spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, July 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18653 POSTS
1 COMMENTS

උතුරේ පීඩනය අමතක කරන දකුණේ අරගලය

මිගමුවේ ඊයේ උද්ඝෝෂණයක් තිබුනා.ඒ ත්‍රස්ත පණතටත් ,ඒ යටතේ සිරගත කරල තියෙන වසන්ත මුදලිගේලා නිදහස් කරන ලෙසත් ඉල්ලලා.ම්ට කලිනුත් මේ විදියට උද්ඝෝෂණය තිබුණා. මර්ධනයට එරෙහිව ⁣මේ...

නටපු ටීචර්ලා ගැන තවත් කථාවක්…

පහුගිය 07වන දා ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව පැවැත්වුණා. ඊට කලින් අපේ ගුරු සේවා සංගමේ අපි කීප දෙනෙක් ඒ ගැන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්...

ගුරු නැටුමේ ඇද අල්ලන පිස්සු පූසන්ට වචනයක්.

මිගමුව කදිරානේ කනිටු පාසැලේ ගුරුවරියන් දරුවන් සමගින් නිදහසේ නටන විඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සැරිසරමින් තිබේ. මෙය⁣ට එ⁣රෙහිව සමාජ මාධ්‍ය තුල මෙන්ම ඉන් පිටතදි...

මිගමු නගරාධිපති ඉඩම් මංකොල්ලයක.මන්ත්‍රීලාටත් තර්ජන..

මිගමුව මහනගර සභා⁣වේ ලංසා පවුල් පාලනය මේ වන විට මිගමුවේ නගරයේ වානිජ වටිනාකමින් ඉහල ඉඩම් කිපයක්ම විකිණිමට සහ බදුදිමේ කුමන්ත්‍රණයක නියැලි සිටිති. මිට මාස කිපයකයට...

කැල්ටන් පාරිභෝගික දිනය ඉහලින්ම සැමරේ..

කැල්ටන් ආයතනය කවදත් සිය සේවකයන්ට මෙන්ම පාරිභෝගිකයන් හටද ඉහලම ගරුත්වය ලබාදෙන ආයතනයකි. ඔක්තෝබර් 08වෙනිදා ඔවුන් වෙන්කර ඇත්තේ සිය ආදරණිය පාරිභෝගිකයන් වෙනුවෙනි. මෙදින කැල්ටන් බිල් පත් අතුරින්...

සත්ව අහිංසාව ඉස්මොල්ලේ ගිය සමාජය හමුවේ ඉදිවන ශ්‍රී ලංකාවේ මුල්ම සත්ව අහිංසා ස්මාරකය

 මෙම ස්මාරකය තැනීම සම්බන්ධයෙන් අප ගේ ජන සමාජයේ බහුතර දක්වනුයේ අතිශය ඇල්මැරුණු උදාසීන ආකල්පයකි. සමාජයේ පිරිසකගේ මතයට අනුව වර්තමානයේ රට මුහුණ පා ඇති අති...

නගරාධිපති මදාවියෙක්,මිගමුවේ විරෝධතා ..

මිගමුව නගරාධිපති දයාන් ලංසා ඊයේ පැවැති මහ සභා රැස්විමේදි ඇත්ත කතා කරන මන්ත්‍රීවරුන්ට කුණුහරුප කියමින් තර්ජනය කිරිමට එරෙහිව අද මිගමුව බස්නැවතුම්පල ඉදිරිපිටදි විරෝධතාවයක් සහ...

මීගමුව නගරාධිපති ඉඩ නොදුන් සාම වැඩසටහන…

ජාත්‍යන්තර සාම දිනය නිමිති කොට ගෙන මිගමුවේ පවත්වන්නට සැලසුම් කරන ලද සාම වැඩසටහන මිගමුව බස් නැවතුම අසලදි පැවැත්විමට මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ සංවිධායක මණ්ඩලය...

කොළඹ අධි ආරක්ෂක කලාප විරෝධතාකරුවන් මර්දනයට බව හෙළි වේ  

Image : Ishara S Kodikara/AFP ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසින් මානව හිමිකම් අධීක්ෂණය සඳහා ආණ්ඩුව විසින් පිහිටුවා ඇති ආයතනය විසින් හෙලා...

උද්ඝෝෂණය කළ තරුණ,තරුණියන් 85 ක් අත්අඩංගුවට .

  සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ  (24) පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලිය අතරතුර භික්ෂූන් වහන්සේ, නීතීඥයින් ඇතුළු තුරුණ තරුණියන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 61 දෙනෙකු...

Latest news

- Advertisement -spot_img