Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18357 POSTS
1 COMMENTS
News
ගුරුගේ ගෙන් මීගමුව කලපුවට සංචාරක බෝට්ටු
fgamage
-
2012 April 3
සංචාරක අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුබද්ධීතව මීගමුව කලපුවේ සංචාරක බෝට්ටු සවාරි සදහා අවසරය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ගුරුගේ මහතාට ලබාදී ඇති බව වාර්තාවේ. මෙම...
News
නගර සභාවේ අක්‍රමිකතා ගැන වැඩබලන විපක්ෂනායක නිහඩ ඇයි ?
fgamage
-
2012 March 30
පසුගිය සති කීපයකට පෙරදී මීගමුව නගර සභාව විසින් පවත්වාගෙන යන කොච්චිකඩේ බදාදා රාත්‍රී පොළ සම්බන්ධයෙන් කරන ලද වෙනස්කිරීම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ද ...
News
කොච්චිකඩේ පොළ නැවතත් ටෙන්ඩර්කරුට ?
fgamage
-
2012 March 30
පසුගිය සති කීපයකට පෙර නගර සභාව විසින් කොච්චිකඩේ රාත්‍රී පොළ පවත්වන ස්ථානය හා ටෙන්ඩරය වෙනස් කරමින් නැවතත් බදාදා රාත්‍රී පොළ කොච්චිකඩේ දුම්රියපළ අසල පැවැත්විමට...
News
මීගමුවේ , 0/L දෙමළ මාධ්‍යයේ හොදම ප‍්‍රතිපළ සිසුවියන් සිව් දෙනෙකුට.
fgamage
-
2012 March 29
පසුගියදා ප‍්‍රකාශයට පත් කල මෙවර අපොස සාමාන්‍ය පෙල විභාග ප‍්‍රතිඵල අනුව මීගමුව අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසු සිසුවියන් අතරින් මුල් පෙලේ එනම්...
News
ගල් කන්ද හන්දියේදී අනතුරට ලක්වූ තරුණයා හදුනා ගැනේ
fgamage
-
2012 March 29
අද අලුයම ගල්කන්ද හන්දියේදී ලොරියක ගැටී සිය යතුරු පැදිය ගිනිගෙන පසුව මියගිය තරුණයා බන්ඩාරවෙල ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් වන මත්තුම හේවගේ ජගත් රූපසිංහ යන පුද්ගලයෙක් බව...
Stories
ලොරියක ගැටි යතුරුපැදිකරුවෙකු ගිනි ගෙන මිය යයි.
fgamage
-
2012 March 29
අද අලුයම මීගමුවේ ගල්කන්ද හංදිය ප්‍රදේශයේදි යතුර පැදියක් ලොරියක ගැටි යතුරු පැදියේ ඉන්ධන ටැංකිය පුපුරා යෑමෙන් යතුරු පැදියත් එය පැදවු තැනැත්තාත් එම ස්ථානයේදිම මිය...
News
මීගමුවේ ඇත්ත නගරාධිපති කව්ද???
fgamage
-
2012 March 29
මීගමුව මහ නගර සභාව යනු දේශපාලනිකරණයේ දඩු අඩුවට අසුව ගෙල සිරවෙමින් මියෙන්නට දගලන තැනක් බවට පත් වෙමින් තිබේ. නගර සභාවේ නගරාධිපතිධුරයට ආණ්ඩු පක්ෂයෙන් කව්රුන් පත්...
News
මීගමුව හිටපු විපක්ෂනායකවරයාට ඇප
fgamage
-
2012 March 27
විදෙස් මුදල් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි සැකකරුවන් 06 දෙනාට අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදි ඇප ලබාදෙන ලදී. ඒ අනුව ඒ එම සොරකම සම්බන්ධයෙන් අනුබල දීමේ...
Stories
අඹකඳවිල වැලි ජාවාරම
fgamage
-
2012 March 26
හලාවත අඹකදවිල ප්‍රදේශයේ අක්කර 100 ක පමණ ප්‍ර දේශයක සිදුකෙරෙන දැවැන්ත වැලි ජවාරමක් හේතුවෙන් ප්‍ර දේශයේ දිය උල්පත් පවා තර්ජනයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසි හු...
News
කලාප අධ්‍යක්ෂකවරයාගේ මාරුවට හේතුව නාටකයක්ද?
fgamage
-
2012 March 24
හිටපු මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ නිලධාරීන් තුළ ප්‍රශංසාව මෙන්ම අසතුටුදායක අත්දැකීම් ද පසුගිය කාලය තුල අපට වාර්තා විය. එමෙන්ම ගුරුවරුන්ට මෙන්ම ඔහුගේ...
1
...
1,776
1,777
1,778
...
1,836
Page 1,777 of 1,836
Latest news
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
මීගමුවේ Thilakma Square හෙට සිට විවෘතයි ! නිදහසේ ෂොපිං කරන්න සාප්පු සංකිර්ණයක් දැන් මිගමුවේ
2026 March 11
SLAP MSME සම්මාන උළෙලේදි මීගමුවේ Fine Art මුද්‍රණකරුවෝ සම්මාන 11 ක් දිනාගනියි
2026 March 11
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
- Advertisement -