spot_img
spot_img
spot_img
spot_img
Monday, March 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ආන්දෝලනාත්මක නත්තල් ගස ගින්ස් වාර්ථා පොතට

නත්තල වෙනුවෙන් පසුගි වසරේදී ගාලු මුවදොර පිටියේ ඉදිවූ නත්තල් ගස ගිනස් වාර්ථා අතරට එක්වී තිබෙනවා. ඒ ලොව විශාතම කෘතිම නත්තල් ගස ලෙසටයි. ඒ අනුව...

සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.වැටුප් විෂමතා ගැටළුව සදහා මෙතෙක් විසදුම් ලබානොදීම හේතුවෙන්...

U.B ෆිනෑන්ස් සමාගමේ සක්විති ගේම ගැන – රන්සිත්ගෙන් සක්විති පැහැදිළි කිරීමක්

"UB ෆිනෑන්ස් සක්විති ගේමක: මීගමු මුඩ්ලියරුත් පිටිපස්සේ” යන සිරස්තලය යටතේ සත්හඩ පුවත්පත විසින් පළකර තිබුණ   ලිපිය සම්බන්ධයෙන් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ...

වැඩි ගාණට අල වික්කොත් වහාම දැනුම් දෙන්න !

ජිවන වියදම් කමිටුව විසින් ගනු ලැබු තින්දුකට අනුව අත්‍යවශ්‍ය පාරිහෝගික භාණ්ඩ 4 ක් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ අනුව අල කිලෝවක් රු...

සා/පෙළ උපකාරක පන්ති අද සිට තහනම් !

  අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට  විභාගය අවසන් වන ලබන 21 වැනිදා දක්වා සම්පූර්ණයෙන් තහනම්...

ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම හෙට (06) පෙරවරුවේ...

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම මෙවර ශ්‍රී ලංකාවේදී

එළඹෙන දෙසැම්බර් 4 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිත ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම්  සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී...

ගැඹුරු අවපීඩන තත්වය කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට අනාවැකියක්

කොළඹට බටහිරට කිලෝමීටර 300ක් පමණ ඈතින් මේ වන විට ස්ථානගතවී ඇති ගැඹූරු අවපීඩන තත්වයඉදිරි පැය කිහිපය තුල සුලි කුණාටුක් දක්වා වර්ධනය විය හැකි බව...

පොල්පතිගමදි අත්අඩංගුවට ගත් ඇත් දළ දළ පූට්ටුවාගේ බව ඇමති කියයි !

අත්අඩංගුවට ගත් දළ යුගලය දළ පූට්ටුවාගේ යැයි සැකකරන බව වනජිවි ඇමතිවරයා ඊයේ මාධ්‍යහමුවේ කියා තිබුණි. දළ පූට්ටුවාගේ කපා වෙන්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ දළ...

දසුන් ශානකට ලබාදුන් තීරණය අසාධාරණයි – අසංක ගුරුසිංහ

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක...

Latest news

- Advertisement -spot_img