spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 28, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

අක්කර පනහ සණස බැංකු සාමාජිකයන්ගේ අවුරුදු

අක්කර පනහා උලුඅම්බලම  වත්ත සණස බැංකුවේ සාමාජික‍යින් විසින් පසුගිය 07 වනදා අවුරුදු උත්සවයක් හා  සුහද හමුවක්  කිඹුලාපිටිය  පාරේ රසංග උත්සව ශාලවේදී පැවැත්විණි.  එම අවස්තාව...

රුසියාවේ කොන් කින් ගේ මළ සිරුර තවමත් මෝචරියේ..

මීට වසර 03 කට පමන පෙර මෙරටට පැමිණි කොන් කින් ඇන්ටන් නැමැති රුසියානු ජාතිකයෙකු සංචාරක හෝටලයක් ඉදි කිරිම සදහා දකුණේ තංගල්ල ප්‍රදේශයේදී ඉඩමක් මිලදී...

Zonta ශාඛාවක් මීගමුවටත්

වර්ෂ 1919 දී පිහිටුවා ගත් ජාත්‍යන්තර සංවිධානයක් වූ ”සොන්ටා ක්ලබ්” හී මීගමු ශාඛාව නිල වශයෙන් පිහිටුවා ගැනීම නිමිත්තෙන් විශේෂීත උත්සවයක් පසුගිය 07 වැනි ඉරු...

සමෘද්ධිලාභින්ගෙන් අවුරුද්දට පොළක්

මෙම අවුරුදු පොළ ආරම්භ වූයේ අප්‍රේල් 08 වනදායි. මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභීන්ගේ නිෂ්පාදන සහ සේවා අළෙවි කිරීම මෙම අවුරුදු පොළේ අරමුණ වී තිබේ. අළෙවි...

ඇස් කන් නැති බලධාරීන් ගේ නොසැලකිල්ල තවත් දරුවෙකු බිලි ගනී.

කොළඹ සිට මීගමුවට පැමිණෙමින් තිබූ දුම්රියක ගැටිමෙන් මීගමුව, කඩොල්කැලේ ප‍්‍රදේශයේ කුලී නිවසක  පදිංචිව හුන් 16 හැවිරිදි පාසල් දරුවෙකු පසුගිය 06 වැනි සෙනසුරාදා සවස ඉතා...

ආසියාවේ ආශ්චර්ය තංගල්ලෙන් මතුවීම..??

දකුණ ලක ලංකාෙව් සංවර්ධිතම කලාපය කරන්නට රාජපක්ෂ පාලනය ගනු ලබන්නාව්‍ු ප්‍රදර්ශනාත්මක උත්සාහය පසුගිය දිනවල අප එහි කළ සංචාරයකදි දැකගතහැකි විය.එමෙන්ම එහිදි හමුවු ජනයා පවා...

කම්පාව නිසාවෙන්ම සද් භාවයෙන් මේ යෝජනාව ගෙනාෙව්.සුනිල් සිල්වා

මීගමුව මහා නගර සභාවේ අද (2013/04/04) පෙරවරුවේදී පැවති අප්‍රෙල් මස මහා සභා රැස්වීමට ආන්ඩු පක්ෂ නාගරික මන්ත්‍රී සුනිල් සිල්වා මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබිනි...

නගරාධිපති පළාත් පාලන නීතිය උල්ලංඝනය කරලා -හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

අවශ්‍ය අවස්ථාවන් වලදී පොදු අවශ්‍යතාවයන් සදහා සභාවෙන් පිටත දේපල සභාව බදු ගැනීමේදී පලාත් පාලන නීතියට අනුව  ක්‍රියා කල යුතු බවට වු යෝජනාවක් පසුගිය 04...

පළගතුරේටත් බෝට්ටු රේස්

— මහා සයුරේ නැගෙන රළ පරදා ඉදිරියට ඇදී ... ˜ යන තේමාව මුල් කර ගනිමින් මීගමුව, පළගතුරේ ශාන්ත ආනා ක්‍රිඩා සමාජය ප්‍රථම වරට පවත්වන...

විනිවිදභාවයක් නැතැයි මුස්ලිම් කොංග්‍රසයෙන් ආණ්ඩු පක්ෂයට චෝදනා.?

මෙම යෝජනාව සම්බන්ධයෙන් කථා කල ආන්ඩු පක්ෂ, මුස්ලිම් කොන්ග්‍රසයේ මොහොමඩ් ඊෂාන් නාගරික මන්තී්‍රවරයා සදහන් කලේ මෙම කඩ සැදීම සදහා බදු ගත් ඉඩමට ඉදිරිපසින් ඇති...

Latest news

- Advertisement -spot_img