spot_imgspot_img
spot_img
spot_img
spot_img
Wednesday, May 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ව්‍යාපාරිකයෙකුට අවහිර යැයි කියා බස් මගී අාවරණය ඉවත් කර ඇත්තේ දයාන් ලංසා බව හෙළිවේ !

බස් මගින් හට සෙවන සලසා දිම සදහා කෙලින් විදියේ කෲස් මඩම අසල ඇනලින් සමාගම විසින් ඉදිකර තිබු බස් මගි අාවරණය ව්‍යාපාරිකයෙකු හට ඉන් සිදුවන...

මීගමුව වෙරළ උද්‍යානයේ කම්පම් කල්ලිවල සහයට නගර සභාවෙන් පඩි ගෙවා සේවකයන් යොදවලා ?

මීගමුව මහනගර සභාව විසින් ඒත්තුකාලේ වෙරළ උද්‍යානය පිහිටා ඇති කලාපය තුල නගර සභා සේවකයන් යෙදවිම ඉතා පැහැදිලි ලෙස නීති විරෝධිව පැවැතුනද තවදුරටත් එසේ සිදුවන...

තලාදුවේ Room බිස්නස් එක පිටුපස්සේත් ඉන්නේ ලංසාලා ? කතෝලික පියතුමන්ලාගේ විරෝධය ?

තලාදුව පාරේ ස්ථාපිතව ඇති පුද්ගලික පංති වලට එන දරුවන් ඉලක්ක කොට ගෙන පවත්වාගෙන යන කාමර සැපයිමේ ජාවාරම පිටුපස සිටින්නේද ලංසා පවුලේ අයවලුන් බව වඩාත්...

පාසැල් දරුවන් බිලිගන්නට Room ඇටවු තලාදුව පාරේ අවස්ථාවාදින්ට වැඩවරදින ලකුණු ?

අගරදගුරු නික්ලස් මාවතේ සිට කොළඹ මිගමුව පාර දක්වා දිවෙන තලාදුව පාර යනු මැත කාලය තුල බෙහෙවින්ම ටියුෂන් පංති බුරතු පිටින් පටන් ගත් කලාපයකි. මේ නිසාම...

වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව උඩංගාවේ ජනතා පිබිදීමක්

දකුනු කදිරානේ පදිංචි ශ්‍රියාන් මධුසංඛ පෙරේරා නමැති සිසුවා පසුගිය 08 වනදා සිය සොහොයුරන් දෙදෙනා සමග සමග දිය නැම සදහා කිඹුලාපිටිය ගගට ගොස් සිටියදී ගැඹුරැ ස්තානයක එරීමෙන් මරණයට පත්ව ඇත. සොහොයුරන් දෙදෙනා දියට බැස නොමැති අතර මෙම වල අඩි 15ක් පමණ ගැඹුරැ බව ප්‍රදේශවාසීන් පවසති. මව හැරගොස් ඇති පවුලේ පියා සහ සොහොයුරන් සමග ජීවත් වූ ශ්‍රියාන් මධුසංඛ ඉපදී ඇත්තේ 1997-09-02 වනදායි.

තමාට පහරදුන් කොන්දොස්තරව නිදැල්ලේ තැබීම ගැන පොලීසියට චෝදනා?

දළුපත ප්‍රෙද්ශයේ  ජීවත්වන ප්‍රසන්ත ඉලංගකෝන් මහතා පසුගිය ඔක්තෝම්බර් 05 වනදා කොළඹ -හලාවත මාර්ගයේ NA7694 බස්රථයේ ගමන් කරමින් සිටියදී කොන්දොස්තරවරයාගේ පහර කෑමකට ලක්වී තිබේ.  බස්...

ශා ජෝන්ද බැප්ටිස් පාසලේ දෙමාපියන් හිටපු විදුහල්පති ඉල්ලා උද්ඝෝෂණයේ

අද (ඔක් 05) පෙරවරුවේ කොච්චිකඩේ -පල්ලන්සේන ශා.ජෝන්ද බැප්ටිස් විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූ අතර මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ මෙම පාසලට පැමිණෙන දරුවන්ගේ දෙමාපියන් විසිනි....

දුෂිතයන්ට ,කප්පම්කාරයන්ට මීගමුව ශ්‍රිලනිප ලයිස්තුවෙන් මම ඉඩදෙන්නේ නෑ- ලලිත් ටෙන්සිල්

පළාත් පාලන මැතිවරණය සදහාවන අපේක්ෂකයන් වෙනුවෙන්  මේ වන විටත් සම්මුඛ පරික්ෂණ ආරම්භ වි තිබේ. මේ අනුව මීගමුව ශ්‍රිලනිපය වෙනුවෙන් දැනටමත් අපෙක්ෂකයන් 7 දෙනෙකු  ඒ සදහා...

රටේ සංහිදියාවට එරෙහි වන ලලිත් වනිගරත්නලා ගැන ජනාධිපති කියන්නේ මොකක්ද ?

රටේ ජනාධිපති මෙන්ම අගමැතිවරයාද ලෝකේ වටේ යමින් කියමින් සිටින්නේ ශ්‍රිලංකාව සංහිදියාව මේ රට ගෙන යාම සදහා මහත් පරිශ්‍රමයක් යොදවන බවය. එහෙත් වත්මන් රජයේ ඇමතිධුර හොබවන...

නියෝජ්‍ය ඇමති නිමල් ලංසා ලගදිම අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට යන නියෝජ්‍ය ඇමැතිවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විය හැකි යැයි...

Latest news

- Advertisement -spot_img