spot_img
spot_img
spot_img
spot_img
Monday, March 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18372 POSTS
1 COMMENTS

මීගමුවේ දොස්තරලා ,චමිලා සහ සෞඛ්‍ය බලධාරින්

නිති සිසුවියගේ ප්‍රශ්ණයට අදාලව සෞඛ්‍ය බලධාරින් වහා යුහුසුළු වි විමර්ශන ආරම්භ කලේය.ඒ මාධ්‍ය වලින් මේ ප්‍රශ්ණය මතු කිරිම නිසා මිස සෞඛ්‍ය බලධාරින්ගේ ක්‍රියාශිලිත්වය හෝ...

චමිලාට සාධාරණය ඉටුකරන්න මාර්තු 05 මීගමුවට එන්න

නිති පිඨයේ අවසන් වසරේ සිසුවියක් වු අචලාගේ  අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ කාර්ය මණ්ඩලය වෙත චෝදනා පත්‍ර පසුගිය දිනක භාර දි තිබුනේ වෛද්‍ය නොසැලකිල්ල...

කිඹුලපිටියේ 17 හැවිරිදි තරුණියක, පිහියකින් ඇන ඝාතනය කරයි.

මෙම ඝාතනය සිදු වී තිඛෙන්නේ අද (2013/02/23) උදෑසන 8.30ත් 8.45 අතර තුර කාලයේදීය. මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ කිඹුලාපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා අපොස...

හැමිල්ටන් ඇල පාලම යටදී බලවයස්කාර යුවලක් අත්අඩංගුවට.

මීගමුව , මහා විදියේ ප්‍රකට රන් අභාරණ වෙළ`ද සැලක් අසල පිහිටි හැමිල්ටන් ඇල පාලම යට පසුගිය කාලයේ කඩා බි`ද දැමු ස්ථානයක (මෙම ස්ථානය වැසිකිලියක්...

සීදූවේ අරුම පුදුම day care Center එක ???

සීදුව නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන අරුම පුදුම ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිළිබද තොරතුරක් සිදුවේ ඩෙංගු තත්වයන් පිළිබදව පරික්ෂණය කිරිම සදහා නිවෙස් බැහැ දැකිමට...

විවාචේ මීගමුවට..

ඩෙන්මාර්ක් රාජ්‍යයේ ඓතිහාසික —ඇසෙන්ස් නැමැති සමුහ ගායක කන්ඩායම සමගින් මීගමුව මාර්ස්ටෙල්ලා සහ ආව්මරියා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද දායකත්වයෙන් සුවිශේෂි සමුහ ගායන ප්‍රසංගයක් පසුගිය 18...

මීගමුෙව් අභියෝගය හලාල්ද?

මීට වසර ගණනකට ඉහතදි මීගමුවේ දෙමළ කඩවලින් බඩු ගන්නට එපා යැයි කියමින් සිංහලයන් සංවිධානය කිරිමේ ව්‍යාපාරයක් විය.එහි නායකත්වය දරන ලද්දේ සිංහල වීර විදාන නම්...

මාතරට පමණක් නොව මීගමුව රෝහලේ බලධාරින්ටත් චෝදනා එවන්න?

අචලා නම් වු තරුණියගේ අතක්  වෛද්‍ය නොසැලකිල්ල නිසා කපා ඉවත් කරන්නට විමට මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 21 ක් වෙත චෝදනා පත්‍ර   යැවිමට...

අචලාට සාධාරණය ? එත් චමිලා..????

http://www.youtube.com/watch?v=ejVNgI1nTUE&list=UU2k7Zt0EGot70o2If_o-giQ&index=1

අචලාට සාධාරණය ..? චමිලාට ..? බ්‍රියට්‍රිස් ඇත්ත කියයි..

නිති පිඨයේ අවසන් වසරේ සිසුවියක් වු අචලාගේ  අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ 21 දෙනෙක් හට චෝදනා පත්‍ර පසුගිය දිනක භාර දි තිබුනේ වෛද්‍ය නොසැලකිල්ල...

Latest news

- Advertisement -spot_img