spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

රාත්‍රි කාලේ කුරණ ගැවසෙන පොලු කල්ලිය කව්ද ?

ඊයේ රාත්‍රියේ මීගමුව කුරණ ප්‍රදේශයේ  100 කට ආසන්න පිරිසක් පොලු මුගුරු රැගෙන මහපාර දිගේත් අතුරු පාරවල් වලත් කලහකාරි ලෙසින් හැසිරෙමින් තිබිම ඒ හරහා යන...

මහජන බදුමුදල් කොල්ල කන තාත්තාගේ , දියණියගේ සුපිරි වෙඩිම ලබන සතියේ ?

මීගමුව මහනගර සභාවේ අදායම් නිළධාරියෙකුගේ දියණියක වෙනුවෙන් මේ දිනවල සංවිධානය කෙරෙමින් පවතින සුපිරි වෙඩිමක් ගැන  මීගමුව මහනගර සභා සේවයකන් අතර විවිධ කථා පැතිර යමින්...

බිච් පාක් එක වසර 5 කට ලංසා පවුලට දිම සදහා යන කුප්‍රකට සැලැස්ම පිටුපස ඉන්න යහපාලන දේශපාලකයා කව්ද ?

මීගමුව මහනගර සභාවට හිමිවිය යුතු දැවැන්ත ආදයම් මාර්ග රැසක් පසුගිය රාජපක්ෂ ලංසා පාලනය තුලදි අහිමිව ගියේය. මේ සියළු අදායම් පොට්ටනි ගැසුනේ ලංසාපවුලට සහ ඔවුන්ගේ සහචරයන්...

මීගමුවට ඇහැ ගහගෙන හිටපු කාවින්දට ජා- ඇල ?

මීගමුව ආසනයේ එජාප සංවිධායකධුරය කාවින්ද ජයවර්ධන ට ලැබෙන බවට පසුගිය කාලය තුල මිගමුව තුල සිටි එජාප ක්‍රියකාරින් සුළු පිරිසක් විවිධ ප්‍රචාරයන් හි නිරතව සිටියහ. එහෙත්...

ඊයේ රාත්‍රියේ අහසේ ගමන් කළ එළිය කුමක්ද?

ඊයේ  (18) රාත්‍රියේදී දකුණු පළාතේ ගාල්ල මාතර ප්‍රදේශවල අහසේ විශාල එළියක් සමග් යමක් කඩා වැටෙන  අයුරු දුටු බව ඒ ප්‍රදේශයේ ජනතාව පවසති. මෙම තත්ත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි...

මීගමුව බන්ධනාගාරයේදී සිරකරුවෙකුට අත කැඩෙන්ඩ ගහලා

අපි විසින් ඊයේ හෙළිදරව් කළ පරිදි මිගමුව බන්ධනාගාරය තුලදි පහරදිමකට ලක්වු සිරකරුවෙකු මේවන විට මේ රෝහලට ඇතුලත් කර තිබේ.ඔහුගේ එක් අතක් කැඩි ඇතැයි රෝහල්...

මාළු මිල යළිත් ඉහලට !

දැනට දින කිපයකට පෙර ඉතා පහලට වැඩි තිබු මාළු මිළ අද යළිත් ඉහලට ගොස් ඇතැයි පිටිපන මාළු ලෙල්ලමෙන් වාර්ථා වේ. විශේෂයෙන්ම හුරුල්ලා කිලොවක් රුපියල් 120...

මීගමුව බන්ධනාගාරය තුල සිරකරුවෙකුට අමානුෂික පහරදිමක් !

මීගමුව බන්ධනගාරය තුලදි සිරකරුවෙකුට අමානුෂික පහරදිමක් සිදුව ඇති බව වාර්ථාවේ.රෝහලකට ඇතුලත් කර යුතු තරම් වන අමාරු තත්වයකින් පසුවන මේ සිරකරුවාව තවදුරටත් බන්ධනාගාර රෝහල තුලම...

විභාග ප්‍රතිපළ ආවට පස්සේ හැසිරෙන්ඩ ඕනා විදිහ ගැන දෙමාපියන්ටත් පාඩමක් උගැන්විය යුතුයි – ජනාධිපති

කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වන ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ   (16) පස්වරුවේ පැවැත්විණි. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ,...

දුම්රියෙන් තල්ලු කිරීම නිසා රාගමදී පුද්ගලයෙකු මරුට

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ගමන්ගන්නා දුම්රියේ ගමන්ගත් පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේදී දුම්රියෙන් තල්ලුකිරීම නිසා සිදුවූ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා....

Latest news

- Advertisement -spot_img