Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18353 POSTS
1 COMMENTS
Citizen Page
මැලේසියාවේ විසු මේ පුද්ගලයා අනතුරක!ඥාතින් වහා අමතන්න
fgamage
-
2025 October 1
මැලේසියාවේ වසර ගණනාවක් ජිවත්වු මිගමුවේ කුරන ප්‍රදේශයේ අයෙකු වු මේ පුද්ගලයා අනතුරකට ලක්ව සිටි. වැඩි විස්තර සදහා ඥාතින් පහත අංකයට අමතන්න.0770501688
News
රු 1500 ක් නිසා මිගමුවේදි පුද්ගලයෙකුට දිවි අහිමිවීම..?
fgamage
-
2025 October 1
රුපියල් 3000ක මුදල් ගනුදෙනුවක් පිළිබඳ වූ කතාබහක් දුර දිග යාමේන් යකඩ පොල්ලකින් සිදු කළ පහර දීමක් නිසා, මීගමුව මඤ්ඤොක්කාහේන පොදු සුසාන භූමිය අසල කුකුල්...
informations
හුරුල්ලා මිළ පහලට! අද කිලෝවක් රු 500යි !
fgamage
-
2025 October 1
කව්ද අකමැති හුරුල්ලෙක් බැදල කන්න .වැඩේ කියන්නේ පහුගිය කාලේ ඒක කරන අමාරුම ටාර්ගට් එක වුනා. එකක් මිළ ,අනික හුරුල්ලෝ ලෙල්ලමට ආවෙම නැතිඑක. පහුගිය කාලේ හුරුල්ලෝ කිලෝ...
informations
කාලෙකට පස්සේ අද ලෙල්ලමට හුරුල්ලෝ ඇවිත් !
fgamage
-
2025 September 30
සෑහෙන කාලෙකට පස්සෙ මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද හුරුල්ලා මසුන් තොග ඇවිල්ලා . කිලෝවක මිළ රු 650යි අද සාලයා රු 300යි,ලින්නා රු 650යි,කුම්බලාවා රු 650යි
News
රෝහල අසල මෙන්ඩිස් මාවතේ යතුරුපැදි නවතා තබන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ!
fgamage
-
2025 September 29
මීගමුව මහා රෝහල සහ මාරිස්ටෙල්ලා විද්‍යාලය අතර ඇති මුදළිඳු මෙන්ඩිස් මාවත නැමැතිි අතුරු පාරේ කලයක් තිස්සේ පැවති යතුරුපැදි ඇතුළු රථ වාහන නවතා තැබීම පසුගියදා...
Stories
මීගමු කරවල වලටත් ප්‍රමිතිය පිළිබඳ ප්‍රතිපත්තියක් !
fgamage
-
2025 September 29
. පසුගිය 24 වැනි දින (24/09/2025) මීගමු නගර ශාලාවේ පැවැති මීගමුව සංවර්ධන කම්ටු රැස්වීමේදී මීගමුවේ කරවල නිෂ්පාදනය පිළිබඳව අවධානයට ලක් කෙරිණි. මීගමුව, ප්‍රදේශයේ කරවල නිෂ්පාදනය කෙරෙන...
informations
මාළු මිළ පහලට ! සාලයා රු 250 යි ! ලින්නා 550 !
fgamage
-
2025 September 29
පසුගිය දිනවලට සාපෙක්ෂව මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද මසුන් තොග පැමිණ ඇතැයි වාර්තා වේ. අද වැඩිපුරම පැමිණ ඇත්තේ සාලයන්ය. ඊයේ රු 300 ක් වු සාලයා අද...
News
ජනපතිගේ රැවටිල්ලට,පොලිස් පහරදීමට එරෙහිව මන්නාරමේ හෙට හර්තාල් !
fgamage
-
2025 September 28
මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති ගරු එස්. මාකස් අඩිගලර් පියතුමා , මන්නාරමේ යෝජිත සුළං බලාගාර ව්‍යාපෘතියට එරෙහිව හෙට (29) දින මන්නාරමේ පැවැත්වීමට නියමිත හර්තාලයට සියලු...
Stories
මීගමුව රෝහල් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හරසරින් සැමරේ . …
fgamage
-
2025 September 28
මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ස්ථාපිත ආරෝග්‍ය දේවමාතා දේවස්ථානයේ වාර්ෂික මංගලෝත්සවය අද එනම් සැප්තැම්බර් 28 වැනි ඉරු දින දහවලදී මහත් හරසරින් පැවැත්විණි. ...
Citizen Page
මාරක අනතුරක් අතලඟ ? මේ ගව රැළ ගැන ජා ඇල බළධාරින් නිහඬ ඇයි ?
fgamage
-
2025 September 28
පසුගිය සති කිපය තුලම උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුනේ මාරක රිය අනතුරු ගැනය. එවන් බරපතල රිය අනතුරුවලින් පසුව නින්දෙන් ඇස් ඇරුනාක් මෙන්ම සෑම ක්ෂේත්‍රකම...
1
...
45
46
47
...
1,836
Page 46 of 1,836
Latest news
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
- Advertisement -