spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18362 POSTS
1 COMMENTS

වෙන්නප්පුව cargils food city එකට මත්පැන් curfew නෑ.???

වෙන්නප්පුව food city    අසල ම පිහිටා ඇති E.N.W    රාත්‍රි ආහාරපාන  ආයතනයට රාත්‍රි 9 න් පසුවත් මත්පැන් ලබාගැනිමට කිසිම අපසුවක් නැත්තේ food city එකෙන් ඒ...

VIP නාගරික මන්ත්‍රිවරයෙක් ??

මීගමුව දැන්   දිනෙන් දින විවිධ කරුණු අරභයා ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.මන්ත්‍රිවරුන් පවා නොදන්නා  මන්ත්‍රි වර්ෂ පුර්ණ උත්සව පවතින වෙනත් නගර ගැන අප නම් අසා නැත....

නාවික හමුදා ඔත්තුසේවා සෙබලකුගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන

ශ්‍රිලංකාවේ ප්‍රකට මාධ්‍්‍ය ආයතනයක සේවය කරනු ලබන  මාධ්‍යවේදියෙක් විසින් නොවැ 02 වනදා රාත්‍රියේ 7.45 පමණ කොළඹ කටුනායක මාර්ගයේ ගුවන් පථයේ වැට ආසන්නයේදි නාවික හමුදා...

මහසභා තීරණවලට එරෙහිව යන විහිළුකාර මන්ත්‍රිවරු

මීගමුව මහ සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ක්‍රියාත්මක වන්නේ පිස්සන්ට හැතැප්ම නැති ගානටය.මහසභාවේදි ගනු ලබන තිරණ වලට කිසිදු අනුකූලතාවයකින් තොරව නගර සභාවෙන් පිටත තවත් ඒක...

බන්ධනාගාර ඇමති දළුපත, සිරකඳවුරට පැමිණේ. සිරකඳවුරේ නව පාසලක් ද විවෘත වේ.

පුනුරුත්ථාපන හා බන්ධනාගාර තිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අතින් මෙම නව පාසල විවෘත විය . ඔක්තෝබර් 18 වැනි දින දළුපත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ...

රුක්මණී දේවි මිය ගොස් වසර 34 සපිරෙද්දී , කඩා දැමු ස්මාරකය තවමත් එලෙසමයි.

හෙලයේ මහා ගීත කෝකිලාවිය ලෙසද එලෙසම  අග්‍රගන්‍ය සිනමා නිළියක් ලෙසද නොමද ජනතා ගෞරවාදරයට  පාත්‍රවු  වූ රුක්මණිදේවිය මියගොස් පසුගි්ය ඔක්තෝබර් මස 28 වැනි ඉරු දිනට...

විපක්ෂයේ විරෝධය මීගමුවේදි ….

රාජපක්ෂ පාලනයට එරෙහිව ප්‍රධාන නගර  කේන්ද්‍ර කොටගෙන සංවිධානය කෙරෙන විපක්ෂයේ විරෝධයේ පත්‍රිකා බෙදිම් අද මීගමුව නගර මධ්‍යයේදි සවස් වරුෙව් සිදු කෙරැණි. නගර මධ්‍යයේ ඔරලෝසු...

විපක්ෂයේ විරෝධය අද මීගමුවේදි.

මේ වන වි ට රට පුරා විවිධ නගරවල ක්‍රියාත්මක වෙමින් ඇති විපක්ෂයේ විරෝධයේ පත්‍රිකා බෙදිමේ වැසටහනක් අද මීගමුව නගරයේ ක්‍රියාත්මක විමට නියමිතව ඇත. මෙම පත්‍රිකා...

මීගමුවේ, ස්කුටර් පදින කාන්තාවන් බොහොමයකට රියදුරු බලපත් නැහැ ?…

මීගමුව පුරා ස්කූටි පෙෆ් සහ ප්ලෙෂර් වර්ගයේ ගියර් නොමැති ස්කූටර් පදවන කාන්තාවන් බොහොමයකට යතුරු පැදි පැදවීම සදහා ලබා ගත යුතු නිසි රියදුරු බලපත‍්‍ර නොමැති...

මීගමුව මහනගර සභාවේ තාක්ෂණ නිලධාරි බණ්ඩාර ත්‍රිමලයේත් වැඩ..?

මීගමුවේ මහනගර සභාවේ නිලධාරින් බහුතරයක් පිළිබදව විවිධ චෝදනා එල්ලවි ඇත.මෙයින් එක් ප්‍රධාන චෝදනාවක් වි ඇත්තේ විශේෂයෙන්ම ගොඩනැගිලි අයදුම්පත් අනුමතකරවා ගැනිමේදි අයථා ලෙසින් මුදල් ලබාගැනිමට...

Latest news

- Advertisement -spot_img