Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18362 POSTS
1 COMMENTS
Stories
අතුරුදහන්වුවන්ගේ ස්මාරකයට පල්ලියෙන් සහ පොලිසියෙන් යළිත් බාධා…
fgamage
-
2012 October 16
සීදුව රද්දොළුව මංසන්ධියේ ඉදිකර ඇති අතුරුදහන් වුවන්ගේ ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසින් බලපෑමක් මතුවන්නට පටන් ගත්තේ 2011 වසරේදිය. එයට මුලිකත්වය ගෙන තිබුනේ රද්දෝළුව...
Stories
ආහාර ඉඩම් සහ බිජවලට ඇති අයිතිය ගැන අද කොළඹදි විරෝධතාවක්
fgamage
-
2012 October 15
දහස් ගණනකගේ සහභාගිත්වයෙන් අද කොළඹදි විරෝධතාවක් පවත්වමින් ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන ඉල්ලා සිටියේ තමන්ගේ ජිවනෝපායන් සදහා ඇති අයිතිය තහවුරු කරන ලෙසයි.ඉඩම්,බීජ, සහ...
Articles
බුද්ධ ප්‍රතිමාව ඉදිකිරිම වහාම නවතා දැමිමට ජන්දය දුන් ජීවංගට පංසලේ විරෝධය.
fgamage
-
2012 October 15
නගර සභා භූමියේ ඉදිකළ බුද්ධ ප්රතිමාව විවෘත කිරිම නිමිත කොටගෙන පොඩි පංසලේ පැවැති උත්සවයේදි ආණ්ඩු පක්ෂයේ ජීවාංග මිරැන්ඩෝ නාගරීක මන්තී‍්‍රවරයා පිලිබදව ද සුමේධ තිස්ස...
News
මීගමුව නගර සභා භූමියේ ඉදි වූ නව බුද්ධ ප්රතිමාව විවෘත වේ.
fgamage
-
2012 October 15
පසුගිය කාලයේ මීගමුව පුරා මහත් ආන්දෝලනයකට ලක්වු මහා නගර සභා භූමියේ ඉදි වූ නව බුද්ධ ප‍්‍රතිමාව, ඊයේ දින එනම් ඔක්තෝබර් 14 වැනි ඉරුදින සවස...
News
ස්වාමි විවේකානන්ද ගේ 150 ෙවනි ජන්ම දිනය සැමරෙයි
fgamage
-
2012 October 15
ගරු ස්වාමි විවේකානන්දන්ගේ ගුණ සැමරීම පිණිස මේ දිනවල ලංකාවේ විවිධ ස්ථාන වල විවිධ උත්සව සංවිධානය වන අතර , පසුගිය ඔක්තෝබර් 14 වනදා මීගමුව වැල්ලවීදයේදී ද සමරු උත්සවයක්...
Articles
මිගමුව ට සුපිරි පුස්තකාලයක් ?????????
fgamage
-
2012 October 14
චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලනය සමයේ නවින ශ්‍රි ලංකාවේ පුස්තකාල 5 ක් ඉදිකිරිමට මුදල් ප්‍රතිපාදන වෙන් වුනා. මීගමුවේ පාඨකයනුත් වාසානාවන්න වුනේ මීගමුවටත් මේ 5 න් එකක්...
Articles
ඩෙංගු මදුරුවෙක් සහ පෙම්වතියක්
fgamage
-
2012 October 14
ඔහු කටුනායක සිදුව ප්‍ර දේශයේ පාසැල් දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය දක්ෂ විද්‍යා ගුරුවරයෙකි. කලක් තිස්සේ පැවැති ප්‍රේම සම්බන්ධය සාදාකලික ජිවන සහකරුවන් ලෙසින් අභිෂේක කරවන්නට...
News
ඔබට මතක නැති …….. අපේ අයියා…..
fgamage
-
2012 October 14
නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ EPF එක රැකගන්ඩ කම්කරුවෝ දියත් කරපු අති දැවැන්ත අරගලය හමාර වුනේ රටට ආශ්වාදයක් ලබා දුන් ජයග්‍රහණයකින්. කම්කරුවන්ගේ සල්ලි මංකොල්ල කන්ඩ...
News
අහිංසක කෙල්ලෙක්ව රවට්ටපු facebook පෙම්වතා නොවැ 9 වෙන්නප්පුව පොලිසියට
fgamage
-
2012 October 14
ඔයාලට මතකද අපි දැන් ටික දවසකට උඩදි ලිව්ව වෙන්නප්පුව පොලිසියෙන් කෙලවර වුන facebook පෙමක විස්තර. ඒ කතන්දරයට අදාලව අර නුවර පැත්තේ වෙන්ඩ දත් දොස්තර...
Stories
ඒයාලට පුළුවන් නම් මට මගේ අම්මාව ආයෙත් ගෙනත් දෙන්න කියන්න.
fgamage
-
2012 October 13
(මීට දින කිහිපයකට උඩදි පෙරියමුල්ල මාර්ග සංඥා අසලදි ලොරි රථ රියදුරෙකුගේ අවිනිත හැසිරිම අවසන්ව තිබුනේ දරුවන් සිව්දෙනෙකුට ආදරණිය මවක් අහිමි කරමිනි. විශේෂයෙන්ම කාන්තාවන් කිසියම් වාහනයක්...
1
...
1,749
1,750
1,751
...
1,837
Page 1,750 of 1,837
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -