spot_img
spot_img
spot_img
spot_img
Thursday, April 2, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

අයහපත් කාලගුණය නිසා මීගමුවටත් මාළු හිඟවෙයි ! මිළ ඉහලට !

පවතින අයහපත් කාලගුණය නිසා මීගමුවට අද මාළු තොග පැමිණිම බෙහෙවින්ම අඩුබව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි. මීගමුවේ බෝට්ටු රැසක් ඊයේ දිනයේත් මුහුදු ගොස් තිබුනේ නැත. මේ...

ලංසා පවුලේ කළු සල්ලිවලින් මීගමුවේ එජාප ඡන්ද කැඩිමේ කුමන්ත්‍රණයක් !

ලංසා පවුලට මේ මොහොතේ අංක එකට වැදගත් වන්නේ සිය කළු සල්ලි ආරක්ෂා කොට ගෙන ඒ සියළු ජවාරම් ව්‍යාපාරය ටික ඉදිරියට ගෙනයාමටය. එබැවින් රු කෝටි ගණනින්...

‘මම ද්‍රෝහියෙක් නෙමෙයි ‘- ජනපති කියයි

තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ජනපති අවධාරණය කර තිඛේ.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කර ඇත්තේ ල දකුණු කොරියාවේ...

පළාත් පාලන මැතිවරණය ජනවාරියේදී – අගමැති කියයි

  කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව, කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් අදහස් කරන බව  අග්‍රාමාත්‍ය...

කුදිප්පාඩුවෙන් මාළු තොග මීගමුවට !පුච්චකන්නි රු 130යි !කුම්බලාව රු 140යි !

(6.45 am)මීගමුව පිටිපන ලෙල්ලමට මාළු තොග ලැබෙන එක ප්‍රධාන ප්‍රදේශයක් වන කුද්ප්පාඩුවෙන් අදත් මාදැල් ,සහ දැල් මාළු තොග ලැබි ඇතැයි වාර්තා වේ. මේ නිසා තවදුරටත්...

ඩෙංගු රෝගින් සිටින නිවෙස් අවට ධුමායන කටයුතු ප්‍රමාදයි !කොමසාරිස් පාලනයටත් යළිත් චෝදනාවක් ?

මීගමුව තුල පසුගිය කාලය තුල ඩෙංගු වසංගත තත්වයක් ඇතිව තිබුණි.ඒ පසුගිය මැයි ජුනි ජුලි කාලය තුලදිය. එහිදි මීගමුව නාගරික කොමසාරිස් පාලනයට එල්ලවු  චෝදනාවක් වි තිබුනේ...

මුහන්දිරම් පිටියේ කසල රැස්කිරිමේ මධ්‍යස්ථානයට ප්‍රදේශවාසින්ගේ විරෝධය !

මීගමුව මහනගර සභාව විසින් මුහන්දිරම් පිටිය අසල පවත්වාගෙන යනු ලබන කසල රැස්කිරිමෙ  වෙන් කිරිමේ මධ්‍යස්ථානය විසින් පසුගිය  කාලයේදි ක්‍රමවත් ලෙසින් එහි කසල ඉවත් නොකිරිම...

නියෝජ්‍ය කොමසාරිස්වරියගේ පවුලේ අය කොළඹ රවුම් යන්නෙත් නගර සභාවේ වාහන වල ?

මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය කොමාසාරිස්වරියට නිළරථයක් හිමි නැත..තතු එසේ වුවද ඇය විසින් දිගින් දිගටම මහනගර සභාවේ කැබ් රථයක් සිය නිළ රථය බවට යොදාගෙන ඇති...

මෝය හාරා වැලි විකුණුවාට දූවේ ජනතා විරෝධය !

මීගමුව දූවේ ජැටියට අසල මේ දිනවල වැලි පිරි තිබිම හේතුවෙන් බෝට්ටු නිසි අයුරින් නවතා ලිමට නොහැකිව ඇත.මේ නිසා ඒ වැලි යම්ප්‍රමාණයක් එතනින් ඉවත් කිරිමට...

ගබ්සාව ට පල්ලිය විරුද්ධ වුනත් ,මීගමුවේ පල්ලි 5 ක් මැද්දේ ගබ්සා තිප්පොලක් ?

ගබ්සාවට ලංකාවේ කතෝලික පල්ලිය විරුද්ධය.කිතුණු බහුතරයක් සිටින මීගමුව වැනි කලාපය මේ විරෝධය ප්‍රයෝගියකව ක්‍රියාවට නැගෙන්නේ කෙසේදැයි අප නොදනිමු. ඉතාමත් ප්‍රයෝගික තත්වයන් යටතේ ගබ්සාවක් කිරිමට ඉඩ...

Latest news

- Advertisement -spot_img