spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 29, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

නුතන බේකරි කලාවේ මහගෙදර ”කැල්ටන්” පටන්ගත්තු හැටි

ඔබේ  ව්‍යාපාරය  ආරම්භය සිදුවුනේ කොහොමද ? මම 1968 දෙසැම්බර් 28වැනිදා තමයි සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වේ.තාත්තා කිව්වා පුතේ ඉස්කෝලේ යන්න බැරිනම් නාට්ටාටි වැඩේට යන්න ලෑස්ති‍ වෙන්න...

ඇමති බිරිඳ මහඇමති පුටුවට ගෙනඒමට මීගමුෙවන් ලක්ෂ 2ක කට්අවුට් ?

නුදුරේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභාවේ මීළඟ මැතිවරණයේදී මහා ඇමති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට බස්නාහිර පළාත් වත්මන් මහඇමති ප්‍රසන්න රණතුංග මහතා තුල වන සිහින...

සෞඛ්‍ය බලධරයෙනි … කෝ H 800 ????

හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.   එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.   ...

සෞඛ්‍ය අංශයට ගත්තු කුලි වාහන එලවන්ෙන නගර සභාවේම අය..?

මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ විවිධ සේවා කටයුතු සදහා කුලි පදනම මත ගෙන ඇති වාහන එලවිම සදහා මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේම සේවකයන් යොදා ගෙන...

කම්කරු දිනයට සුහද එල්ලේ තරඟයක්…

දේවස්ථාන දෙකක් ඇති මීසමක් වන කටුනායක මීසමේ පසුගිය ඉතිහාසය පුරාම මෙම දේවස්ථාන දෙකේ ජනතාව අතර විවිධ මත ගැටුම් පැවතිණි.පසුගිය කාලයේ එම මතගැටුම් උත්සන්න වී...

සත්ව සුභසාධනය විෂය නිර්දේශයට…

සිංගප්පූරැවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් එරට ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය හදාරන සිසුන්ගේ විෂය නිර්දේශයට “සත්ව සුභසාධනය” නම් විෂයක් හඳුන්වා දීමට කටයුතු කර‍ තිබෙනවා. සත්ව හිංසනයට විරැද්ධ...

මැතිවරණ කටයුතු සදහා facebook ඇතුළු සමාජිය මාධ්‍යවලට අවසර ලබාදෙයි.

මෙවර ජපාන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයිනට තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි යොදා ගැනීමට අවසර හිමි වී තිබෙනවා.පසුගිය සතිය වනතුරැ ඡන්ද...

”මීගොමු හඩ” පත්තරයට ප්‍රධාන පුරවැසියා අමතක වුනාද??

මීගමුව යනු ලංකාවේ වැඩිම ප්‍රාදේශිය මාධ්‍ය ගණනක් ඇති පළමු සහ එකම නගරය වෙයි.එහි ප්‍රාදේශිය පුවත්පත්ම 4 කි. ඉන් එකක් මීගමුෙව් සහ ජාතික මාධ්‍යයන් විසින් කිසි...

ගමට යන පාර වසා දමා ඒ මත ඉදිවෙන සාප්පු සංකිර්ණයක් ?

කාමච්චෝඩේ යනු මීගමුව ඉතිහාසය තුල ප්‍රධාන ථෙතිහාසික ස්ථානයකි.ඒ ගමට යන පැරණි පාර පසුකළෙක බදාදා සහ ඉරුදිනයන්හිදි නගරයේ පොලක් පැවැත්විම සදහා මීගමුව මහනගර සභාව විසින්...

අාණ්ඩුවට පන්දම් අල්ලන විපක්ෂයේ, පන්දම් පෙරහැර මැයි 9වනදා??

මීගමුවේ විපක්ෂයේ සිටින 9 දෙනාගෙන් අතිබුහතරයක් දෙනා නිමල් ලංසා ඇමැතිවරයා ප්‍රමුඛ මීගමුවේ ආණ්ඩු පක්ෂයට දිවි හිමියෙන් පන්දම් අල්ලන්නන් බව අප අවස්ථා කිපයදිම හෙළිකළෙමු. මේ පන්දම්...

Latest news

- Advertisement -spot_img