spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුවට විශේෂ රථවාහන සැලැස්මක් සහ රථගාලක් !

මීගමුවට නව සංවර්ධන සැලැස්මක් සැකසිම සදහා මුල් ව කටයුතු කරන පිරිසක් ඊයේ සවස වෛද්‍ය ඉයන් මහතාගේ නිවසේ විශේෂ රැස්විමක් පවත්වා ඇත, මෙහිදි විශේෂ අවධානයක් යොමුව...

”අපි මීපුරට බය නෑ”- නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා කියයි….

මීගමුව මහනගර සභාවේ ඊයේ පැවැති මහ සභා රැස්විමේදි මීපුර වෙබ් අඩවිය ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ගේ දැඩි ප්‍රහාරයකට ලක්ව ඇත. මහසභා රැස්විම් වලදි බොහෝ විට නගරයේ...

මීගමුව නාගරික මන්ත්‍රිගේ රු 25000 මාසික කොමිස් මුදලක් නවතින ලකුණු ?

මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකුට මාසිකව රු 25000 බැගින් ලැබෙන කොමිස් වැඩසටහනක් සකස්ව තිබුණි. ඒ නගර සභාවේ ආරක්ෂක අංශයේ ටෙන්ඩර්කරු විසිනි. සෑම මාසයකම අදාල දිනයේදි...

මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය අපක්ෂපාතිව පත්වන ලෙස ක්‍රිඩා සමාජ ඉල්ලා සිටිති.

මීගමුව යනු පාපන්දු ක්‍රිඩාව උපන් හපනුන් රැසක් බිහිකළ නගරයකි.එහෙත් තමන්ගේ පුද්ගලික අරමුණු පමණක් ජයගැනිමට සිතා කටයුතු කළ පාපන්දු වෙළෙන්දෙක් නිසා මීගමුවේ පාපන්දු ක්‍රිඩාව දැන්...

අයියාගේ වැරදි මල්ලිව නගරාධිපති කරල වහගන්න අපි ඉඩදෙන්නේ නෑ- රොයිස් කියයි.

පවතින දේශපාලන යථාර්ථය හමුවේ පළාත් පාලන ආයතනවල කාලය තවත් දිර්ඝ කිරිමට ඉඩ ඇති බවක් පෙනේ. මේ පසුබිම තුල මීගමුව දැවැන්ත අර්බුදයකට ගෙන ගිය ලංසා පවුල...

නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ බොරු බැනර් අතේ මාට්ටුයි ?

මීගමුව නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත් දායන් ලංසා මහතාට නාගරික කොමසාරිස් සහ කාර්ය මණ්ඩලය විසින් සුභ පතා ඇතැයි සදහන් විශාල ප්‍රමාණයේ කට්අව්ටු එක පිළිබදව අප විසින්...

කඩා වැටුණ ලන්දේසි කුළුනේ කොටස් ආරක්ෂා කළ යුතුයි – ගම්වාසීන්ගෙන් ඉල්ලීමක්

අද අලුයම කඩා වැටී ඇති  කඳවල පිහිටා තිබූ ලන්දේසි කුළුන    පිළිබඳව විමර්ශනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් මෙය...

කඳවල කුළුන කඩාවැටුනේ RDA නිළධාරින්ගේ වරදින්ද ?

අද අලුයමදි කඩාවැටුන කඳවල කුළුන මිට පෙර ඇලවි තිබියදි අදාල බලධාරින් වෙත විවිධ අවස්ථාවලදි දැනුම් දිම් කර තිබුනද ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්විමක් සිදුනොවන බව...

ශාන්ත හාමුදුරුවෝ බොරු කියන්ඩ පටන් අරන් ?

මේ දිස්වන්නේ මීගමුව,වෙන්නප්පුව හා ඒ අවට තාප්ප වල ප්‍රදර්ශනය වන පෝස්ටරයකි. මේ පෝස්ටරයෙන් දී ඇති මානසික අල්ලස නම් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙහි   සිංහල ප්‍රශ්න...

බඩුමිළ අඩුකරන ගැසට් එක කෝ ? මහජනයා අසති.?

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ඊයේ  (26) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇති බව...

Latest news

- Advertisement -spot_img