spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

හෝටල් ලස්සන වුණාම පමණක් ඇතිද?

මීගමුව අලුත්පාරේ යනවිට හමුවෙන ලස්සනට ,හා පිළිවෙලට තැනූ සුපිරිපන්නයේ හෝටලයකට ගොඩවැඳුනේ උණුවෙන් යමක් පානය කරමින් මිතුරෙකු හා සතුටු සාමිචියේ යෙදෙන්නටය..අපගේ ඇනුවම් අනුව පිළිවෙලට ඒවා පිළිගැන්වූන...

සාන්ත මරියා ආදී ශිෂ්‍ය සංගමයට කාමච්චෝඩ⁣යේ මාතෘ සායන ගොඩනැඟිල්ල ලබාදුන්නේ කවුද?

(11.23) මීගමුව  කාමච්චෝඩ⁣යේ  ජනතාවගේ අවශ්‍යතා සඳහා වෙන්වී තිබූ  සායන ගොඩනැඟිල්ල මේ වන විට මී.සාන්ත මරියා පාසලේ අාදි ශිෂ්‍ය සංගමයේ පරිහරනය සඳහා ලබාදී ඇති බව...

කොච්චිකඩේ පාළම අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වේ.

(6.10pm) කොච්චිකඩේ පාලම විවෘත කිරීම අද පෙරවරුවේදී  අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේදී සිදුවිය.  මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  ,...

මහජන මුදල් වැය කොට පාරවල් හදා තමන්ගේ නම් කොටන මන්ත්‍රි බූවලාට රන්ජන්ගෙන් කණේ පාරක් !

(2.10pm)මහජන මුදල් වැය කොට හදන පාරවල් වල දේශපාලකයන්ගේ අම්ම අප්පාගේ බුදලයෙන් හැදුවා යැයි සිතා නම් කොටන දේශපාලකයන් ගැන මහාමාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින්...

ජනමාධ්‍ය කලාව නැංවීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ට ”ඇසිදිසි”ජනමාධ්‍ය ශිෂ්‍යත්ව

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත වි නොමැති විම හේතුවෙන්ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදින් විශාල පිඩාවට පත් වී ඇති බවත්,වෘත්තීයජනමාධ්‍ය කලාවක් ස්ථාපනය කිරි‍මෙන් පමණක් ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය ගෞරවය රැක ගත...

හැමිල්ටන් ඇලට යායුතු කාණුවට බාමා හරස් වෙයි

මීගමුවේ   කානු ප්‍රශ්නය  කිසිදා  විස‍ෙඳෙන  ප්‍රශ්නයක්  නොවන  තරමට  ඔද්දල් වී  ඇත. කාණුවක්  අවශ්‍ය  වන්නේ   වතුර  ගලාගෙන  පහලට  යාටමටය.  නමුත්  සමහර  කානු  එසේ  පහළට  ගලාගෙන  නොගොස් ...

මා ඔය ආසන්නයේ පාරිසරික භූමියක් විනාශ කිරීමේ කුරුමානමක් ?

(12.50 pm) මීගමුව  කොච්චිකඩේ   පල්ලන්සේන  ප්‍රදේශයේ  පිහිටා ඇති අක්කර දහයකට  වැඩි  බිම් කඩක්   ගොඩකිරීම  සඳහා  කටයුතු  සිදුවෙමින්  පවතින වාර්තා වේ. මෙම  ප්‍රදේශය  පිහිටා  ඇත්තේ...

අස්වැද්දීමට යැයි කියා වෙන්න්පපුවේ කුඹුරු යායක් බැකෝ දමා විනාශ කරයි – රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙක් පෙරමුණේ

(11.10 pm )දකුණු වෙන්නප්පුව වෙල්යාය පිහිටා ඇති භූමි භාගයේ අක්කර ගණනක් පුද්ගලයන් පිරිසක් විසින් පසුගිය ඉරිදා (10 ) බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් හාරා එහි...

අල්පොන්සො ප්‍රනාන්දු පුල්ලේ මහතාට ගෞරව දැක්විමට ජනපති මීගමුවට

හිටපු අමාත්‍ය ගම්පහ දිස්ත්‍රීරක් පාර්ලිමේන්තු  මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පියාණන් වු මිගමුව මාරිස්ටලා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු අල්පොන්සො ප්‍රනාන්දු පුල්ලේ  මහතා අවුරුදු 88 ආයුවලදා...

කාන්තාවකගේ රන් ආභරණ කොල්ලකෑ කල්ලිය තවමත් නිදැල්ලේ

(8.37 pm) මීගමුව   ,  පෙරියමුල්ල  ප්‍රදේශයේ   මඤ්ඤොක්ක  හේනට  හැරෙන  තැන  ඇති  පාලම  ආසන්නයේදී  පසුගිය  දිනෙක  සිදුවූ  අපරාධයක්  සම්බන්ධව  අපි  මීපුර  වෙබ්  අඩවියේ  පළ කලෙමු....

Latest news

- Advertisement -spot_img