spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 29, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

ඝාතනයට පෙර අමානුෂික වද දිලා. මරණ පරික්ෂණයෙන් හෙළිවේ.

මීගමුව රෝහලේ විකාලංග ඒකකයේ සේවය කළ කම්කරුෙවකුගේ  බිරිද 2013 මැයි 31 වනදා දහවල් නිවසේදි ඝාතනයට ලක්කර තිබිණි. ඒ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය 2013 ජුනි...

රෝහල් සේවක බිරිඳගේ ඝාතකයා පොලීසියට කොටුවෙයි.

දිවුලපිටිය පොලිස් වසමේ මරදගහමුල ප්‍රදේශයේ නිවසකදි ඊයේ දහවල් ඝාතනයට ලක් වු එක්දරු මවකගේ ඝාතන සැකකරු කොටුකර ගැනිමට දිවුලපිටිය පොලිසිය සමත්ව ඇත. මෙම සැකකරු 29 හැවිරිදි...

රොෂෙන් චානක සැමරේ….

රජයේ පණතක් පළමු වරට පරාජය කරනු ලබමින් 2011 මැයි 30 දා කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරුවන් ඇරඹු අරගලයට මැයි 30දාට අවුරුදු දෙක සම්පුර්ණ විය....

පොලීසියට පෙර ‘ස්පයි’ කැමරාව ඉස්සර වෙයි

වෙන්නප්ුපව ප්‍රදේශයේ පසුගිය කාලයේ මංකොල්ලකැම් අධික  විය. නිවෙස් වලට පැන මුදල් හා රත්තරන් බඩු , සොරාගැනීම් බරපතල ලෙස සිදුවන අතර ඒවාට සම්බන්ධ සැකකරුවන් සොයාැනීමට...

රොෂේන් චානක දෙවන සැමරුව අද සවස 4 ට

අර්ථ සාධක අරමුදල ඩැහැගැනිමට රජය ගත් උත්සාහය පරාජය කළ නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ අරගලයේදි දිවි පිදු රෝෂෙන් චානකගේ දෙවන සමරුව අද (2013 ජුනි 01...

සමාජ වෙබ් අඩවි වලට එරෙහිව නඩු පැවරු පළමු තායි නායිකාව.

මේ දිනවල ලංකාවේ මාධ්‍ය වල සැලකිය යුතු ඉඩක් ලබාගන්නට තායිලන්ත අගමැතිනිය සිනවර්තා සමත්ව ඇත. තායිලන්තයේ චියන්මායි නගරයේ 9 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසින් උපත ලද...

මීගමුව රෝහලේ සේවකයෙකුගේ බිරිඳව ඝාතනය කරලා..

දිවුලපිටිය පොලිස් වසමට අයත් මරදගහමුල ප්‍රදේශයේ පදිංචි මීගමුව රෝහලේ සේවකයෙකුගේ බිරිඳ අද සවස කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනයට ලක්කර ඇතැයි වාර්තා වේ. ප්‍රදේශවාසින් පවසා...

නාගරික මන්ත්‍රිවරයෙක් ට්‍රිප් එකක් යන්න ගිලන් රථය ඉල්ලයි.

මීගමුව නාගරික මන්ත්‍රිවරුන්ගේ සවාරි නිසා කුළිරථ වාහන බිළ වැඩිවෙමින් ඇතැයි අප පසුගිය දිනක  හෙළිකළෙමු. අප දැන් හෙළිකරන්නට යන්නේ ඉහත පුවත හා බැදුනු තවත් අපුරු කථාවකි. මීගමුව...

රාජපක්ෂ මුණුබුරා මීගමුව රෝහලෙන් පිටව යයි.

ඌව මහඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පුතෙකු ඩෙංගු රෝගය උත්සන්නවිමෙන් අසාධ්‍ය තත්වයන් මීගමුව රෝහලට ඇතුලත් කර එහි 8 වන වාට්ටුෙව් දැඩි සත්කාර ඒකකයේ සතියකටත් වැඩි කාලයක් ...

කෝපි කෝප්පයක ජිරාපියෙකු මවන ‘ලැතේ ‘ 3 D කලාව

ජපානය කෝපි පානයට ආගන්තුක රටක් නොවන   බවත්  කෝපි  සහ කිරි මිශ්‍රව නිපදවන   කපුචිනෝ නම් පානයට එක්වී ඇති ' ලතේ ආර්ට් ' නම්වූ කෝපි...

Latest news

- Advertisement -spot_img