spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 24, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

යහපාලන ආණ්ඩුවේ ඇමති සොහොයුරෙකුට නිල වාහන 2කක් ?

යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වරයා හැටියට එක් නිළවාහනයකුත් එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙස තවත් වාහනයකුත් පාවිච්චි කනු ලබයි. මහින්ද පාලනය යටතේ සිටිමින් පුරුදු පුහුණුව...

මෛත්‍රී පාලනයෙන් පඩි අරන් මහින්දට වැඩකරන ඇමති ලංසාගේ නිළධාරින් ?

ඇමති නිමල් ලංසාගේ නිළධාරින් දෙදෙනෙකු මාසිකව පඩි ලබන්නේ යහපාලන රජයෙනි.එහෙත් අද මේ නිළධාරින් දෙදෙනාම මහින්ද රාජපක්ෂගේ රැස්විමට පැමිණ තිබුණ අතර ඉන් එක් අයෙක් මෙම...

පුංචි මන්ත්‍රීලාගේ රැස්විමට මහින්ද පැමිණේ.මාධ්‍යයට තහංචි?

ඉදිරි පළාත් පාලන මැතිවරණය  ගැන මහින්ද පිලේ සැලැස්ම  කතාකර ගැනිම  සදහා කැදවා ඇති පූංචි මන්ත්‍රීලාගේ රැස්විමට  හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ  මීට සුලු  වේලාවකට පෙර...

පසුගිය පළාත් පාලන මැතිවරණය දිනයේ සිතියම්ගත ඇලක් ගොඩකර තැනු හෝටලයට මහින්ද පුංචි මන්ත්‍රිලා කැදවයි?

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා මහින්ද පිලේ පුංචි මන්ත්‍රිලා මෙ වන විට මීගමුව කොච්චිකඩේ රැනෝවේල් හෝටලයට පැමිණෙමින් සිටින බව වාර්ථා වේ. රටේ යහපාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය...

මහින්දගේ හෙට රැස්විමේ සංවිධාන කටයුතු මෙහෙයවන්නේ ඇමති ලංසාගේ ලේකම්වරයෙක් ?

ලංකාවේ සියළුම පළාත් පාලන ආයතනයන්හි ශ්‍රිලනිප මන්ත්‍රි වෙත ආරාධනා කර ඇති හෙට කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයේදි පැවැත්විමට නියමිත දැවැන්ත රැස්විමේ ප්‍රධාන සංවිධාන කටයුතු වල නිරතව...

මීගමුව කුරණ සුපිරි හෝටලයේ ඉදිකිරිම් බලපත්‍රය අහෝසියි ?

මීගමුව කලපුව තුල නීතිවිරෝධි ඉදිකිරිමක් කර ඇති කුරණ පිහිටි අති සුපිරි ග්‍රැන්ඩිසා හෝටලයේ ඉදිකිරිම් බලපත්‍රය අහෝසිකර ඇතැයි වාර්ථා වේ. මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අප කළ විමසුමකට...

මහින්ද රාජපක්ෂ නැවතත් මේ සතියේ මීගමුවට …..?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නැවතත් මේ  සතියේ මීගමුවට පැමිණිමට නියමිත බැව් වාර්ථා වේ.ඒ ලංකාවේ සියළුම පළාත් පාලන මන්ත්‍රිවරුන් හමුවිම පිණිසය. පසුගිය පෙබරවාරි 4 වන දින...

ඉන්දියාවට එරෙහිව ශ්‍රි ලංකා 20-20 බලඇණියට මීගමුවෙන් සුපිරිතම ක්‍රිඩකයන් දෙන්නෙක් !

දැන් පැවැත්වෙන ශ්‍රිලංකාව හා ඉන්දියාව අතර  20-20 ක්‍රිකට් තරගය නියෝජනය කරමින් මීගමුවේ ක්‍රිඩකයන් දෙදෙනෙකු වෙති. ඒ දසුන් ශානක සහ චමීර දුෂ්මන්ත ක්‍රිඩකයන් දෙදෙනායි. දසුන් චානක  මීගමුව...

කුරණ සුපිරි හෝටලයේ සේවකයන් 13 කට ඩෙංගු හැදුන බව සෞඛ්‍ය කමිටු සභාපති දයාන් ලංසා දන්නේ නැතිලු ?

මීගමුව කුරණ පිහිටි සුපිරි හෝටලයක සේවකයන් 13 කට ඩෙංගු වැලදි ඇති බව සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙසින් දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා දන්නේ දැයි අප කළ...

ඩෙංගු බෝකල සුපිරි හෝටලයට නඩු දාන්න ගම්පහින් උපදෙස් එනකන්ලු ඉන්නේ ?

මීගමුව කුරණ ප්‍රදේශයේ ජනතාවට ඩෙංගු බෝ කළා යැයි දැනට චෝදනා ලැබ සිටින සුපිරි හෝටලයට නඩු දැමිම තවමත් ප්‍රමාද ඇයිදැයි අප විසින් විමසා සිටි අවස්ථාවේදි...

Latest news

- Advertisement -spot_img