spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18355 POSTS
1 COMMENTS

මැෂින් කිරි තේ සහ නයෝ…

රහ කිරි තේ එකක් බිම දැන් මේ නගරයේ අභියෝගයකි.2012 පෙබ 16 වනදා සවස මමත් තවත් මිතුරෙක්ද සමගින් නගරයේ ප්‍රසිද්ධ අවන් හලට ගොඩව එළවළු පැටිස්...

මීගමුව සහ හලාවතත් මාලු මාර්කට් හිස් -ධීවරයෝ වැඩ වරති

පෙබරවාරි 13 වනදා ධීවරයින් විින් භූමිතෙල් මිළ වැඩි කිරීමට එරෙහිව  මීගමුව ඇතුලුවවෙරළාසන්න ප්‍රදේශවල    විරෝධතා පැවැත්විණී ඉන් පසු ඇතිවූ තත්ත්වය නම් ධිවරයෝ මසුන් ඇල්ලීම සදහා...

දිවිපිදූ ඇන්ටනී මහතාගේ දේහයට ජනතා උපහාරය

පෙබරවාරි 15 වනදා  හලාවතදී  පොලිස් වෙඩි පහරින් මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ දේහය  ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර  ඔහුට ගෙෘරව කිරීම සදහා ජනතාව...

පඩි පමාව නිසා මීගමුව ඩීපෝවේ සේවකයන් 300ක් වර්ජනයේ

ජනතා සන්තක බස් සේවාවට අයත් මීගමුව බස් ඩිපෝවේ සේවකයන් 300 දෙනෙක් පමණ ය 15 වැනිදා  දහවල් 12.00 සිට වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කොට ඇත. බස්...

හේල හෙලෙයි හෙලෙයියා – සටනට එක්වෙයල්ලා

අද සවස   ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධයක් මීගමුවේ නගර මධ්‍යෙය් සාන්ත ජෝෂප් හෝටලය ඉදිරිපිට දී පැවැත්විණි.  උද්ඝෝෂණය සදහා...

‘මගේ ජීවිතයට අනතුරක් වුනොත් කතෝලික සභාව වගකිව යුතුයි ‘- ධීවර ජනතා වෘත්තීය සංගමයේ -සභාපති කියයි

රජය විසින්  ඉහළ දමන ලද භූමිතෙල් මිළ  පිලිබදව  විරෝධය පා කළ උද්ඝෝෂනයෙන් පසු 14 වනදා අමාත්‍යවරයා විසින් යම් සහන තත්ත්වයක් ලබාදීමට එකතාවයක්  අමාත්‍යාංශයට  කැදවන...

වෙඩිතබා ඝාතනය කළ ඇන්ටනීගේ දේහය ගෙනෙන තෙක් ගම්වාසීන් බලා සිටිති

අද පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී  විශේෂ පොලිස් බලකාය විසින්  ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ දේහය පිලිබද ...

2012 දී මීගමුව MOH කලාප‍‍‍ෙයන් වාර්තා වන පළමු ඩෙංගු මරණය ??.

             මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ පසුගිය පෙබරවාරී 12 වැනි ඉරුදින සවස ඩෙංගු  රෝගය හේතුවෙන්  මරණයක් සිදු තිබේ. මිය ගොස් ඇත්තේ මීගමුව, පෙරියමුල්ල,...

හලාවත ධීවර විරෝධය මැඩලන්න තවමත් ආරක්ෂක අංශ සීරැවෙන්

අද උදෑසන  හලාවත එගොඩවැල්ලේදී  විශේෂ කාර්ය සාධක බලකායෙන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන්  එක් ධීවරයෙකු මිය යාමත් තවත් ධිවරයන් 3 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබීමත්...

Latest news

- Advertisement -spot_img