spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

දයාන්ගේ කුලි මැරයාට එරෙහිව මහජන සෞඛ්‍ය පරික්ෂකගෙන් පොලිසියට පැමිණිල්ලක් !

මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කරන හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ කුලි මැරයෙකු ලෙසද කටයුතු කරන තුෂාන් ක්‍රිස්මල් නැමැත්තා ජුලි 10 වෙනිදා...

කොමාසාරිස් පාලනය විසින් හුරතල් කරන දයාන් ලංසාගේ මැරයා PHI ට පහර දීලා ?

මීගමුව චිකාගෝවක් කළ ලංසා පවුලේ චණ්ඩි යළිත් නගරයට කඩන් පැන ඩෙංගු මර්ධනය සදහා දිවා රාත්‍රි නොබලා වෙහෙසෙන මහජන පරික්ෂකවරයෙකුට ඊයේ රාත්‍රියේ පහර දෙන්නට ගිය...

වැසිකිලියක බකට් එකකින් මාධ්‍ය සංදර්ශන පැවැත්වු මගොඩිස්ලා සහ පචෝරිස්ලා !

මීගමුව රෝහෙල් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ගැන සොයා බලන ලෙස රෝහල් කළමණාකාරිත්වය විසින් මීගමුව මහනගර සභාවේ අදාල බලධාරින්ගෙන් කරනු ලැබු ඉල්ලිමක් පදනම් කරගෙන සිවිල්...

මහවීදිය පල්ලිය අසල යාචක ගැටුමකින් එක් අයෙක් මරුට ! (විඩියෝ )

මහවීදිය පල්ලිය අසල මාර්ගයේ යාචකයන් දෙදෙනෙකු අතර සිදුව තිබුණ ගැටුමකදි එක් යාචකයෙකු විසින් අනෙක් යාචකයා පිහියකින් ඇනිම නිසා මිය ගොස් තිබුණි. පොලිසිය පැමිණ බරපතල ලෙස...

ඩෙංගු පරික්ෂණවලට වැඩිමිළ අය කරන ලැබ් වටලනවා -පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න

රජයේ නියමයන්ට එරෙහිව ඩෙංගු පරික්ෂණ සදහා වැඩිමිලක් අයකරන සියලු වෛද්‍ය රසායනාගාර වටලන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න පවසා සිටියේ ඊයේ මීගමුව රෝහලේ සිදුකල සංචාරයක්...

මීගමුවේ ලැබ් කාරයෝ රජයේ නීතියට පිටින් යමින් ඩෙංගු පරික්ෂණවල වැඩිගාස්තු අයකරලා !

රටතුල පවතින ඩෙංගු වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ඇමතිවරයා විසින් පසුගිය දිනක ලංකාවේ සියළුම වෛද්‍ය රසායානගාරවලට නියමයක් නිකුත් කරමින් කියා සිටියේ ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණයක් රුපියල් 1000...

නොමිලේ සිදුකරන රුධිර පරික්ෂා වැඩසටහනට රවිකුමුදේශ්ලා එරෙහි වුනේ ඇයි ?

යුධ හමුදාව විසින් දැනට මීගමුව තම්මිට දේවස්ථාන භුමියේදි පවත්වාගෙන යන 24 පැයේ නොමිලේ සිදුකරනු ලබන ඩෙංගු පිළිබදව රුධිර පරික්ෂා වැඩසටන මීගමුව රෝහල් භුමිය තුලදිම...

මීගමුව මුලික ප්‍රතිකාර ඒකකයේ( PCU) හෙදියන් පිරිසකටත් ඩෙංගු ?

මීගමුව රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයේ සේවය  කරනු ලබන හෙදියන් පිරිසකටත් ඩෙංගු රෝගය වැළදි ඇතැයි වාර්ථා වේ. මෙයට ප්‍රධාන හේතුව මුලික ප්‍රතිකාර ඒකකය පිටුපස මාරිස්ටෙලා විදුහල...

ඩෙංගු වැළඳුන බිළිදෙක් මිය යයි

  මීගමුව - කඩොල්කැලේ ප්‍රදේශයේ  මාස 08 ක් වයසැති පිරිමි දරුවෙකු අද පෙරවරුවේදී මියගොස් තිබේ. මෙම දරුවාට ඩෙංගු වැළදී පුද්ගලිකව ප්‍රතිකාර ලබා ඇති අතර පසුව අසාධ්‍ය ...

පරිස්සමෙන් ගිහින් එන්න යැයි මීගමුවේ පාසැල් දරුවෝ රියදුරන්ට කියති !

මීගමුවේ පාසැල් ගණනාවක සිසුන් අද පාරට පැමිණ රියදුරන් හට කියා සිටියේ පරිස්සෙමින් ගිහින් එන ලෙසය. මේ සදහා පාසැල් ගණනාවක සිසු සිසුවියන් එක්ව සිටියහ. මීගමුව ට අලුතින්...

Latest news

- Advertisement -spot_img