spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

”මීගමුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන එකම නගරාධිපති මමයි.”

(5.05pm)මේ  හඬ  ඇසෙන්නේ  මීගමුව  නගරසභාවේ  ප්‍රධාන පුටුව  උසුලන  පුද්ගලයාගේ  ශ්‍රී මුඛයෙනි. නගරාධීපතිවරයා මෙම ප්‍රකාශය කරන ලද්දේ  පසුගිය 27 වනදා මිගමුව ජනාවබෝධ කේන්ද්‍රය විසින් සංවිධානය...

කෙහෙල් ඇවරියෙන් ඩෙක්ස්ටර් ගැලවෙයි?

(6.53pm)එක්සත්  ජාතික  නිදහස්  පෙරමුණේ  කෙහෙල්  ඇවරියෙන්  මීගමුව  ආසනයට  පසුගිය  නගරසභා  මැතිවරණයේදී  තරඟ  වැදුනු  පොන්නම්පෙරුමගේ  ප්‍රෙඩී  ඩෙස්ටර්  ප්‍රනාන්දු  එම පක්ෂයෙන්  ඉවත්කළ  බව  වාර්තා වේ.   පසුගිය  එම  මැතිවරණයේදී  මෙම ...

”අපි C I D යැයි ” කියමින් ගෙදරට පැන පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලලා

(1.11pm) පසුගිය  22  දා(  සිකුරාදා) සවස  4ත් 5ත් අතර  කටාන  ප්‍රදේශයේ  නිවසකට  බලහත්කාරයෙන්  කඩා වැදුනු   හතරදෙනෙකුගෙන්  සමන්විත  කංඩායමක්  එහි සිටි  ගෙහිමියා  බිය වද්දමින්  එම ...

බොස්කෝ නිවාස පුරයේ වැසිකිලි පද්ධතිය අබලන්, නිසි වගකිවයුත්තෙක් නෑ??

   (7.30am)2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනය හමුවේ මීගමුවේ අවතැන් වූ ධීවර ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණ කීපයක් ඉදිවූ අතර ඉන් එක් ප්‍රධාන නිවාස සංකීර්ණයක් වන්නේ...

පිටුවහල් කළ නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරියා පිළිබද විශේෂ ප්‍රකාශයක් කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කටානට පැමිණෙයි

(2.29pm) මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව  ඩුබායිහිදී මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවටපත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් සහ බන්ධනාගාර නිලධාරියෙකු ඩුබායි රජය විසින් පිටුවහල් ඊයේ ශ්‍රී...

මීගමු කලපුවට කරවල අපද්‍රව්‍ය මුදා හැරීමට එරෙහි නඩුව කල්යයි.

  මීගමුව  පිටිපන  පැදිමංකඩ  ප්‍රදේශය  විශාල  ජන  පිරිසක්  වාසය  කරන  ගම්මානයකි.  මේ  අසල  පුද්ගලයින්  කිහිප දෙනෙකු   කරවල නිපදවීම  සඳහා  කරවල  වාඩි  කිහිපයක්  පවත්වාගෙන  යාම  නිසා ...

අනවසර ගොඩකිරීම හදිස්සියේම නවත්වයි

(3.46pm)කොච්චිකඩේ  නගරසභා භූමිය  ඇතුළත   මාඔය  ආසන්නයේ  ඕවිටියවත්ත ප්‍රදේශයට  යාබදව  ඇති  අක්කර  හයක  පමණ  භූමිභාගය  ගොඩකිරීම  සඳහා  යම්කිසිවෙකු  උත්සාහ  දරන  බව  පසුගිය  දිනෙක   මීපුර  නිව්ස් ...

කලපුවට මුදා හරින අප ජලය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ අසාර්ථකයි?

(8.58am) කරවල නිෂ්කපාදකයින් විසින් කලපුවට අපද්‍රව්‍ය මුදාහැරීම සම්බන්ධයෙන් මගමුව -පිටිපන පැතිමංකඩ ප්‍රදේශයේ ගම්වාසීන්    පැදිමංකඩ  ප්‍රදේශයේ ගම්වාසීන්ගේ   පැමිණිළි  මත  මීගමුව  මහ  නගරසභාවේ  මහජන සෞඛ්‍ය ...

බොරු මවන කාවින්දගේ ෆේස්බුක් දේශපාලනයට එජාප මන්ත්‍රීවරුන්ගේ විරෝධය

  (7.48 pm)මීගමුවේ එක්සත් ජාතික  පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද පෙරවරුවේදී  නියෝජ්‍ය ඉඩම් අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා හමුවීමට ගොස් තිබුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ රජයේ ඉඩම් වල පදිංචිකරුවන්ගේ ...

ආහාර පරිහරන ආයතන ශ්‍රේණීගත කිරීම හෙවත් – H 800 නව ආකෘතියකින් ඇරඹේ

(3.07pm) H 800  නමින් හැදින්වෙන ආහාර පරිහරන ආයතන ශ්‍රේණීගත  කිරීමේ වැඩසටහන ලංකාවේ සියලූම මහජන    සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල විසින්  ආරම්භ කර ඇත.  2019 වසරේ සිට...

Latest news

- Advertisement -spot_img