spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, October 30, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

බ්ලොග්කරුවෙක් අත්අඩංගුවට …

පසුගිය ජුලි 31වන දින බහරේන් බ්ලොග් ක්‍රියාකරවන්නෙකු වන මොහම්මඩ් හසාන් ඔහුගේ නිවසේදීම එරට පොලිස් අත්අඩංගුවට ගැණිනි. පොලීසිය එහිදී ඔහුගේ සියලුම විද්‍යුත් උපකරණ රාජසන්තක කළ...

අහමදියා මුස්ලිම් බැතිමතුන් රාමසාන් චාරිත්‍ර අරඹයි

අද උදැසන මිගමුව අහමදියා පල්ලියේ මුස්ලිම් බැතිමතුන් විසින් සිය ආගමික චාරිත්‍ර පවත්වමින් මාසයක් පුරා පැවැත්වූ උපවාසය අත්හරිමින් රාමසාන් සැමරීම ආරම්භ කළේය. එහි අවස්තාවන් ඡායාරූප...

ලෝකයේ ‘රාමසාන්’ සිරි

ලෝකයේ විවිධ රටවල මුස්ලිම් බැතිමතුන් අද ඔවුන්ගේ ්‍ශුද්ධවූ මාසයේ උපවාසය අවසන් කර  හිරු උදාවෙන්  දෙවියන්ට යාඥා කරමින්  රාමසාන් උත්සවය ඇරඹීය.  ඒ වෙනුවෙන් මුස්ලිම් බැතිමතුන්...

ලෙඩ්ඩු මදි නිසා චැනල් මහඇරලා ගෙදර පැන්න දොස්තර.??

මීගමුව රෝහලේ එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් සදහා රෝගියෙකු චැනල් සෙන්ටර් එකකින් නොම්බරයක් ගෙන තිබුනේ ඇගේ රෝගි තත්වය උත්සන්න විම නිසාය. අදාල වෛද්‍යවරයා එකි චැනල් මධ්‍යස්ථානයට පැමිණිමට...

ඉවසුවා ඇති…. අගෝ 14 කොළඹ එන්න.

වැලිවේරියෙ අහිංසක දරුවන් මරා දැමූ ආන්ඩුවට එරෙහි මහා ජනතා උද්ඝෝෂණය අගෝස්තු 14  සවස 2.00 ට කොලඹ කොටුවේදී... මුලින්ම ඔවුන් අරගල කාරයො හොයාගෙන ආවා මම අරගල කාරයෙක්...

විද්‍යාලෝක විදුහලේදි ගුරු උපහාරයක්

කටාන විද්‍යාෙලා්ක විද්‍යාලයේදී  අගෝස්තු 02 වනදා  ගුරු  උපහාර වැඩසටහනක් හා උසස් පෙළ හැදෑරූ සිසු සිසුවියන්ගේ  සමුගැනීමේ සුහද හමුවක් පැවැත්විණි.  මෙම උපහාරය පුදකළේ විශ්‍රාම ගිය...

සාමය සදහා නගරාධිපතිවරුන් හිරෝෂිමාවට රැස්වෙති.

සාමය සදහා නගරාධිපතිවරුන්ගේ සංවිධානය විසින් ජපානයේ හිරෝෂිමා නුවර සංවිධානය කර තිබුන විශේෂ රැස්විමක් සදහා මීගමුව පුරපති ඇන්ටනි ජයවීර සහ උප පුරපති එම් සකාවුල්ලා  සහභාගි...

වැලිවේරියේ තිරිසන් ඝාතනයට එරෙහිව අදත් කොළඹ විරෝධතා….

තිදෙනෙකු ඝාතනය කරමින් 50 කට අධික පිරිසකට තුවාල සිදුකළ ම්ලේච්ජ ඝාතනයට එරෙහිව රටපුරා උද්ඝෝෂණ සංවිධානය වෙමින් තිබේ. ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන විසින් සංවිධානය...

Latest news

- Advertisement -spot_img