spot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 6, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මුන්නකරයේ 64 හැවිරිදි කාන්තාවක් ගිණි තබාගෙන මිය යයි

ඔක්තෝම්බර් 05 වනදා මුන්නකරයේ ශාන්ත නිකුලා පාරේ ජීවත්වූ මේරි ජොසිටා නම් 64 හැවිරිදි මව සිය සිරුරට භූමිතෙල් හලාගෙන ගිණි තබාගෙන තිබේ. ඉන් අනතුරැව ඇයව අසාධ්‍ය තත්ත්වයෙන්...

කඩොලාන අක්කර 8 ක් නිවාස තැනිමට ???

මීගමුවේ කඩොලාන රක්ෂිතය අද වේගයෙන් ක්ෂය වෙමින් තිබේ.මීගමුව කලපුවේ හදවත බදු වු මෙම කලාපයෙන් අක්කර 8 ක් කපා විනාශ කර නිවාස තැනිමට ඉඩලබාදිමට ආණ්ඩුවේ...

නිමල් ලන්සා පදනමෙන් මීගමුව කාන්තාවන්ට ස්වයං රැකියා ආධාර

 නිමල් ලන්සා පදනම විසින් මීගමු ධිවර සංගමය එක්ව මීගමුවේ  කාන්තාවන්ට  ස්වයං රැකියා  සදහා අවශ්‍ය භාන්ඩ පරිත්‍යාගයක්  සිදුකරන ලදී. මෙම උත්සවය සැප්තැම්බර්  30 වනදා කොච්චිකඩේ නගරයේදී...

සාහිත්‍ය උළෙලේදී පද්‍ය රචනා සදහා ජයග්‍රහණ ලබයි

බස්නාහිර පළාතේ සාහිත්‍ය උ‍ළෙලේදී  පද්‍ය රචනා අංශයේ නිර්මාණ සදහා පළමු ස්ථානය (දෙමළ මාධ්‍ය යෙන්)  වීරකේසරී පුවත්පතේ මීගමුව වාර්තාකරු එම්.ඉ‍ෙසඩ් සාජහාන් මහතා ලබා ගෙන  තිබේ.

කිතුසර 20 වසර සැමරුම

  කිතුසර කණ්ඩායම   විසින් 1992 වසරේදී  ඇරඹූ කිතුණු පුවත්පතක් වන ‘‘කිතුසර“ පුවත්පතෙහි සමාජ මෙහෙවර ට 20 වසරක් පිරීම නිමිත්තෙන්  එහි සැමරුම් උත්සවයක් පසු ගිය සැප්තැම්බර් 29...

භූමියට, ජලයට සහ බීජ වලට ඇති අයිතිය රැකීමට ශී‍්‍ර විමුක්ති කාන්තාවෝ පෙරට එති

එළඹෙන ඔක්තෝබර් 09 දාට යෙදෙන ලෝක ආහාර දිනය නිමිති කර ගෙන මීගමුව ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානය ම`ගින් ඔක්තෝබර් 09 දා සිට 16 වැනිදා...

” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ”

” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ” යන තේමාව යටතේ ගොවි පුහුණු වැඩමුඵවක් අද කටාන ප‍්‍රදේශීය ලේකම් කාර්්‍යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ගම්පහ ගොවිජන සේවා සංවර්ධන...

පෙරියමුල්ලේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටී කාන්තාවක් එම ස්ථානයේදී ම මරණයට පත්වේ

අද දහවල්  මීගමුව හලාවත පාරේ ගමන් ගත් යතුරු පැදියක් සහ ටිපර් රථයක් ගැටී  සිදුවූ   අනතුරකින්  යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවක්  මියගොස් ඇත. අනතුර සිදුවී ඇත්තේ...

කට්ටුවේ තී‍්‍ර රෝද රථ අනතුරින් දංකොටුවේ දෙදරු මවක් මිය යයි.

මීගමුව, කට්ටුව හංදියේදී පසුගිය සැප්තැම්බර් 30 වැනිදා උදෑසන 5.30 ට පමන සිදු වූ රිය අනතුරකින් 63 හැවිරිදි දෙදරු මවක් මිය ගොස් ගියේය. එදින උදෑසන...

ඇයි මේ AC බස් හැමදාම කැඩෙන්නේ ??

හලාවත සිට  කොළම බලා ධාවනය වෙමින් තිබූ  AC බස් රථයක් අද පෙරවරුවේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය නතර කලේය. ඒ වන විට ඒ බසය තුළ සම්පූර්ණ...

Latest news

- Advertisement -spot_img