spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 27, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

සංචාරක කුරුල්ලන්ට මීගමුවේදී බාධා

ඔවුන් මාර්ග කිහිපයකින් ලංකාවට පිවිසෙනවා. ඉන් එක් ප්‍රධාන මාර්ගයක් නම් පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ඇති මුහුදු තීරයයි. ඔවුන් එම මාර්ගයේ පුත්තලම හලාවත වෙන්නප්පුව කොච්චිකඩේ මීගොමුව පසුකරමින්...

පුරන්වන වන ලන්දේසි බලකොටුව .

පුරාවිද්‍යා සංරක්ෂණය යටතේ පවතින මිගමුව  එතිහාසික ලන්දෙසි  කොටුවේ පවුරට වල් ශාක වලින් වන හානිය වහාම වලක්වන්නට වගකිවයුත්තන් පියවර ගන්නට කාලය එලබ ඇත. Photo -   සුජාඉල් මුනිර්  

ජෙයම් විජයරත්නම් මහතා සමුගනි.

ජායා - එම්.සහජාන්

විජයරත්නම් පරපුරට සජිත් සාධාරණය ඉටුකරයිද.?

මීගමුවේ පළමු සහ එකම දමිල නගරාධිපතිවරයා වුයේ විජයරත්නම් මහතාය.ඒ පසුගිය දිනක මිය ගිය ජේයම් විජයරතනම් මහතාගේ ආදරණිය පියාණන්ය. මිය ගිය ජේයම් විජයරත්නම් මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙක්...

දේශපාලන ක්‍රියාධරයෙකු හා සමාජසේවකයෙකු වුජෙයම් විජයරත්නම් මහතා සමුගනියි

මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙසද කටයුතු කළ ජෙයම් විජයරත්නම් මහතා පසුගිය 18 වනදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 76 වන...

පල්ලියේ ලේලලමේත් හොර තරාදි..??

මීගමුවේ කොටුව පිට්ටනිය අසල මාළු මාර්කට් එක අයිතිවන්නේ වැල්ලවිදිය පල්ලියටය.ඒ අනුව මේ මාළු අලෙවි සැලේ ටෙන්ඩරය වසර 5 කටම ගන්නට තරම් මීගමුවේ දේශපාලකයෙකුගේ පියා...

මිය ගිය පුතුණුවන්ට

මීගමුව කියන්නේ ලාංකිය සිංහල සිනමාවෙි තිඹිරි ගෙය වගේම 80 සහ 90 දශක වල කලාවට දක්ෂකම් දක්වපු විශාල පිරිසක් උන්න ප්‍රදේශයක් . එච්චර කණ්ඩායම් සහ...

ඩෙංගු මදුරුවෙක් සහ විපක්ෂ නායක

පසුගිය මාස 9 කාලය තුල වෙන්නප්පුවේ ජිවිත 6 ක් නැතිවුයේ ඩෙංගු රෝගය නිසාවෙනි. එමෙන්ම පසුගිය මාසය කිපයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩෙංගු වැඩිම නගරය බවට වෙන්නප්පුව...

වසර 8 ක් තිස්සේ කුඩු විකුණු තිප්පොලක් ??

මහජන බෙහෙත් ශාලව නමින් පවත්වාගෙන ගිය මීගමුව අක්කර 50 ප්‍රදේශයේ තැනක් ඊයේ රාත්‍රියේ මීගමුව පොලිසිය විසින් වටලා ඇත. ව්‍යාජ වෛද්‍යවරයෙක් විසින් මෙම බෙහෙත් ශාලවක් පවත්වාගෙන...

Latest news

- Advertisement -spot_img