spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18362 POSTS
1 COMMENTS

මීගමුව කලපුව ඉතාම සීඝ‍්‍රයෙන් ගොඩ කිරීමකට ලක් වෙනවා, – ගරු ප‍්‍රදීප් චමින්ද පියතුමා …

‘‘ අද වන විට අඵත්කූරුව, බසියාවත්ත, තලාහේන ප‍්‍රදේශ වල කලපුව ඉතාම සීඝ‍්‍රයෙන් ගොඩ කිරිමකට ලක්වෙනවා. එමෙන්ම කලපුව ආශී‍්‍රතව තිබෙන මසුන් බිහිවීමටත් මසුන් වර්ධනය වීමටත්...

මයික්‍රෝ බස් දෙක කාගේද????

මීගමුව බම්බලපිටිය නගර අතර දිවෙන වායුසමනය කළ රතු පාට මයික්‍රෝ බස් 2ක මීගමුවේ සිට ධාවනය වන්නේ  ලංගම  යටතේය. එහෙත් ඇත්තටම ඒවා ලංගමට අයිති නැත. ඒවා...

සුරුවම් ආරවුල ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්……….?????

මීගමුව මහනගර සභාව විසින් නව පුස්තකාල සංකිර්ණයක් ඉදිකිරිම සදහා මීට වසර කිපයකට ඉහතදි පවරා ගන්නට යෙදුන ඉඩම ඒ කටයුත්ත සදහා යොදා ගෙන නොතිබුණි.එකි ඉඩමේ...

බහුතර කතෝලිකයින් පිරිසක් ජීවත් වන ප‍්‍රදේශයක වෙනත් ජාතීන් සහ ආගම් වලට අයත් ජනතාව සමග සමගියෙන් ජීවත් වීමටත් කටයුතු කළ යුතුයි .ගරු මැල්කම් රංජිත් කාර්දිනල් තුමා

එළඹෙන ඔක්තෝබර් 11 වනදා සිට 2013 වසරේ නොවැම්බර් 23 දක්වා වසරක පමන කාලය කතෝලික සභාවේ ” විස්වාශයේ වසර ” ලෙස ගරු 16 වන බෙනඩික්...

සාහිත්‍ය උළෙලේදී පද්‍ය රචනා සදහා ජයග්‍රහණ ලබයි

බස්නාහිර පළාතේ සාහිත්‍ය උ‍ළෙලේදී  පද්‍ය රචනා අංශයේ නිර්මාණ සදහා පළමු ස්ථානය (දෙමළ මාධ්‍ය යෙන්)  වීරකේසරී පුවත්පතේ මීගමුව වාර්තාකරු එම්.ඉ‍ෙසඩ් සාජහාන් මහතා ලබා ගෙන  තිබේ.

කිතුසර 20 වසර සැමරුම

  කිතුසර කණ්ඩායම   විසින් 1992 වසරේදී  ඇරඹූ කිතුණු පුවත්පතක් වන ‘‘කිතුසර“ පුවත්පතෙහි සමාජ මෙහෙවර ට 20 වසරක් පිරීම නිමිත්තෙන්  එහි සැමරුම් උත්සවයක් පසු ගිය සැප්තැම්බර් 29...

භූමියට, ජලයට සහ බීජ වලට ඇති අයිතිය රැකීමට ශී‍්‍ර විමුක්ති කාන්තාවෝ පෙරට එති

එළඹෙන ඔක්තෝබර් 09 දාට යෙදෙන ලෝක ආහාර දිනය නිමිති කර ගෙන මීගමුව ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානය ම`ගින් ඔක්තෝබර් 09 දා සිට 16 වැනිදා...

සිතියම් ගත ඇලක් වසා දැමු ව්‍යාපාරිකයා එකි බරපතල වරදින් මුදා හැරියේ කව්ද????

කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම්...

අනතුරට හේතුව ටිපර් රථයේ රියදුරුගේ අශෝභන හැසිරීමයි

පෙරියමුල්ල  මංසන්ධියට ආසන්නයේදී  අද දහවල  12.00 ට පමණ යතුරු පැදියක් හා ටිපර් රථයක් එකට එක  ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත්  59 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.මෙසේ මිය...

” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ”

” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ” යන තේමාව යටතේ ගොවි පුහුණු වැඩමුඵවක් අද කටාන ප‍්‍රදේශීය ලේකම් කාර්්‍යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ගම්පහ ගොවිජන සේවා සංවර්ධන...

Latest news

- Advertisement -spot_img