spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18353 POSTS
1 COMMENTS

තිරංග හරි හැටි කි‍්‍රයාත්මක නොවීමෙන් සිදු වූ අනතුරක්

මෙම අනතුර සිදු වී තිබුනේ 64 වැනි නිදහස් දිනය සමරණ පෙබරවාරී 04 වැනි සෙනසුරාදා දිනයි. එදින පෙ.ව. 11.00 ට පමන, මාර්ග අංක. 251 දරණ...

වැළලී යන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යලි ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට, ” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ...

” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ ”  සංවිධානය පසුගිය පෙබරවාරි 03 වැනි සිකුරාදා දින සවස රැුස්වීමක් සංවිධානය කර තිබිණි. මේ වන විට අහිමි කරමින් පවතින ප‍්‍රජාතන්තී‍්‍රය...

ජනවාරියේ මීගමුවේ ඩෙංගු රෝගින් 262 ක්

මීගමුව සහ අවට නගරවල පසුගිය කාලයේ පැවැති ඩෙංගු වැලැක්විමේ සංදර්ශන දැන් යම්පමණකට නැවති ඇති බවකි.මරාන්තික ඩෙංගු රෝගය ඩිජිටල් බැනර් වලින් පාලනය කරන්නට උපන් රුසියන්...

රොෂෙන් චානක වෙනුවෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා උද්ඝෝෂණයක්

2011 වසරේ  මැයි 30 වනදා   නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් විසින් විරෝධතාවක් දියත් කරන ලද්දේ වත්මන් රජය විසින් සම්මත කරගන්නට උත්සාහ දැරෑ පෙෘද්ගලික විශ්‍රාම...

ප්‍රජාතන්තවාදය උදෙසා නීතිඥයන්ගේ කාර්යභාරය

වර්ථමානයේ මේ රටේ නීතිය හා ආධිපත්‍යයය දිනෙන් දින විනාශ මුඛයට යමින් පවතින වාතාවරණයක් තුල තව දුරටත් නිහඩව නොසිට මේ රටේ නීතියේ ආධිපත්‍යය යළි ස්ථිපිත...

අල්ෆලා විදුහලේ සිසුවා තවමත් අතුරැදහන්

ජනවාරි මස 19 වනදා සිට අතුරැදහන්ව සිටින අවුරැදු 11ක් වයසැති  මොහොමඞ් රසුල් මේ වනතෙක් ගෙදර පැමිණ නැතැයි  ඔහුගේ මව වන වන අයිනුන් පාතිමා පවසයි. ...

ඇත්ගාලේ 30 හැවිරිදි පුද්ගලයෙක් සිය 70 හැවිරිදි නැන්දා කෙනෙකු දුෂනය කරයි.

විකෘති කාම ආශාවකින් පෙලෙණ 30 හැවිරිදි පුද්ගලයෙකු තමන්ව ළදරු අවදියේ පටන් සෙනෙහස දක්වා කවා පොවා හැදු වැඩු සිය 70 හැවිරිදි නැන්දා කෙනෙකු දූෂනය කළ...

කපිල නන්ද සුලෝචන මන්තී‍්‍රවරයාට මාරාන්තික පිහි ප‍්‍රහාරයක්

 අද උදෑසන 8.20 ට පමණ මීගමුව අ`ගුරුකාරමුල්ල විහාරස්ථානය අසලදී මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ (එ.ජ.නි.ස* කපිල නන්ද සුලෝචන නාගරික මන්ති‍්‍රවරයාට මාරන්තික මන්නා පිහි...

මීගමුවේ සුළු ධීවරයන් වර්ජනයක.

මීගමුවේ  කොටුව පිට්ටනිය අසල වැල්ලේ කරවල අලෙවි කරන ව්‍යාපාරිකයන් සිය කරවල නිෂ්පාදන කටයුතු සදහා පිටපළාත් වලින් මාළු ගෙන ඒමට විරෝධය පළ කරමින් වැල්ලවිදිය සහ...

තෝප්පුව ඇල මායිමේ නව ඉදිකිරීමකට අවසර නැහැ

කොච්චිකඬේ නගරයේ  ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත් ඇල...

Latest news

- Advertisement -spot_img