spot_img
spot_img
spot_img
spot_img
Monday, March 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුව නගරාධිපතිට ඇප …

මීගමුව නගරාධිපතිවරයාගේ වාහනය යතුරු පැදියක ගැටිම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය අසල පොලිස් නිළධාරියෙකු හා ඇතිවු බහින් බස් විමක් හේතුවෙන් ඇතිව තිබු...

මීගමුව නගරාධිපතිව අත්අඩංගුවට ගැනිමට සැරසෙයි.?

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය අසලදි ඊයේ රාත්‍රියේ මීගමුවේ නගරාධිපතිවරයා ගිය වාහනයක් යතුරු පැදියක ගැටි ඇත.වාහනයේ රියදුරු නොනවත්වා යෑමට තැත් කිරිමේදි ඒ අසල සේවයේ නියුතුව...

රජපවුලේ මුණුබුරා බේරාගත් මීගමුව රෝහලට තෑග්ගක් .. ?

මේ දිනවල මීගමුව රෝහල කඩිගුලක් මෙනි. සියල්ෙලා්ම යුහුසුලුය. කලකින් නොදුටු දැවැන්ත ඉදිකිරිම් සැලැස්මක ක්‍රියාත්මක වෙමින් තිබේ. වරක් ලංකාවේ දරුණුතම ඩෙංගු නගරය බවට පත්වු මීගමුව වෙනුෙවන්...

මීගමුව ජනතාවගේ බදු මුදලින් මන්ත්‍රිලාට රටසවාරි..??

පසුගිය ජුලි 04 වැනි බ්‍රහස්පතින්දා දින මීගමුව මහා නගර සභාවේ පැවති මාසික මහා සභා රැස්විමේදී ආන්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මහතා විසින් යෝජනාවක්...

සෞදියේදි පොලු පාර කෑ කත බලන්න රංජන් මීගමුව රෝහලට…

40 වියැති වැලිගම පදිංචි චන්ද්‍රානි ඉන්ද්‍රලතා නැමති කාත්තාව සව්දියේ වසර එකාමාරක් සේවයේ නියුතව සිට ඇත. එහෙත් ඇය නැවති සිටි නිවසේ අය විසින් ඇයට පොලුවලින් පහර...

ජාතික සරම්ප එන්නත් දිනය දා – මීගමුවේ ලයිට් කපලා- ඒ ඇයි?

මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින්  2013 ජුලි 05 වනදාට යෙදුන සරම්ප අමතර එන්නතක් ලබාදිම සදහා වු ජාතික වැඩසටහන දිනය දා විදුලි බල මණ්ඩලය විසින්...

චමිලා ඝාතන නඩුව – සැකකාර වෛද්‍යවරයාගේ කාමරයේ ව්‍යාඝ්‍රා පෙති

2007 වසරේ නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කළ  චමිලා දිසානායක මෙනවියගේ නඩුවේ සාක්ෂි විභාගයක් අද දින  (04)  මීගමුව...

මාස 3ක් පඩි නැති ඩිපෝ සේවකයන්ට ඇමති රු 5000ක් දීලා…

මීගමුව ඩිපෝවේ පැවති ුඅර්බුදය හමුවේ තෙමසක් පඩිනැතිව සිටි සේවකයන් හට පසුගිය දිනක අැමති සරත් ගුණරත්න පැමිණ පොරොන්දුවක් දුන්නේය. ඒ කම්කරුවන් එතෙක් කරමින් සිටි වැඩවර්ජනය නවතන...

ලේ බැංකුවේ ලේ විස වීමෙන් මීගමුවේදි රෝගියෙක් මිය යයි?

මීගමුව රෝහලේ 3 වන වාට්ටුවට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ කානතාවක්   ප්‍රතිකාර ලබමන් සිටියදී ලේ බැංකුව විසින් නිකුත් කර තිබුන රුධිර ලබාදිමෙන් අනතුරුව ඇතිවූ...

මාමාගේ ගෙදර යමින් සිටි 06 හැවිරිදි දියණිය අකාලයේ මියයයි

ඊයේ සවස 6.30 ට පමණ මීගමුවේ සිට මිනුවන්ගොඩ බලා ගමන්ගත් ත්‍රීවිලරයකට හදිසියේ මූහුණ පෑමට සිදුවූ අනතරකින්  එහි ගමන් ගත් සය හැවිරිදි හිරුණී මෝක්ෂා දේවින්ද්‍රි...

Latest news

- Advertisement -spot_img