spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මිනුවන්ගොඩ පොලිසියටම කොරෝනා බියක් ? ආපන ශාලාවේ හිමිකරුත් ආසාදිතයෙක් ?

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...

මිගමු මහජන දේපල නගරාධිපතිගේ පවුලේ බූදලයක්ද ??? හිටපු නගරාධිපති ජයවිර අභියෝග කරයි !

මීගමු මහනගර සභාව අද උණුසුම් වි තිබුණි. ඒ ගම්පහ දිස්ත්‍රික්කය තුල පැන නැගි ඇති කෙරෝනා දෙවන රැල්ල නිසා නම් නොවුනද මිගමු මහනගර සභාව සතු...

කොවිඩ් පොකුර නිර්මාණය වුන හැටි හමුදාපති කියයි ….

මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්...

සීදුව,කටාන සහ මීගමුව M.O.H කොට්ඨාස තුල කොරෝනා ආසාදිතයන් 32 ක් !

කටුනායක අවට ප්‍රදේශ වන සීදුව,කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ 10/07 දින සවස 6.00 වනවිට කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 32 දෙනෙකු...

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට නියෝගයක් – 4ට පෙර වාර්ථා කළයුතු ස්ථාන 14ක්

  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලුමදෙනා වෙත නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගයට අනුව ඔවුන් අද සවස...

තවත් ආසාධිතයන් 190ක් ! මුලු ගණන 1022 දක්වා ඉහලට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය කේන්ද්‍ර කොට ගෙන මතුව ඇති කොරෝනා පොකුර මේ වන විට දහස ඉක්මවා යමින් තිබේ.ඒ අද හදුනාගැනුන ආසාධිතයන් 190 ද සමඟිනි.මේ වන...

උණ සහිත රෝගීන් කලක සිට බ්‍රැන්ඩික්ස්හි සිටි බව හෙළිවේ !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇති අතර එම...

බ්‍රැන්ඩික්ස් කම්හලේ ආසාදිතයන් ගණන 832 දක්වා ඉහලට …

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්  ආයතනයේ තවත් සේවක සේවිකාවන් 124 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති  අතර  වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඒ අනුව මිනුවන්ගොඩ...

මීගමු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසින් හඳුනා ගැනේ ..

මීනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කළ 24 දෙනෙකු පසුගිය දිනවල මිගමුව රෝහලට ඇතුලත් කර තිබුණ අතර මේ සටහන තැබෙන මොහොත වන විට ( ඔක් 06...

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්හි කොරෝනා අසාදිතයන් ගණන 706 දක්වා ඉහලට …..

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර...

Latest news

- Advertisement -spot_img