spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 29, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

ලයිසන් නැතිව මීගමුවේ දන්සැල් බෑ…..

මීගමුව මහජන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ටාශය තුල පවත්වනු ලබන සියළුම දන්සැල් මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කළයුතුව ඇත. මේ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට හේතුව වශයෙන් එහි...

සෞඛ්‍ය නිළධාරින්ට පඩි ගෙවා පාපැදි තරඟ නිරික්ෂණවල යොදවලා.

සියළු හුට පට ඉලකැඩෙන හිනා වැඩ මෙන්ම ඇග සලිත කරවන භායනක දෑ ද ඇතුළු සියල්ල අත්විදිය හැකි නගරයක් ලංකාවේ ඇත්නම් ඒ මීගමුවම පමණි. එසේ නැතිනම්...

ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ…

මීගමුවේ ජිවත් වන අති සදාචාරවාදින් යැයි සිතිය හැකි පිරිසක් විසින් මේ දිනවල දියත් කර ඇති පෝස්ටර් ව්‍යාපාරයකි. ඔවුන් සුදානම් වන්නේ මේ බස්හෝලට් ගානේ සිටින ගණිකාවන්ට...

ආණ්ඩු පක්ෂය සේවය කරන්නේ පල්ලියටද ?නගර සභාවටද?

දේශපාලනයේදි ප්‍රතිපත්ති ගරුක නැති සියළු දෙනා කටයුතු කරන්නේ තමන්ගේ හාම්පුතා වෙනුවෙන්ම පමණි. මේ නිසාම තමන් අතඋස්සන්නේ කුමකටදැයි ඔවුහ නොදනිති.මේ සත්‍ය අපි නැවත වතාවක් පසුගිය...

රෑ කොවුලෙකුගේ ගීතයකින් ඔබට විභාගයක් සමත් වෙන්න පුළුවන් වෙයිද?

රෑ කොවුලෙකුගේ ගීතයකින් ඔබට විභාගයක් සමත් වෙන්න පුළුවන් වෙයිද ? එහෙමත් නැතිනම් කවුඩෙකුගේ ශබ්දයකින් ඔබට බැංකු ගිණුමක් විවෘත කරන්නට සිතෙයි කියලා ඔබ හිතනවාද?  නමුත්...

මීගමුව නගරාධිපතිෙග් තනතුරත් , ජිවිතයත් අනතුරේ.???

ඇන්ටනි ජයවීර යනු මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල සිටින ජේෂ්ඨයෙකි. ඔහුගේ දේශපාලන ජිවිතය වසර 35 කටත් වඩා පැරණිය.  පසුගිය මැතිවරණයෙන් පසු නගරාධිපතිවරයෙක් පත්කරගැනිම පිළිබදව  පැවැති...

මාධ්‍ය සදාචාරය නොදන්නා වෙළෙන්දන්ගේ ”මැදපෙරදිග” වෙබ් කඩය

චමිලා ඝාතනය පිළිබදව අප විසින් පළ කරන ලද පුවතක් එලෙසින්ම ‘මැදපෙරදිග ‘නම් වු වෙබ් අඩවියේ පළ කර ඇත්ෙත් www.meepura.com    වලින් උපුටාගත් බවට කිසිදු සදහනක්...

ටෙලිකොම් RDA කඹ ඇදිල්ල නිසා වලේ වැටුන අසරණයෝ…

  ටෙලිකොම් ආයතනයට අයත් කේබල් ආවරණයක් හලාවත පාරේ නයිනමඩමේ රංගම්මුල්ල ප්‍රදේශයෙන් ඉවත් කිරිම නිසා සිදුව වල නැවත පිලිසකර කොට පසුගිය 29 වනදා නිමකර තිබුනේ හලාවත...

06 වන මහලෙන් වැටෙන අවස්ථාවේ චමිලා සිහි නැතිව සිටි බව නිගමනය කෙරේ.

2007 නොවැම්බර්  12 වනදා දහවල් මීගමුව රෝහලට ප්‍රතිකාර පිණිස පැමිණි අවු 22ක් වූ චමිලා දිසානායක නම් තරැණීයක් එදිනම පැය කීපයකට පසු  රෝහලේ  06 වන  ...

අනිල් අඩියක් පස්සට තබයි

වෙන්නප්පුව මහ වැවේ කොටසක් අනිල් ප්‍රනාන්දු නැමැත්තෙකුට අවැසි ලෙස ගොඩ කර ගැනීටව වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයා  ලබාදුන් ඉඩකඩ හොදින් පුයෝජනයට ගත් ඔහු වැව් ඉවුරේ අඩි...

Latest news

- Advertisement -spot_img