spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 25, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුවේ මහින්ද පිළේ මැතිවරණ සටන මෙහෙයවන්නේ හිටපු නගරාධිපතිද ?

මීලග පලාත් පාලන මැතිවරණය පවත්වන දිනය ස්ථීර නැතත් ලබන වසරේ මාර්තු මැදදී එම මැතිවරණය පැවැත්විය හැකි බව  මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත. දැන් දැන්ම මැතිවරණ...

අල්ලස් හා දූෂණ කොමිෂමෙන් අද හෙටම අත්අඩංගුවට ගන්නා නි.ඇමති කවුද?

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ඊයේ (26)  වනදා ප්‍රකාශ කරන්නට යෙදුණේ වර්තමාන රජයේ  නි.ඇමතිවරයෙක්  ළගදීම අල්ලස් හා දූෂණ කොමිෂම විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි....

මාධ්‍යවේදී ලසන්තගේ සිරුර ගොඩ ගනියි – මාධ්‍යවේදීන් රැසක් බොරැල්ලට

මහින්ද රාජපක්ෂ පාලනය තුළදී කෘෘර ලෙස ඝාතනය කළ ජේ්‍්‍ය්ෂඨ මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය අද (27) ගොඩ ගැනීමට අධිකරණ නියෝගයක් දෙන ලදී. මේ අනුව...

මීගමුවේ සමාජ ශාලාවකදි පත්තුවුන පිස්තෝලය කාගේද ?

මීගමුව චිකාගෝවක් යැයි වරක කිවේ  නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසිනි.එහෙත් ඔහු කියන්නට අමතක වු දෙයක් තිබුණි. එනම් මිගමුව චිකාගේ පන්නයේ නගරයක් බවට පත්කළේ කව්රුන්ද යන්නයි. ඔහු...

කහඉරෙත් මිනිස්සු හප්පන බස්කාරයෙක් වයික්කාලේදි කාන්තාවක් හප්පලා ….?

කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේදි කහ ඉර මතින් පාර මාරු වීමට ගිය අවිවාහක කාන්තාවක් ඊයේ 22 සවස මගි බස් රථයක ගැටි බරපතල තුවාල ලබා...

Night Banking වලින් ගොඩයන්න හදන සමූපාකාර උප සභාපති?

මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ උප සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ අධ්‍යක්ෂධූරය  පිළිබදව පැමිණිලි කීපයක් හිටපු සභාපතිවරයා සමූපාකාර කොමසාරිස්වරයාට යවා ඇති බව වාර්තා වී ඇත. එමෙන්ම...

හිටපු නගරාධිපති ජයවීර න. සභා ඡන්දයට ඉල්ලන්නේ මහින්ද පිළෙන් ?

මීගමුව නගර සභාවේ හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා   එළඹෙන නගර සභා ඡන්දයේදී  මහින්ද රාජපක්ෂ පිළෙන් තරඟ වැදීමට ඇති සූදානම ගැන දැන් සැකයක් නැත. ශ්‍රී...

තමන්ට පහරදීම පසුපස ඉන්න දේශපාලනඥයා තවම අත්අඩංඟුවට ගෙන නැහැ – ප්‍රෙඩී ගමගේ ජිනීවාහිදී

Homeපුවත් 20/09/2016 by Sri Lanka Brief  (ශ්‍රී ලංකා බ්‍රීෆ්/20 සැප් 2016 ජිනීවා) දැන් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 33වන සැසිවාරය අතරතුර පැවැති සමාන්තර සම්මන්ත්‍රණයදී තමාට පහර දීම පිටුපස...

දයාන් ලාන්සාව සැකකරුවෙක් ලෙස ඉදිරිපත් කරනවාද ? නැද්ද ? අධිකරණයට දැනුම් දෙන්න – නීතිඥවරුන් විමසයි

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට 2016 ජුනි 02 වනදා මීගමුව නගර සභාවේදී සිදුකළ ප්‍රහාරය සම්බන්ධ නඩුව අද (20) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී  ප්‍රධාන...

මීගමුව මහනගර සභාවේදි මාධ්‍යවේදියාට පහර දුන් මැරයාට යළිත් රැකියාව ?

මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි පසුගිය ජුනි 02 වනදා මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පොල්ලකින් පහරදුන් නගර සභා සේවකයා යළිත් සේවයේ පිහිටුවා ඇතැයි වාර්ථාවේ. සිය සේවා මුරය ලෙස...

Latest news

- Advertisement -spot_img