spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

බැසිල්ලාගේ ගැහිලි ගැන මර්වින් කියයි.??? ඇමති ලංසාටත් ගැලවිමක් නැතිවෙයි?

බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය පිලිබදව හිටපු රජයේ ඇමතිවරයෙක් විසින් කරන්නට යෙදුන ප්‍රධානතම හෙළිදරව්ව මර්වින් සිල්වා විසින් පසුගිය දිනක සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සියල්ල...

ඇමති ලංසාගේ වංචා දූෂණ වලට එරෙහිව රොයිස්ගෙන් පොලිසියට පැමිණිල්ලක් ?

මීගමුවේ මහජන දේපල අයථා ලෙසින් පරිහරණය කරමින් ඇමති නිමල් ලංසා සහ ඔහුගේ පවුලේ අය කටයුතු කිරිමට එරෙහිව  එජාප මීගමුව ආසන සංවිධායක බස්නාහිර පළාත් මන්ත්‍ර...

බැසිල් අමතක කළ ඇමති නිමල් ලංසා දැන් මෛත්‍රි සරණ සොයයි.????

මේ දිනවල රටපුරා දූෂිත මැති ඇමැත්තන් කිසිදු ලෙසකින් රජයට එක්කරගන්නට එපා යැයි ජනයා විදි බැස උද්ඝෝෂණය කරති. ඇමති නිමල් ලංසා යනු මුළු මීගමුවෙ සම්පත් සියල්ල...

මීගමුවේදි හොර රහසේ ගිණි තබා ඇති ෆයිල් තොගය කාගේද ?

මේ දිනවල රටේ තැන තැන පැවැති රජයේ වැදගත් ලියකියවිලි අතුරුදහන් කරවිමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එයට හේතුව පැවැති සමයේ කරන්නට යෙදුන දුෂණ වංචා සියල්ල...

නගර සභාවට එරෙහි කුණු කැරැල්ලෙන් දිනන්නේ කව්ද ?

මීගමුවේ කොච්චිකඩේ ඔවිටියාවත්තේ කුණු වලට කුණු බෑම සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් ඒ ප්‍රදේශයේ ජනතාව දියත් කොට තිබේ. දැන් එයට සතියකුත් පිරෙමින් තිබේ. ඔවුන් කියා සිටින්නේ නගර සභාවෙන්...

ඇමති නිමල් ලංසාත් මෛත්‍රි පාලනයට..??????

මුළු රටේම ආන්දෝලනයට පත්ව ඇති චරිතයක් වු බස්නාහිර පළාත් සභා ආමාත්‍ය නිමල් ලංසා මහතා පසුගිය දිනක මෛත්‍රි පාලනයට සම්බන්ධ ප්‍රබල ඇමතිවරයෙකු මාර්ගයෙන් චන්ද්‍රකා බණ්ඩාරනායක...

මීගමුවේ පාප්තුමන්ගේ උත්සවයේ අක්‍රමිකතා රැසක් ඇතියි කිතුණුවන්ගෙන් චෝදනා??

මීගමුව බෝලවලානේ පිහිටි ශාන්ත බෙනඩික් සංස්කෘතික ආයතනය විවෘත කිරිිම ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ශ්‍රි ලංකා ගමනේ අවසන්  කටයුත්ත විය. සුදතුම් පියා පිලිපිනය බලා යාමට පිටත්විමට පෙර මේ...

රෝදපුටුවක සිටි අබාධිත දරුවෙකු දැක පාප්තුමා විශේෂ රථයෙන් බිමට බසි.!

අද දින  දිවයිනට සැපත් වූ අති උතුම් ෆුැන්සිස් පාප්තුමන් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටපලේ සිට කොළඹ අගරදගුරු නිල නිවස කරා යන මග දෙපස අද අලුයම...

පාප්තුමන් දැකගැනිමට පාන්දරින්ම මහසෙනගක් කටුනායකට ..

  ප්‍රැන්සිස් පාප්තුමන් බැහැදැකිමට මහසෙනගක් දැනටමත් කටුනායකට රැස්වි සිටිති. ඇතැමුන් මෙහි පැමිණ ඇත්තේ අද අළුයම සිටය.

පීසා හට් එකට ඉඩදෙන්න ගලවපු බස්නැවතුම කෝ සුසන්ත ?

වෙන්නප්පුවේ පීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතා විසින්  ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස්...

Latest news

- Advertisement -spot_img