spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18351 POSTS
1 COMMENTS

නත්තල් පොල ටෙන්ඩර් සටනින් සරත් පිළ පරාදයි

  මීගමුවේ නත්තල් පොල යනු පුවත් මවන තැනක් බවට පත්ව ඇත.එය වසර ගණනාවක් පාලනය කලේ මිරිස් ඇන්ටනි හෙවත් ඇන්ටනි නැමැත්තාය. එය පමණක් නොව ඔහු විසින්...

මීගමු රෝහලෙන් බීමත් රියදුරෙකුට පරස්පර විරෝධී අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්. ??

පෞද්ගලික වෛද්‍ය මථ්‍යස්ථානයක සේවය කරන තරුණියන් දෙදෙනෙකු සේවය නිමවා තවත් වයෝවෘද්ධ තැනැත්තෙකු සමග පයින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කල ත්‍රි රෝද රථයක හා...

පළගතුරේ මෝයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මුහුදු සර්පයෙක් දෂ්ඨ කිරමෙන් මිය යයි.

කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ අංක 166/20-ඒ , දරණ ස්ථානයේ පදිංචිව හුන් ”නාගූර් පිච්චෙයි බුහාරුදීන් නිසාම්දීන් ”  නැමැති 40 හැවිරිදි තී‍්‍රවිල් රථ රියදුරෙකු පසුගිය නොවැම්බර් මස...

‘‘මේ රටේ පුරවැසියන්ට යුතුකමක් තිබෙනවා අධිකරණය ස්වාධීන කරන්ඩ කියලා ඉල්ලන්ඩ.

‘‘අද අපිට  යන්ඩ තියෙන එකම ස්වාධීන ආයතනය නීතිය පමණයි. නමුත් ඒ ක්ෂේත්‍රයත් අද දේශපාලනීකරණය වෙලා. මේ රටේ අද ස්ත්‍රී දූෂණ චෝදනා  නිසා ජීවිතාන්තය දක්වා...

පෙරියමුල්ලේ දී , හැමිල්ටන් ඇලට මෝටර් රථයක් වැටේ. එක් අයෙකුට අසාධ්‍යයි.

මෙම මෝටර් රථ අනතුර සිදු වී තිබුනේ පසුගිය නොවැම්බර් 17 වැනි බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍ර 11.50 ට පමන මීගමුව පෙරියමුල්ල මහා නගර සභා පොදු සුසාන...

තෝප්පුව ඇල විනාශයි නිළධාරින් බුදි….

තෝප්පුව ඇල මාර්ගය ගොඩ කර වෙනත් ඇල මාර්ගයක් කැපිමේ බරපතල වැරැද්ද කොච්ච්කඩේ ව්‍යාපරිකයෙකු විසින් සිදුකර මසක් ඉක්මවා තිබුණද මේ සම්බන්ධයෙන් කිසිදු නිතිමය කි‍්‍රයාමාර්ගයකට එළඹීම...

මීගමුවේදී , කිලෝ 50 ක් බර අමුතු මාළුවෙක්

නොවැම්බර්  16 වැනි දා උදෑසන මීගමුව වරායට සේන්දු වූ බහුදින යාත‍්‍රවකින් ගොඩ බාන ලද , මත්ස්‍යයන් අතර සිටි මීගමුවේදී මෙතෙක් දක්නට නොලැබුනු කිලෝ 50...

යටත් වැසියන් නොවී පුරවැසියන් වෙමු

‘ යටත්වැසියෝ නොවී පුරවැසියන් වෙමු ‘  මහජන සම්මන්ත්‍රනය  2011නොවැම්බර් 18 වන සිකුරාදා කොළඹ -ජයවර්ධන කේන්දුයේදී සවස 4.00ට පැවැත්වේ.  පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ...

දොන් ඬේවිඞ් මාවතේ මල්බෙරිය ගම්මානයේ කුණු ගොඩ

කදිරාන, දේවාලපාරෙන් හැරී මීගමුව , කටුපිටියට පැමිණෙන පාර එනම් නම්න් දොන් ඬේවිඞ් මාවතේ මල්බෙරිය ගම්මානය අසල කසල දමන ස්ථානයේ ඡුයාරූපයකි මේ. මෙම ස්ථානයේ පිහිටි...

කටාන , සංවර්ධන වත්තේ වැලි කොල්ලයක්.

කටාන ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් සංවර්ධන වත්ත නැමැති වනාන්තර භූමියේ දැනට කාලයක සිට නීති විරෝධී වැලි කැපිමේ ජාවාරමක් සිදු වෙමින් පවතී. ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය...

Latest news

- Advertisement -spot_img