Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18360 POSTS
1 COMMENTS
Articles
උතුරේ ධීවර ගැටඵ වලට විසදුම් සොයන්න, උතුරු දකුණු ධීවරයන් එක් වෙති
fgamage
-
2012 July 21
ඉන්දීය ටෝලර් යාත‍්‍රා සහ මෙරට ආරක්ෂක කි‍්‍රයාවලිය නිසා උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටඵ පිලිබදව සංවාදාත්මක රැස්වීමක් ජුලි මස 21 වැනි දින පෙරවරුවේදී මීගමුවේදී පැවැත්විණි. ජාතික...
Articles
බම්බුකුලියේ දී රිය අනතුරකින් සිව් දරු මවක් මිය යයි.
fgamage
-
2012 July 21
බම්බුකුලිය ජලසම්පාදන මාවතේ සිදු වු රිය අනතුරකින් 57 හැවිරිදි සිව්දරු මවක් මිය ගොස් තිබේ. පසුගිය ජුලි 16 වැනි සදුදා දින උදෑසන 7.30 ත් 7.40...
Articles
සැකකරුවන් තිදෙනෙකු මිගමුව බන්ධනාගාරයෙන් පැන යයි –
fgamage
-
2012 July 21
ජූලි 20 වනදා දවල් 12-30ට පමණ මීගමුව බන්ධනාගාරයෙන් සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකාරයෙක් පැනගොස් තිබේ. මෙසේ පැනගොස් ඇත්තේ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන නවතා තිබූ ත්‍රීෙරා්ධ රථයක් මාර්ගයෙනි. ...
Articles
රෝහල් වල බෙහෙත් නැතේ – ෆාමසියට යමන් පුතේ
fgamage
-
2012 July 19
ඉහළ යන බඩු මිළට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව පවතින රජයට විරෝධය පා ඒකාබද්ධ විපක්ෂය විසින් ජූලි 16 වනදා සවස ගම්පහ නගරයේ...
News
කපිල මන්ත්‍රිගේ ඥාති පුතෙකුටත් ප්‍රහාරයක්
fgamage
-
2012 July 18
මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වු කපිල නන්දසුලෝචන මහතාගේ ඥාති පුතෙකු ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව තිබුණි.නගර සභාවේ විවිධ අසාධාරණකම් වලට...
informations
කට්ටුව හන්දියේදී අනතුරට ලක්වූ හදුන් දිවියා
fgamage
-
2012 July 18
2012 ජුලි 10 වන අගහරුවාදා රාත්‍රි 11.00 ට පමණ මීගමුව කට්ටුව මංසන්දියේ දී හදුන් දිවියෙකු වාහනයක ගැටි අනතුරකට ලක්ව තිබුණි.මෙම අනතුරින් හදුන් දිවියාගේ දකුණු...
Articles
PHI ට මරණ තර්ජනය කළ පුද්ගලයාට ඇප
fgamage
-
2012 July 17
ජූලි මාසයේ 08 වනදා කටාන -අක්කර පනහ ප්‍ර ෙද්ශයේදී ඩෙංගු පරීක්ෂාවන් සදහා ගිය නිලධාරීන්ට කඩුවක් රැගෙන තර්ජනය කළ පුද්ගලයෙකු එදිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
News
භාෂා හා ගණිත නිපුනතා තරගාවලිය – 2012
fgamage
-
2012 July 17
ජුනි මාසයේදී මිගමුව අධ්‍යාපන කොට්ඨාශය තුළ පැවැත්වූ භාෂා හා ගණිත නිපුනතා තරගය සදහා ඒ-බී- සී යන කාණ්ඩයට අයත් පාසල් සහභාගී වූ අතර එම තරග...
Articles
පාසලට කීර්තියක් ගෙනදුන් ක‍්‍රීඩිකාවට උපහාරයක්
fgamage
-
2012 July 16
මළල ක‍්‍රීඩාවට විශේෂ ක‍්‍රීඩා දස්කම් පෙන්වමින් එම ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැුසක් ලබාගත් දිලිනි මලිෂා සිසුවිය ඇතු`ඵ මීගමුව දකුණ ජාත්‍යාන්තර පාසලේ කී‍්‍රඩාවට දක්ෂ තවත් සිසුවෙක් සහ...
News
ගුරුගේට නියෝජ්‍ය ඇමතිගේ ආශිර්වාදය ලැබුනාද…???
fgamage
-
2012 July 15
හැමිල්ටන් ඇල මාස 6 කට බදුදිමට මීගමුව මහ නගර සභාව විසින් ගෙන ඇති තින්දුවට මීගමුවේ ධීවර සංවිධාන වල සහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විරෝධය පළව තිබුණි.එහෙත්...
1
...
1,762
1,763
1,764
...
1,836
Page 1,763 of 1,836
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -