Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, April 3, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18428 POSTS
1 COMMENTS
News
මිගමු ඩයලෝග් කුළුණේ වැඩ නවති !
fgamage
-
2021 May 23
මීගමු නගරාධිපති දයාන් ලංසා ගේ අනුමැතියෙන් පෙරියමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් තිබු ඩයලෝග් කුළුණේ වැඩ මේ වන විට නවතා දමා ඇතැයි වාර්තා වේ.එයට හේතුව වන්නේ මිගමුව...
Articles
වේලන කරවලත් එක්ක අසරණ වුණ මිගමුවේ මිනිස්සු …
fgamage
-
2021 May 22
මීගමුවේ කරවල නිෂ්පාදනයේ යෙදෙන ජනයා මේ දිනවල දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.එක් පැත්තකින් දිගින් දිගටම වැසි වැසිම හේතුවෙන් කරවල වේලාගැනිමට නොහැකිවිමය.මේ සම්බන්ධයෙන් මිපුර...
Stories
නිදහස් වෙළද කලාපෙන් සතුටුදායක පුවතක්..
fgamage
-
2021 May 22
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි easy sale ආයතනය 2021/05/21 වන දින සිට සතියක කාලයක් එහි සේවකයන් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දී ඇත. එසේ නිවාඩු...
News
මිගමුවේ කඩඅරින්න ප්‍රා.ලේකම්ට බලය දුන්නේ කව්ද ?
fgamage
-
2021 May 22
මිගමුවේ ග්‍රාම නිළධාරි කොට්ටාශයකට කඩ 2 ක බැගින් ඇරිමට අවසර දි ඇතැයි මිගමුව ප්‍රාදේශිය ලේකම්වරිය අප කළ විමසුමකට ඊයේ පිළිතුරු දෙමින් කියා සිටියාය ඇය...
Editor's Choice
මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ ද අත්අඩංගුවේය !!
fgamage
-
2021 May 22
අප අනාවැකි පළකළ සේම මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ මෙදින දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස ඔහු කඩිනමින් රැගෙන යෑමේ හේතුව කුමක්දැයි...
News
මීගමුවේ මෘතදේහ වලිනුත් කම්පම් ගන්නා මාෆියාවක් ?
fgamage
-
2021 May 22
මීගමුව රෝහලේ තුල පවතින දැඩි අර්බුදකාරි තත්වයේ තරම ගැන කියැවෙන තවත් හෙළිදරව්වක් මේ දිනවල සිදුවෙමින් තිබේ.එනම් PCR පරික්ෂණ ප්‍රථිපල පමා විම නිසා...
Stories
මීගමු ග්‍රාමනිළධාරි වසම්වල කඩ 2 ක් අරින්න අවසර දීලා ?
fgamage
-
2021 May 22
ඊයේ (21) රාත්‍රී 11.00න් පසු සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගනු ලැබු තීරණ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මේ...
Stories
මීගමුවේ සුහද සේවා සුපිරි වෙළද සැලත් යළි අවධානම් ???
fgamage
-
2021 May 21
රටේ පාලකයන්ගේ අසාර්ථකත්වය හමුවේ පිමි පණිමින් වර්ධනය වෙමින් ඇති කොරෝනා වසංගත තත්වය දිනෙන් දිනම විවිධ තැන්වලින් මතුවෙමින් තිබේ.මේ ඇතැම් ස්ථාන කෙලින්ම ජනජිවිතයට සම්බන්ධව ඇති...
News
කටුනායකදි ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී එක් අයෙක් මරුට
fgamage
-
2021 May 21
කටුනායක සරත් මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මගේ ධාවනය කළ තී්‍රවිලර් රථයක් විසිවනදා පෙරවරුවේ මීගමුවේ සිට පැමිණි දුම්රියේ ගැටීමෙන් තී්‍රවිලර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස්...
Articles
කොල්ලකෑ ලක්ෂ 45ක පමණ වටිනා ප්‍රීසර් ට්‍රක්රථය රුවන්වැල්ලෙන් සොයාගැනේ
fgamage
-
2021 May 21
ලක්ෂ දහයක සොසේජස් සමග රුපියල් තිස්පන්ලකෂයක් පමණ වටිනා කමකින් යුත් ප්‍රීසර් ට්‍රක්රථයක් පසුගිය 13 වනදා පස්වරු 3.30ට පමණ සීදූවේ ප්‍රීමා ආයතනය ඉදිරි පිටදී පැහැරගෙන...
1
...
340
341
342
...
1,843
Page 341 of 1,843
Latest news
පාස්කු සමයේ කුළු බඩු අලවියේ අඩුවක් ?
2026 April 3
මැදපෙරදිග කුරුසපත් ජේසු සමඟ පැයක් ..
2026 April 3
මීගමුවෙන් මුහුදට ගිය බහුදින යාත්‍රා පාස්කුවට ගොඩට ඇවිත් …
2026 April 3
ලංසලා තාමත් නීතියට උඩින්ද? හීන්කෙන්දලාගෙන් නගරයේ පාලනය ගිලිහිලාද ?
2026 April 3
ඇලෝයි පියතුමාගේ දේහය සමග,එතුමාගේ ගැඹුරු දැක්ම මිහිදන් කිරමට අපගේ විරෝධය
2026 April 3
- Advertisement -