spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

දකුණට ආතල් දෙන්න ජනපති ජාත්‍යන්තරයට දෙහි කපයි ! තමන්ම අත්සන් කළ OMP එක කොටින්ගේ වැඩක් කියයි ! !

  සිය දෙවනධුර කාලය පිළිබදව සිහින දකිමින් ඒ සදහා ඕනෑම පර වැඩක් කරමින් මේ දිනවල කල් යවන ජනපති සිරිසේන පසුගිය දා තවත් අපුරු කථාවක් කියා...

ජනාධිපති කොමිසමෙන් දෙදෙනෙක් අස්වෙති

යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය ආයතනවල ඇති වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු ඉන් ඉවත් වී ඇත. එසේ...

ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා විදෙස් ශ්‍රමිකයින්ට පනවා තිබූ වීසා නීති ලිහිල් කෙරෙයි.

ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී පනවා තිබූ වීසා නීති ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ. මේ...

157 කගේ ජීවිත අහිමි වූ පසු බෝයිං 737 ට රටවල් ගණනාවක ගුවන් අවකාශය තහනම් කරයි

මගීන් 157 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් පසුගිය 10  ඉරිදා ඉතියෝපියාවේදී සිදුවූ ගුවන් යනා අනතුරත් සමග ඉන්දියාව ඇතුළු යුරෝපා සංගමය විසින් මෙම  බෝයිං 737 මැක්ස් ...

ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ ඇමැති ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් හමු වෙති.

ඉතාලියේ සියලුම නගර වලින් පැමිණි නියෝජිතයින් හා විදේශ කටයුතු පිළිබඳ ඇමති තිලක් මාරපන මහතා අතර ඇතිවූ මෙම සාකච්ඡාව ඊයේ සවස හයට රෝම නගරයේ දී...

සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය පරදා ප්‍රජාතන්ත්‍රවාදය රැකදුන් ජනයාට පස්ස පැත්ත හරවන කාවින්දලාගේ කොක්ටේල් සොමිය !

අයවැයට ඡන්දය දිමට නම් ආසන සංවිධායකධුරයක් ඉල්ලා කප්පම් දේශපාලනයක නියැලුණ  පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සිය දේශපාලන ජිවිතයේ සිය දිවි නසාගැනිමේ තින්දුව ගෙන තිබුණි. අද එජාප...

රියුනියන් දූපතින් පිටවහල් කල ශ්‍රීලාංකිකයන් 64ක් දිවයිනට

අප්‍රිකානු මහද්වීපයේ මැඩගස්කර් දූපතට ආසන්නව පිහිටා ඇති ප්‍රංශයේ යටත් විජිතයක් වන රියුනියන් දූපත වෙත ගොස් එරටට ඇතුළුවී සිටියදී ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්...

අතුරුදන් කළ ආදරය!

අතුරුදන් කළ ආදරය සියලු හැඟීම් සහ සංකල්පනා මෙන්ම ආදරය හෝ ප්‍රේමය උපදින්නේ ද සිත තුළය. එය හදවතේ ගලන රුධිරය සමඟ තවත් රසායනයන්ද, පෙනහළු විසින් හදවත...

මිනිස් ජාවාරමක් ! බෝට්ටුවෙන් රීයූනියන් ගිය ශ්‍රී ලාංකිකයින් යළි හරවා එවයි !

හලාවත මුහුදු තීරයේදී ධීවර බෝට්ටුවක නැග ප්‍රංශයට අයත් රීයූනියන් (Réunion) දිවයින වෙත ගිය ශ්‍රී ලාංකිකයන් හැත්තෑ දෙදෙනාගෙන් හැත්තෑ දෙනෙකු හෙට (පෙබරවාරි 14) පෙරවරුවේ ප්‍රංශයට...

ඩීල් ඇති වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු රටට හෙළි නොකලොත් ජනතාව සමග පාරට බැසීමට සුදානම් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) පවසනවා. ශ්‍රී ලංකා පුවත්පත ආයතනයේදී පැවති මාධ්‍ය...

Latest news

- Advertisement -spot_img