spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

පරණ පෙම්වතියට facebook එකෙන් චණ්ඩි පාට් දැමු පෙම්වතෙක් පොලිස් කූඩුවේ.

සිය පෙම්වතිය විරසකවිමෙන් පසු ඇගේ ඡායාරූප මෙන්ම ඔහුට ලියු පෙම් හසුන්ද facebook එකේ පළකරමින් නොහොබිනා දෑ ලියමින් හැසුරුන තරුණයෙක් සිදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

හනුමා කව්ද?????

මේ දවස්වල අපේ වෙබ් අඩවිය මීගමුවේ සමාජ දේශපාලනය ගැන උනන්දු බොහෝ දෙනෙක් එබිල බලන්ඩ පටන් අරගෙන. මේ සමරක් අපට කථා කරල එයාගේ ප්‍රතිචාර එහෙමත්...

දිරි දිවි ව්‍යවසායක වෙළද ප‍්‍රදර්ශනය – 2012

මීගමුව, වර්ල්ඞ් විෂන් ශී‍්‍ර ලංකා සංවිධානය මගින් කි‍්‍රයාත්මක කරන මීගමුව නාගරික...

පිටිපන, ලක්ෂානී පෙරේරා ” ඔලිම්පියාඞ් ” ලෝකඩ පදක්කමක් දිනයි.

විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ඉරානයේ කි‍්‍රෂ් දුපතේ පසුගියදා පවත්වන ලද 05 වැනි අන්තර්ජාතික ඔලිම්පියාඞ් තර`ගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කල මීගමුව, පිටිපන...

සාහිත්‍ය උත්සවය 2012

මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ සාහිත්‍ය උත්සවය පසුගියදා මීගමුව නගර ශාලාවේදී පැවැත්විනි. එම අවස්ථාව සදහා ප්‍රධාන අමුත්තන් ලෙස මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් ඇතුළු...

Facebook පෙම වෙන්නප්පුව පොලිසියෙන් කෙලවර වෙයි.

මේ කථාව අපි මෙහෙම පටන්ගමු. කොල්ල නුවර පැවත්තේ කෙල්ල වෙන්නප්පුවේ, ඉන්නේ පිටරටක. වැට් වලදි කෙල්ලට කියල තිබුනේ කොල්ල දත් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා...

අර්බුද විසදානොගෙන රාජපක්ෂ උද්‍යානය සංවර්ධනය කිරිම නිතිවිරෝධියි.- හිටපු විපක්ෂ නායක රොයිස් විජිත.

රාජපක්ෂ උද්‍යානයට අදාලව දැනට මතුව ඇති නිතිමය සහ අනෙකුත් ගැටළු විසදා ගන්නා තෙක් එහි කිසිදු සංවර්ධන කටයුත්තකට මීගමුව මහනගර සභාව පියවර නොගන්නට ගෙන තිබු...

විදේශ යුවලක් මංකොල්ලකෑමට තැත් කළ ගුරුවරයෙක් සහ ගෝලයන් අත්අඩංගුවට

පසුගිය 17 වනදා විදේශීය යුවලකට පහරදී ඔවුන් සතු ජංගම දුරකථනයක් පැහැරගැනිමට තැත්කිරීම සම්බන්ධයෙන්  මීගමුව  ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා සිසුන් දෙදෙනකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට...

කලාපීය අනුනාහිමිගේ ජංගම දුරකථනය ගොළු වෙලා..????

මහනගර සභා භූමියේ ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රතිමාව හා සම්බන්ධව මතුව ඇති ගැටළු පිළිබදව විරෝධතාවක් අද දිනයේ පැවැත්විමට නියමිතව තිබුණි. එහෙත් ඉහල නියෝගයක් මත අද...

නගරාධිපති වැරැද්දක් කළා. – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ බුදු පිළිමයක් තැබිමට අවසර ඉල්ලා පන්සලෙන් එවා තිබු ලිපිය සභාවට ඉදිරිපත් කිරිම සභාවේ ඒකමතිකව සම්මතවිමක් සේ සලකා කටයුතු කිරිම...

Latest news

- Advertisement -spot_img