spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

බස්නැවතුම ඇතුෙල් අධිවේගයෙන් ගොස් මගියෙක්ව හප්පලා

මාර්ග අංක 905 දරන ලංගම බස්රථය මීගමුව බස්නැවතුම් පළ ඇතුලේ අධිවේගයෙන් ගොස් වයෝවෘද්ධ මගියෙකු හප්පා  අනතුරට ලක්කර ඇතැයි වාර්ථා වේ. තමන්ගේ ඊලඟ ගමන් වාරය ඉක්මනින්...

මැරයන් අත්අඩංගුවට නොගත් මීගමුව පොලිසියට යළිත් ජනතා විරෝධය.

මීගමුව පොලිසියට එරෙහි සතියක් ඇතුලත දෙවන උදඝෝෂණයද සංවිධානය කිරිමට මීගමුව ජනතාවට සිදුව ඇත්තේ මැර කල්ලි අත්අඩංගුවට ගැනිමට පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිම නිසාය. පසුගිය...

යතුරු පැදි වලින් මාල කැඩු කල්ලියක් කොච්චිකඩේදි මාට්ටු..

යතුරු පැදිවලින් ගොස් මාල කැඩිම සහ කඩවලට ගොස් බඩු  සිගරට් ඉල්ලා කඩහිමියන්ගේ ගෙල බැදි මාල කඩාෙගන  යන 6 දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් කොටුකරගැනිමට පසුගිය...

ඇමති ආරක්ෂක නිළධාරියෙක් රජයේ නිළධාරියෙක්ට පහර දීලා..

පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා ගේ ආරක්ෂක නිළධාරියෙකු වු පොලිස් කොස්තාපල් ජයසිරි නැමැත්තා විසින් අධ්‍යාපන සේවයෙක් නියුතු අයෙකු හට අද උදෑසන කුඩාපාඩුවේ ෂෙරි ලෑන්ඩ් ...

දළුපතදි තරුණයෙකුගේ අතක් කපලා..දේශපාලන කොන්ත්‍රාත්තුවක්දැයි සැකයක්.

මීගමුවේ දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු ජුඩ් නාමල් නැමැත්තෙකු කිසියම් පිරිසක් විසින් අද උදේ 10.00ට පමණ දළුපතදි තියුණු ආයුධයකින් කපා ඇතැයි වාර්ථා වේ. මෙසේ පහරකෑමට...

මාළු වෙළදපොළේ අපිරිසිදු කමට වගකියන්නේ පල්ලියේ ස්වාමිද.?

මීගමුව කොටුව පිට්ටනිය අසල ඇති මාළු වෙළදපොල දිනෙන් අපිරිසිදු තත්වයකට පත්වෙමින් තිබේ. පැය භාගයක් තුල අද දවසේ පමණක් සිව් දෙනෙකු ලිස්සා වැටෙන්නට ගියේ ඒ...

ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි වැලි වලට බසින්න සැරසෙයි?

මීගමුව මහනගර සභාවේ අාණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වැලි කොල්ලයකට සැරසෙන බව අප මීට ඉහතදි හෙළිදරව් කළෙමු. මේ වෙනුවෙන් අවැසි පරිවාර සේවා පහසුකම් පසුගිය දිනවලදි සිදුකළ...

මීගමු පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්..

මැරකල්ලියක පහර කෑමකට ලක්ව මිය ගිය දෙදරු පියකුෙග් මරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිතිය හමුවට ගෙනඒමට මීගමුව පොලිසිය අපොහොසත් විම හේතුවෙන් පොලිස්...

ධීවරයාගේ මරණය පිළිබදව පොලිස් පරික්ෂණ ප්‍රමාදයි.

පසුගිය 21 වනදා අධිකරණය අසලදි ධිවරයෙකුට පහරදිම හේතුවෙන් ඔහු මියගොස් තිබුණි. මේ  ධීවර තරුණයාගේ මරණය පිළිබදව පොලිසි පරික්ෂණ සිදුවන ආකාරය පිළිබදව කිසිලෙසකින් වත් තමන්...

ලක්ෂ 15 ක හොරබඩු සමඟින් නාගයා අත්අඩංගුවට

මීගමුව පොලිසියට ලැබුණ ඔත්තුවකට අනුව පසුගිය 21 ක් වන දින මීගමුව තලාහේන ප්‍රදේශයේ පදිංචි චන්දන නාගබෝධි හෙවත් නාගයා යනුවෙන් හදුන්වනු ලැබු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

Latest news

- Advertisement -spot_img