Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, June 17, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
17660 POSTS
1 COMMENTS
Stories
මීගමුව රෝහලේ පමණක් තුවාලකරුවන් 216 ක් තිදෙනෙකුගේ තත්වය බරපතලයි
fgamage
-
2011 May 30
අද කටුනායක පැවැති උද්ඝෝෂණයට එල්ල වු අමානුෂික පොලිස් ප්‍රහාරය හේතුවෙන් මීගමුව රෝහලට පමණක් තුවාලකරුවන් 216 ක් ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.මෙයින්...
News
නි.වෙ.ක කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි තබයි
fgamage
-
2011 May 30
කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් අද දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය...
News
තලාහේන මාර්ගයේ මාරාන්තික ටෙලිකොම් වලවල්…
fgamage
-
2011 May 29
ධාවන අංක 273 තලාහේන මාර්ගයේ ටෙලිකොම් වලවල් සඳහා අගල් 5 ක් පමණ ගැඹුරින් යුතුව මාර්ගය හරහා හාරා ඇති වලවල් හේතුවෙන් සිදුවෙමින් තිබෙන අනතුරු සංඛ්‍යාව...
News
කටුනායකදී , ලොකුගේ ගොළු වෙයි.
fgamage
-
2011 May 29
(katunayake) පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය 24 වැනි දින හා 27 වැනි දින ත් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ ගේ...
News
මීගමු කලපුවේ Sea plane සටන දිනුවත් තවමත් පැරදුනු කළපු ධීවර පිරිසක් දෑලතූරේ
fgamage
-
2011 May 28
මීගමුව කලපුවට Sea Plane ගොඩ බෑමට සකස් කර තිබූ රජයේ සැලසුම් ජනතා මැදිහත් වීමෙන් පරාජය කර මීගමු කලපුවෙන් ඉවත් කර ගත් ව්‍යාපෘතිය දෑලතූරේ ප‍්‍රදේශයේ...
informations
නැටි තිබුණ නම් අපට- වනල වනලම කැඩිල මෙලහකට-“සරසවි සිසුන්ට යුද පුහුණුව එපා!”
fgamage
-
2011 May 27
දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගි වන සම්මන්ත්‍රණය මැයි 30 සදුදා සවස 4 ට කොලඹ 7, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී. ඔබ සැමට ආරාධනා! නිදහසේ වේදිකාව.
News
තලාහේන, දේපල තහනම් කිරීමේ නිලධාරීයෙකුට, නාගරික මංතී‍්‍රවරයෙක් පහර දෙයි. ?
fgamage
-
2011 May 27
පසුගිය 2010 ඔක්තෝබර් මස සිට මීගමුව මහා නගර සභාවේ තලාහේන උප කාර්්‍යාලයේ දේපල තහනම් කිරීමේ නිලධාරීයෙකු ලෙස සේවය කල නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තාට පහරදී සිය...
News
තලාහේන පාරෙන් කප්පම් ගනී.
fgamage
-
2011 May 27
මේ සටහන තැබෙන උදෑසන මීගමුව මංකුලිය ලේලලමට මිටර් 50 ක් දුරින් දූව හංදිය දෙසට නවතා ඇති සියළුම රථවාහන වලින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මුදල් කරගෙන...
Video mee
කටුනායක විරෝධතාවය
fgamage
-
2011 May 26
Articles
වෙසක් දම් සරණ
fgamage
-
2011 May 25
මිගමුව අධ්‍යාපන කලාප කාර්යාලය විසින් පවත්වනු ලැබූ වෙසක් දම් සරණ වැඩසටහන කටාන විද්‍යාෙලා්ක විද්‍යාලයේදී 2011-05-19 වනදා පැවැත්විණි. මෙම අවස්තාව සර්‍දහා මීගමුව පාසල් වල ශීෂ්‍ය...
1
...
1,756
1,757
1,758
...
1,766
Page 1,757 of 1,766
Latest news
අද සාලයා කිලෝවක් රු 850යි!
2025 June 17
පළාත් පාලන මැතිවරණයේදි දුන්න පොරොන්දු මංගල මහසභාවේදි අමතකවිම?
2025 June 16
ඉතිහාසගත ජන්දයකින් පසු කොළඹ නගරාධිපතිධූරය ව්‍රායිට!
2025 June 16
කටාන ප්‍රාදේශීය සභාවේ මංගල මහා සභා රැස්වීම ඇරඹේ. …
2025 June 16
නිති විරෝධි වැඩවලට බන්ධනාගාරයේ ඉඩක් නෑ! – මිගමුව බන්ධනාගාර අධිකාරි
2025 June 16
- Advertisement -