spot_img
spot_img
spot_img
spot_img
Monday, March 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුව ප්‍රාදේශිය ලේකම් සුපිරි හෝටලයට නඩු දමයිද ? නැතිනම් යටවෙයිද ?

මීගමුවේ පරිපාලන අධිකාරිය යනු දේශපාලන අධිකාරියේ උවමනාවන් වෙනුවෙන්  රැකියාවන් පවා පරදුවට තබා කටයුතු පිරිසක් සිටින ක්ෂේත්‍රයකි. එවන් පසුබිමකදි දැන් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා ලිට්මස් ටෙස්ට් එකක්...

ජනපති එන රැස්විමට මීගමුව නගරාධිපතිට ඇරයුම් කරන්න අධ්‍යාපන ලොක්කන්ට අමතක වෙලා ?

මීගමුව වැල්ලවිදියේ විජයරත්නම් දමිල පාසැලේ උත්සවයක් සදහා හෙට දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණිමට නියමිතය. මීගමුව අධ්‍යාපන කාර්යලයේ ප්‍රධානින් විසින් මෙහි මුලික සංවිධාන කටයුතු සංවිධානය...

නාගරික කොමසාරිස්ට නිළ නිවස දෙනවාට නියෝජ්‍ය නගරාධිපති ඇකමැති ඇයි ?

මීගමුව මහනගර සභාවට අළුතින් පත්ව ඇති නගාරික කොමසාරිස්වරයාට තමන් හිමි නිළ නිවස පාවිච්චි කිරිමට නොහැකිව ඇත්තේ  ගිනි නිවන අංශයේ ප්‍රධාන නිළධාරියෙකු විසින් එය අයිතිකර...

කුරණ සුපිරි හෝටලයට සති දෙකක් කල් දෙයි….. නැතිනම් නඩු ?

මීගමුව කොළඹ මාර්ගයේ කුරණ ප්‍රදේශයේ කලපුව සමිපයේ ඉදිකර ඇති අති සුඛෝපහෝගි හෝටලය සහ උත්සව ශාලාවේ හිමිකරුවන් විසින් සැලසුම් සහගතව කලපුව ඇල්ලිමේ වැඩපිළිවෙලක් දියත් කර...

එජාපෙත් එක්ක එකට ඡන්දෙ දෙන්න අපි කැමැති නෑ- අපියි චාමරට කිව්වේ බිච්පාක් එකට පක්ෂ වෙන්න කියල-ලසපෙ කියයි

බීච් පාක් එක ඇතුළුව තවත් ටෙන්ඩර ගණනාවක් කලින් පැවති ටෙන්ඩර්කරුවන් වෙත 20% ක් වැඩිකරමින් යළිත් ලබාදෙන ඉල්ලා පසුගිය විශේෂ මහසභාවට ඉදිරිපත්වු යෝජනාවට එරෙහිව ඡන්දය...

ඩෙංගු වලින් මීගමුව රෝහලේදි ගැබිණියක් මිය යයි ! ඥාතින්ගෙන් රෝහලට චෝදනා ?

මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු වාට්ටුවක් තිබියදිත් එහි ප්‍රතිකාර ලබා දි ගැබිණියකගේ ජිවිතය බේරාගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය අපොහොසත් විම ගැන මිය අයගේ ඥාතින් විසින් රෝහලට...

මෛත්‍රිගෙන් ඇමතිකම් අරගෙන මහින්ද පිළෙන් මල්ලි සටනට කැන්දන ලංසාගේ ඩීල් දේශපාලනය ?

වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී පැවැත් වූ බව කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික්කය...

නිමල් ලංසාගේ රාජ්‍ය දේපල අවභාවිතය ගැන නිළධාරින් හෙළිකරලා! රොයිස් කියයි

ඇමති නිමලං ලංසා විසින් රාජපක්ෂ පාලනය තුල රාජ්‍ය දේපල අවභාවිතාව ගැන චෝදනා රැසක් එල්ලවි තිබෙන දේශපාලකයන් අතරින් ප්‍රධානියෙකි. ඒ සිය පියා ඇතුළු හිතවතුන් වෙත රාජ්‍ය දේපල...

මීගමු කලපුවේ අනවසර ඉදිකිරිමක් ? මීගමුවේ ප්‍රාදේශිය ලේකම් නිහඩයි ?

කොළඹ මිගමුව පාරේ කුරණ ප්‍රදේශයේ ඉදිව ඇති සුපිරි හෝටලයක් විසින් කලපු සිමාවේ කොන්ක්‍රිට් කණු සිටුවා ඇතැයි යන පැමිණිල්ල මීගමුව ප්‍රාදේශිය ලේකම් ඇතුළු අදාල බලධාරින්...

අල්ලස් කොමිසම මීගමුවේදි පච වුණාද ?

පසුගිය දිනක මීගමුවේ මහනගර සභාවට පැමිණ අල්ලස් ඔත්තුවක් ගැන රැකගෙන සිටි අල්ලස් කොමිසමේ නිළධාරින් පිරිසක් ඒ මෙහෙයුම අවසන් කොට තිබුනේ නගර සභා සේවකයෙකු අත්අඩංගුවට...

Latest news

- Advertisement -spot_img