මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
CATEGORY
මීපුර කර්තෘට පහරදුන් මැරයන් අත්අඩංගුවට !කොන්ත්‍රාත්තුව දුන් මහ මොළකරුවන් නිදැල්ලේ ?
නගරසභාව අරාජිකයි !නගරාධිපති වගකිවයුතුයි ! රොයිස් විජිත කියයි !
නගර සභාවේ සීසීටීවී කැමරා දර්ශන පොලීසියට
මීපුර කර්තෘට සිදුකළ ප්‍රහාරය හෙළාදකිමින් රන්ජන් රෝහලට පැමිණෙයි ..
මැර ප්‍රහාරයකට ලක්වූ “මීපුර” කතෘ රෝහල් ගත කරයි.
“මීපුර” කතෘට මීගමු නගර සභාවේදී මැර ප්‍රහාරයක්..
සුරාබදු නිළධාරින්ගේ උපක්‍රමික සැලැස්ම නිසා ඇමති ලංසාගේ ඥාතියා කොටුවුන හැටි
දරුවත් එක්ක බත් කකා හිටපු හෙදියට දඩුවම් මාරුවක්,බීලා අහුවෙච්ච ඔවසියර්ට මුකුත් නෑ
ජනපතිගෙන් ලංසා කැපේ !මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිකම සුදර්ශණි මැතිණියට..?
විස්කි ප්‍රවාහනය කළ ඇමති ලංසාගේ ඥාතියාගේ වාහනය රාජසන්තකයි !