Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, April 2, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18420 POSTS
1 COMMENTS
Business
ලාෆ් ගෑස් පාරිභෝගිකයින් ලක්ෂ 20 ක් අනාතයි ! – රැකියා 15,000ක් අනතුරේ !!
fgamage
-
2021 July 31
‘ලාෆ් ගෑස්’ සමාගම සිය බෙදාහැරීම් සහ අලෙවි කටයුතු මුළුමනින්ම අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ ලාෆ් ගෑස් පාරිභෝගිකයින් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් අසරණ භාවයට පත්ව සිටිති....
Articles
පොඩි ධීවරයන්ගේ දුක ගැන අහන්න කව්රුත් නෑ !
fgamage
-
2021 July 31
කෙරෝනා නිසා දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දි සිටි පොඩි ධිවරයන්ට හිස මත පතිත වු දරුණුම හෙණ ගෙඩිය එක්ස්ප්‍රස්' ෆර්ල් නෞකාව යැයි මිගමුවේ සුළු පන්න...
Articles
නිදහස් වෙළඳ කලාපයේ තවත් කොරෝනා මරණයක්
fgamage
-
2021 July 31
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි.කොරෝනා එන්නත විදපු දුමිදු හේමන්ත නැවතිලා හිටියේ සීදුව ප්‍රදේශයේ. ඔහු සේවය කළේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ...
News
කතෝලික පල්ලියෙන් ආණ්ඩුවට රතු එළියක් !
fgamage
-
2021 July 31
පාස්කු ප්‍රහාරයේ මළමොළකරුවන් පිළිබද රජය දිගින් දිගටම හැංගිමුත්තන් කෙළිමින් විවිධ වහසි බස් දොඩමින් සිටි. සැබැවින්ම ආණ්ඩුව දැන් පත්ව සිටින්නේ ගලේ පැහැරු බළළෙකු තත්වයටය.මේ පසුබිම...
Stories
ජෝශප්වාස් ආදි සිසුවෙකු වු යුපුන් අද ඔලිම්පික් තරග බිමේ ..
fgamage
-
2021 July 31
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4 යි...
Editor's Choice
හෙට සිට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනිමට අවස්ථාව උදාවේ .
fgamage
-
2021 July 31
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ලක්ෂ 6 ක පමණ ජනතාවක් පසුගිය කාලය තුල වඩාත් අවධානම් තත්වයක සිටි අතර එ සැමට යම් සතුටුදායක පුවතක් මේ වන විට...
Editor's Choice
ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න රිය අනතුරකින් මියයයි !
fgamage
-
2021 July 31
නුවරඑළිය ළිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය මියගොස් තිබේ. නුවරඑළිය පැවැති රූගත කිරීමකින් අනතුරුව නැවත පැමිණිමෙන් සිටියදි මෙම...
News
වන්දි කමිටුවේ නිර්දේශ වලට ධිවරයන්ගේ විරෝධය
fgamage
-
2021 July 31
ගිනිගත් නැව නිසා ධිවරයන්ට සිදුව ඇති පාඩුව , හානිය වෙනුවෙන් ගෙවිමට නියමිතව ඇති අතුරු වන්දිය දැනටම ගණනය කර ඇති ආකාරය ඉතාමත් ආසාධාරණ යැයි ධිවර...
Editor's Choice
අවදානම වැඩිවෙද්දි සේවකයන්ට වැඩට එන්න යැයි රජය කියයි !
fgamage
-
2021 July 31
මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු විය හැකි බවත් මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ...
Stories
රන්ජන් සිරගත කොට දින 200 ක් !
fgamage
-
2021 July 30
රන්ජන් රාමනායක සිරගත කොට දින 200 ක් පිරෙන දිනයේ ඔහු සිය ෆේස් බුක් පිටුවේ මේ සටහන තබා තිබුණි. අසාධාරණ ලෙස ඔබෙන් මා වෙන් කොට අදට...
1
...
316
317
318
...
1,842
Page 317 of 1,842
Latest news
2026 April 2
සහල් වැඩි මිළට විකුණූ කඩ හිමියෙකුට වැඩ වරදි
2026 April 2
ඉරානයේ විදේශ අමාත්‍ය අරග්චි යුද්ධාවසානය සඳහා කොන්දේසි ඉදිරිපත්කරයි!
2026 April 1
රෝද තුනෙන් රේස් ගිය වැලිවේරියෙ දෙන්නෙක් පොලිස් අත්අඩංගුවට !
2026 April 1
ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 04 දෙනකුට මීගමුව මහාධිකරණයෙන් ඇප . ..
2026 April 1
- Advertisement -