spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ගල් කන්ද හන්දියේදී අනතුරට ලක්වූ තරුණයා හදුනා ගැනේ

අද අලුයම ගල්කන්ද හන්දියේදී ලොරියක ගැටී සිය යතුරු පැදිය ගිනිගෙන පසුව මියගිය තරුණයා බන්ඩාරවෙල  ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් වන මත්තුම හේවගේ ජගත් රූපසිංහ යන පුද්ගලයෙක් බව...

මීගමුවේ ඇත්ත නගරාධිපති කව්ද???

මීගමුව මහ නගර සභාව යනු දේශපාලනිකරණයේ දඩු අඩුවට අසුව ගෙල සිරවෙමින් මියෙන්නට දගලන තැනක් බවට පත් වෙමින් තිබේ. නගර සභාවේ නගරාධිපතිධුරයට ආණ්ඩු පක්ෂයෙන් කව්රුන් පත්...

මීගමුව හිටපු විපක්ෂනායකවරයාට ඇප

විදෙස් මුදල්  සොරකමක්  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි  සැකකරුවන් 06 දෙනාට අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ‍යේදි  ඇප ලබාදෙන ලදී. ඒ අනුව ඒ එම සොරකම සම්බන්ධයෙන් අනුබල දීමේ...

කලාප අධ්‍යක්ෂකවරයාගේ මාරුවට හේතුව නාටකයක්ද?

හිටපු මීගමුව කලාප අධ්‍යාපන   අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙ‍යේ නිලධාරීන් තුළ ප්‍රශංසාව මෙන්ම අසතුටුදායක අත්දැකීම් ද පසුගිය කාලය තුල අපට  වාර්තා විය. එමෙන්ම ගුරුවරුන්ට මෙන්ම ඔහුගේ...

ශාන්ත මරියාවට විශේෂ ටෙනිස් ජයග්‍රහණයක්

පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ඔටර් ඇක්වාටික්ස් ටෙනිස් ක‍්‍රීඩා සමාජය මගින්  පැවති විවෘත ටෙනිස් තරගාවලියේදී මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ දෙවන වසර සහ 3...

හේෂා මෝටර්ස් නව අලෙවි ප‍්‍රදර්ශනාගාරයක්

රථ වාහන බැට්රි අලෙවි සේවාවේ , මීගමු නගරයේ පුරෝගාමී සහ ප‍්‍රමුඛතම ආයතනයක් වන ”හේෂා මෝටර්ස් ” නවතම අලෙවි ප‍්‍රදර්ශනාගාරය මීගමුව, ශාන්ත ජෝශප් විදීයේ අංක...

ඒත්තුකාලේ දී විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

2012 මාර්තු 20 වනදා  ඒත්තුකාලේ ප්‍රෙදේහයේ හෝටලයකදී   විදේශිකයන් දෙදෙනෙකු ව මීගමුව පොලීසිය විසින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුක්රේන ජාතික  විදේශිකයන් දෙදෙනො  පිළිබදව සැක...

අතේ ඉතිරිවන රු 10ටත් විදින රෝහල් කැන්ටින්

මේ ලගදී දිනක මීගමුවේ රෝහලේ කැන්ටිමට ගියේ අරඹා තිබූ වැඩ වර්ජනය නිසා රෝහලේ තත්ත්වය පිළිබදව සොයා බැලීමටය.   ඒ අතරදී කැන්ටිමට ගොඩ වූයේ බඩගින්නකට මොනවාහරි කෑමටයි....

මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට වාර්තා කරයි

 මීගමුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසූ පරිදි අද මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සියලූම දෙනා රෝහලේ සේවයට වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය දින වලදී...

මීගමුවේ කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකරුන් දේශපාලකයින්ගේ හෙංචයිලා ද?

මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට පසුගියදා වෙනත් කලාපයකට මාරුවීමක් ලැබීණි. ඔහුගේ මෙම මාරුවීම  සිදුකරුණේ කුමන  හේතුවක් මතද යන්න අනාවරණය නොවූ අතර එය දේශපාලන අතපෙවීමක් බවට...

Latest news

- Advertisement -spot_img