spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

නගරාධිපතිගේ විමසිල්ල ඇමති ලංසාට කණස්සල්ලක් ලු ???

මීගමුව නගර සභාව අසල තෙල්වත්ත හංදියේ පිහිටි ඉඩමක් නගර සභාවට හෝ කිසිදු අයුරකින් නොදන්වා ගොඩකරද්දි ඒ ගැන මීගමුව නගරාධිපතිවරයාගේ විමසිල්ල ඇමති ලංසාට කණස්සල්ලක්ව ඇතැයි...

පරිස් මන්ත්‍රිට ලක්ෂ ගණන් ගෙවු වෙළෙන්දෝ අනාථයි ?

මීගමුව මහනගර සභාව විසින් තාවකාලික කඩ 25 ක් සැදිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩමක් ලබාගත්තේ මාස 6 කින් යළි ලබාදෙන පොරොන්දුව මතය.එහෙත් මේ...

රාජපක්ෂ පාක් එකේ ඉඩමෙන් කොටසක් පුද්ගලික පාරකට ????

රාජපක්ෂ  උද්‍යානය යනු මීගමුව ජනතාවට ඇති ආදරය වෙනුවනේ පුජා කළ බිමකි. එය කිසිදු මුදල් අය කිරිමක් නොකළ යුතු බවටද එදා එය පරිත්‍යාග කරන ලද...

රුක්මණිදේවිගේ සොහොනට ලක්ෂ 5 ක් ගත්තු කුරුන්ගුරුන්ලා කෝ??

2012 අගෝස්තු 12 වැනි දින මීගමුව මහ නගර සභා ප්‍රධාන සුසාන භූමියේ පිහිටි රුක්මනීදේවියගේ සිරුර භූමදානය කර තිබෙන ස්මාරකය කඩා බිද දමා තිබුෙණි්  ...

අපේ පාලමට මොකද වෙන්නේ නෝනේ ??

මීගමුව සිට කිඹුලාපිටිය දෙසට දිවෙන මාර්ගයේ මේ පාලම  සැදිමට මුල පුරා දැන් වසරකටත් වැඩිය .එහෙත් කිසිදු ප්‍රගතියක් තාමත් නැත. මේ තිබු යකඩ පවා දැන්...

අනතුරක් අත ළගයි ?

. මෙම ජායාරූප වලින් දිස්වන්නේ මීගමුව, මුන්නක්කරේ ශාන්ත නිකුලා පාරේ  සිරි කුරුස දේවස්ථාන පාරේ ඇති සිරි කුරුස පාලමේ වර්තමාන තත්වයයි. මෙම පාලමේ දෙපස බොහෝ ස්ථාන...

මීගමුව රෝහලේ මල අපවහන පද්ධතිය අක්‍රියයි.දුගඳ පැතිරෙයි.

මීගමුව රෝහලේ නඩත්තුව සම්බන්ධයෙන් ගැටළු ගණනාවක්ම අප පසුගිය කාලය තුල මතු කළෙමු.ඒ රෝහල් භූමිය නිසි ලෙසින් පිරිසිදු නොකිරිම නිසා ඩෙංගු මදුරුවන් බෝවෙන තත්වයක් පවා...

කඩ 25 කට පොරොන්දු වි 50 කින් සල්ලි අරන් .නගරාධිපති ට චෝදනා?

නගරාධිපති විසින් නිෙයා්ග කර ඇත්තේ මේ වෙළදුන් 48 දෙනාගෙන් මුදල් ගන්නා ලෙසය. නගරාධිපති තාවකාලික යැයි කියු මේ කඩ දැන් වායුසමනයද කර ඇත. මීගමුවේ දුම්රිය පල...

සෙත්තප්පාඩුවේ ග්‍රාමිය බැංකුවේ ලක්ෂ 15 ක ව්‍යාජ රන් ආභරණ ?

සෙත්තප්පාඩුවේ ග්‍රාමිය බැංකුවේ ලක්ෂ 15 ක පමණ ව්‍යජා රන් ආභරණ තිබි සොයාගෙන තිබේ. කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදුකර ඇති මේ ව්‍යාජ උගස් බඩු ගණුදෙනුව...

සෙත්තප්පාඩුවේ බැංකුවක රන් කොල්ලයක් ?

Negombo-news -මීගමුෙව් සෙත්තප්පාඩුවේ පිහිටි බැංකුවක රන් අාෙල්පිත අභරණ උගස්තබා ලක්ෂ ගණනක මුදලක් ලබාගෙන ඇතැයි වාර්ථා වේ. මේ බැංකුවේ අාදල බලධාරින්ව මේ ගණුදෙනුවෙන් බේරාගැනිමට දේශපාලන මෙහෙයුමක්ද...

Latest news

- Advertisement -spot_img