spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, October 31, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

මන්ත්‍රි සහ සෞඛ්‍ය ලොක්කෝ කාර්ගිල්ස් එකෙන් කප්පම් අරන්…?

මීගමුව ප්‍රදේශයේ ඉදිකරමින් ඇති කාර්ගිල්ස් සුපරි වෙළද සංකිර්ණයේ බිල්ඩිමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ නිළධාරින් දෙදෙනෙකු රු 10000 බැවින් රු 20000 ක් බැගින් කප්පම් ුමදලක් ලබාගෙන...

මීගමු නාගරික මන්ත්‍රිවරයෙක් ලක්ෂ 6 ක කප්පමක් අරන්..??

රාජපක්ෂ පාලනයේ ආශ්චර්ය දැන් මීගමුව හරහා ගමන් කරන්නට පටන් ගෙන තිබේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ඔවුන්ෙග් පවුල්වල සහචරයන් මුළු මීගමුව සිය අණසකට ගනිමින් සිය කප්පම්...

සමගි බලවේගය එළිදකී…..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම, 18 වැනි සංශෝධනය අහෝසි කරමින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත සම්මත කිරීම...

සේවකයාට ඇසිඩ් ගසා රත්තරන් මංකොල්ල කයි

අද   පාන්දර   2.20 ට පමණ    මීගමුව  කෙලින් පාරේ මැක්සිීස් සාප්පු සංකීර්ණයේ  පිහිටි 'මුරලි' නම්  රන් ආභරණ අළෙවි සැලක් මංකොල්ල කා තිබේ. මෙම...

‘වන්නියටත්, රතුපස්වලටත් පැමිණීමට, පිල්ලේ මහත්මියට ඇරයුම්

ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු  විසින් මෙම අදහස් දැක්වීම සිදුකළේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ   'නිවේදිකා' වැඩසටහනේදීයි. නිවේදිකා වැඩසටහන අද සවස 3-30ට කොළඹ රේනුකා හෝටලයේදී පැවැත්විනි.  ...

ප්‍රසිද්ධ මානවහිමිකම් ක්‍රියාකාරිකයෙකු පසු පස ත්‍රස්තවිමර්ශන ඒකකය.

ලංකාවේ මානව හිමිකම් කෂේතුයේ ප්‍රධාන පෙළේ ක්‍රියාධරයෙකු වන අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගෙන් කටඋත්තරයක් ගැනිම සදහා ත්‍රස්ත විමර්ශන ඒකකය ඔහු සොයා පැමිණිමට...

සංවිධාන 100 ක් ”සමගි”යට හෙට අත්සන් තබති .

දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්වීමට...

දැල් පිරෙන්න අද මීගමුවට මාළු ?

අද පෙරවරුවේදී මීගමුවේ ධීවරයන් විසින් සිය මත්ස්‍ය අස්වැන්න ලෙස අල්ලාගෙන ආ යක්සාලයන්   කිලෝ දහස්   ගණනක්  කලපුවට හලන ලදී. එයට හේතුව වූයේ  අධීක...

වැලි වර්ණකර බෝතල් චිත්‍ර අදින චිත්‍ර ශිල්පියා

මිගමුව කුඩාපාඩුව අංක 196/බි ලූවිස් පෙදසේ බුල්ලොක් කාර්ට් වෙළෙද සැලේ හිමිකරු මොහමඩ් ශෆ්රි මහතා (බබා ශෆ්රි) ලෙස කවුරුත් හදුනනයි.  වයස අවුරුදු 43 ක්වු ඔහු ...

‘සමගි’ බලවේගය 22 වනදා මහජන පුස්තකාලයේදී එළි දකී.

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මාධ්‍ය සංවිධාන 100ක් එකතුවී දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම...

Latest news

- Advertisement -spot_img