spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18370 POSTS
1 COMMENTS

වෙන්නප්පුව මඩම පාරේ මාරාන්තික තැලවිල්ල…

වෙන්නප්පුෙව් මඩම පාරේ  තුන්මංහංදියේ ඇති වතුර බැස යාමට යැයි කියා තැනු තැලවිලි 2 කක් මාරාන්තික ඒවා බව ප්‍රදේශවාසින් පවසා සිටිති.විශේෂයෙන්ම වෙන්නප්පුවේ සුසාන භූමිය පැත්තේ...

ඇන්ටනි ජයවීරට සරත් පිළේ සහය.???

NEGOMBO-NEWS මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල පැහැදිලි පිළි 2කකි. වරින් වර යම් සමහන් විම් සිදුවුනද සදාකාලික පෑහිමකට ඉඩක් නැත. මේ පසුබිම තුළ ඇන්ටනි ජයවිර නගරාධිපතිවරයා එහෙම...

ජනපති බලන්න ගිය ධීවරයෝ හිස් අතින් ගෙදර එති.

Negombo-News ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් දිවයින පුරා සංවිධානය කර තිබුන ආණ්ඩුවේ ධීවර සමිතියක් විසින් ඊයේ ජනපති හා විශේෂ රැස්විමක් සංවිධානය කර තිබුණි.ඒ...

තිදෙනකු යටකරගෙන ඩිමෝ බට්ටා පලා යයි.

ජනවාරි 22 වනදා සවස 4 ට පමණ කටාන ජයමාවත හංදියේදි සිදුව ඇති රිය අනතුරකින් දෙදෙනකු මියගොස් එක් අයෙක් බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇත. පුද්ගලික පංතියකට...

මීගමුවේ වෙරළ අයිති කාටද..??

මීගමුවේ වෙරළේ අයිතිය දැන් බරපතල තර්ජනයකට ලක්ව ඇත. අනාදිමත් කාලයක සිට එය පරිහරණය කළ ධීවරයන්ගේ අයිතියට අද අභිෙයා්ග කරන්නට පටන් ගෙන ඇත්තේ හෝටල් හිමියන්...

රාජපක්ෂ පාක් එකේ දෙන්නම් කාසි සංවර්ධනයට මොකද වෙනනේ?

අර්බුද රැසකට හේතුවු මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ඩීල්  සහ කොමිස් දේශපාලනයේ කදිම ප්‍රකාශනය  වු මීගමුවේ රාජපක්ෂ උද්‍යානය වාර්ථා වන  අන්දමට බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ...

විජේරත්නම් අවමඟුල මීගමුවේ සිංහල මාධ්‍යවේදින්ට අමතක වෙයි.?

Negombo-News මීගමුවට  විශාල සමාජ මෙහෙයක් කළ විජේරත්නම් පරපුරේ දේශපාලන කටයුතු වල නියැලුන අන්තිම පුරුක වු ජෙයම් විජේරත්නම් මහතාගේ අවමඟුල් උත්සවය අවාරණය කිරිම සදහා ඊයේ...

ධීවර දරුවන්ට බිච් වොලිබෝල් තහනම්ෙව්.?

මීගමුවේ පිහිටි කැටමරයන් හෝටලය පිටුපස වෙරළේ ඒ පළාතේ ධීවර දරුවන් වොලිබෝල් පිටියක් තනාගෙන දැනට කාලයක සිට එහි ක්‍රිඩා කරති.එහෙත් දැන්  එයට තහංචි පැණවෙන්නට පටන්...

ජෙයම් මහතාට බුහුමන් දක්වන්නට ,මනෝ,කරු,සජිත්,සරත් මීගමුවට

මීගමුව ප්‍රතිපත්තිගරුක දේශපාලන පරපුරක අන්තිමයා වු ජෙයම් විජයරත්නම්ගේ දේහයට අවසන් ගරු බුහුමන් දැක්විමට විශාල පිරිසක් ඊයේ දිනයේ මීගමුවේ වැල්ලවිදියට පැමිණ තිබුණි. මේ අතර මනෝගනේෂන්,සජිත්...

Latest news

- Advertisement -spot_img