spot_img
spot_img
spot_img
spot_img
Monday, March 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ඇස පාදන ‘රැස’ මේ බ්‍රහස්පතින්දා (11) සිට

ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් ධාරාවට නව දිනපතා ජාතික පුවත්පතක් එළඹෙන බ්‍රහස්පතින්දා (11) දින සිට නිකුත් කිරීමට නියමිතයි. මේ පුවත්පත නිකුත් කරන්නේ ලේක් හවුස් ආයතනය...

බැඳුම්කරේ, ජනාධිපතිව ඇන්දුවාද ? ජනාධිපති ජනතාව ඇන්දුවාද?

බැඳුම්කර ජනාධිපති විමර්ශන වාර්තා වේ තොරතුරු හා නිර්දේශයන් ගැන ඊයේ සවස ජනාධිපතිවරයා මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශයේ සාවද්‍ය හා මහ ජනතාව නොමඟ යවන සුළු කරුණු...

ජගත්ගේ තුන් පියවර

සාහිත්‍යවේදී  ජගත් චන්ද්‍රසිරි   වන  අප  මිතුරාගේ තුන්  ඈදුතු  ග්‍රන්තයන්  එළිදැක්වීම   2017/11/21  වන දින මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී    දී  සිදුවිය.  මේ  ඔහුට   උපහාරයකි. ලෝකය   දැකීම   උදෙසා අවැසි නිවැරදි  තර්කන ...

සෙරෙප්පු නැතිව කෝවිල් භූමියට ඇතුල් වූ ආණ්ඩුකාර බිරිද -ද්‍රවිඩ කාන්තාවන්ට මරණ තර්ජනය කරයි

නැගෙනහිර  ආණ්ඩුකාරවරයා වන රෝහිත බෝගොල්ල්ාගම මහතාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම  විසින්  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් සාම්පූර් - මූතූර් හි කුණතිව් ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් හා දමිල...

කුරුදු පොලු මෛත්‍රීගේ මැතිවරණ උවමනාව කුමක්ද?

මෙවර පැවත්වෙන පලාත් පාලක මැතිවරණයට කෝට්ටේ මහා නගර සභාවට ප්‍රධාන පක්ෂ සියල්ලම නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදි සිටි.මෙහිදී හිටපු නගරාධිපති ජනක රණවක මෛත්‍රීපාල සිරිසේන...

ලබන වසරේ සිට වාහන අංක තහඩුවල වෙනසක්

මේ වන විට වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩුව වෙනස් කරමින් ලබන වසරේ සිට ඒ සඳහා නව පහසුකමක් එක්කිරීමට එම...

ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

"දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා...

අනුන්ගෙ රෙදි ගැලවෙනතුරු බලා සිටින වෙබ් ගොසිප්

මෑතකදී ප‍්‍රදර්ශණය වන චිත‍්‍රපටයක රගපාන නිළියක් රූපවාහිනී වැඩ සටහනකට පැමිණ නර්ථනයක යෙදෙන අවස්ථාවක ඇය ඇඳ සිටි කමිසයේ බොත්තමක් ගැලවීමෙන ඇයගේ පපු පෙදෙස මොහොතකට යන්තමට...

Info Sri Lanka News වාරණයට වසර 3යි

මාධ්‍ය සමාජයට විශාල බලපෑමක් කරන ක්ෂේත්‍රයක් වුවත් Info Sri Lanka News වෙබ්අඩවිය ආරම්භ වන සමයේ ප්‍රාග්ධනය මගින් හැසිරවෙන ප්‍රබල මාධ්‍ය ආයතන නොයෙකුත් න්‍යායපත්‍රයන් වලට...

මහින්ද දේශප්‍රියට නොතීසි

පළාත් පාලන සීමානිර්ණ ගැසට් නිවේදනට එරෙහිව අඹගමුව ප්‍රදේශීය සභාවේ හිටපු නිදහස් සන්ධාන මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා ගොනුකල මූළික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සැලකිල්ලට...

Latest news

- Advertisement -spot_img