Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, October 30, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18891 POSTS
1 COMMENTS
Editor's Choice
ශ්රී ලංකාව අවදානමක ! – ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවිය අනාවරණ කරයි
fgamage
-
2024 September 13
ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට 'ඩොලර් බැඳුම්කරහිමියන්' දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන්...
News
වෙළඳ කලාපීය කම්කරු අයිතීන් පිළිබඳ ප්රතිපත්ති ප්රකාශය එළිදැක් වේ. …
fgamage
-
2024 September 6
නිදහස් වෙළඳ කලාපීය කම්කරු අයිතීන් සහ ඉල්ලීම් පිළිබඳ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම ඊයේ එනම් 2024/09/05 වැනි බ්රහසිපතින්දා දින සීදුව ප්රදේශයේ හෝටලයකදී සිදුවිය. නිදහස් වෙළද කලාපීය...
Stories
හතර වටෙන්ම මාළු තොග මීගමුවට!මිළත් පහලට..
fgamage
-
2024 September 6
මේ දිනවල මිගමුවට මාළු තොග රට වටෙන්ම පැමිනෙමින් තිබිම නිසා සැලකිය යුතු ලෙසින් මිළද පහල ගොස් තිබේ. මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ අද ලින්නා කිලෝවක් රු...
Stories
කල්පනාවෙන් , වැඩි ගණන් දිලා ඔයාල බීල තියෙන්නේද හොර විස්කිද ?
fgamage
-
2024 September 5
සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ...
News
ඉන්ධන මිළ අඩුවුනත් ධිවරයන්ට සහනයක් නෑ !
fgamage
-
2024 September 4
පසුගි (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති...
Editor's Choice
අතුරුදන්වුවන් පිළිබඳ යුක්තියේ සටන ගැන අනුරලාත් නිහඬයි ?
fgamage
-
2024 September 4
පසුගිය කාලයේ ලංකාව තුල පැවැති කැරළි වලදි අතුරුදන්වුවන්ට යුක්තිය ඉල්ලා උතුරේ නැගෙනහිර මෙන්ම දකුණේද අඛණ්ඩ විරෝධතා පැවැත්වුනි. මෙවර දකුණේ පැවැති විරෝධතායන්හිදි වඩාත් කැපි පෙනෙන විරෝධතාවය...
Citizen Page
සජිත්ගේ මඩ ව්යාපාරය ඔහුටම පරාවල්ලක් වෙමින් පවති.
fgamage
-
2024 September 3
දියුණු යැයි සම්මත බොහෝ රටවල දේශපාලකයෝ තමන්ගේ ජනතාවගෙන් ආණ්ඩුකරණය සඳහා බලය ඉල්ලා සිටින්නේ තමන් සම්බන්ධ වී සිටින දේශපාලන පක්ෂයේ මතවාද සහ ඉදිරියේදී ක්රියාත්මක කිරීමට...
Editor's Choice
‘විදර්ශන සාහිත්ය ත්යාගය 2024’ ජයග්රාහක ජයග්රාහිකාවෝ
fgamage
-
2024 September 2
‘විදර්ශන ප්රකාශන’ ආයතනය විසින් සංවිධානය කරන ලද ප්රථම ‘විදර්ශන සාහිත්ය ත්යාග’ ජය මූර්තිකා ප්රදානය ඊයේ (01) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී විශේෂ ආරාධිතයන්...
Stories
මිගමුවට ජලනි,නාත්තන්ඩියට දූලාංජලි…
fgamage
-
2024 August 30
සජබ ප්රාදේශීය දේශපාලන රැස්විම් වලට සජිත් ප්රේමදාසගේ පවුලේ අය මේ දිනවල සම්බන්ධවිම ගැන විවිධ මතිමතාන්තර සමාජය තුල දිගහැරෙන්නට පටන් ගෙනය. දැන් බොහෝ ප්රදේශිය රැස්ව්ම් පැවැත්වෙන්නේ...
Stories
කල්පනාවෙන් , රටබඩු කියල වැඩි ගණන් දීල ඔයාල බොන්නෙත් හොර විස්කිද ?
fgamage
-
2024 August 29
සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ...
1
...
198
199
200
...
1,890
Page 199 of 1,890
Latest news
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් හා තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි
2026 October 27
PSTA පනතට එරෙහිව මීගමුවෙත් විරෝධතා
2026 October 25
වැස්සෙ තෙමිගෙන කුණු අදින සේවකයන්ට කෝපි ටිකක් දෙමුද?
2026 October 22
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )
2026 October 22
මීගමුවේ අතහැර දමා තිබූ ට්රැක්ටරයක් අලුත්වැඩියා කර යළි භාවිතයට
2026 October 21
- Advertisement -