spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 29, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

බැංකු නිළධාරින්ගේ වෙස් ගත් කොල්ල කල්ලියක් වෙන්නප්පුවේ ගෙදරකට බැහැලා ?

නයිනමඩම ප්‍රදේශයේ නිවසක තනිවම සිටි වයස්ගත කාන්තාවකට රාජ්‍ය බැංකුවක නිළධාරින් දෙදෙනෙක් බව පවසා එම බැංකුවෙන් ක්‍රියාත්මක කල ලොතරැයියකින් එම කාන්තාවට දිනුමක් ලබා ඇති බවත්...

මීගමුව රෝහලේ නව ගොඩනැගිලි 4 ක් ජනපති අතින් අද ජනතා අයිතියට

මීගමුව රෝහල තුල පිහිටි ගොඩනැගිලි අර්බුදයට විසදුමක් ලෙසින් ඉතා කෙටි කලක් තුලදි අඩුවියදමින් ඉදිකරන ලද  ගොඩනැගිලි 4 ක් අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්...

මෙවර නත්තල මීගමුවේ මන්ත්‍රිලාට නම් සරුලු ? නත්තල් පප්පා ලොකු කුමාරලු ?

මීගමුවේ පොළවල් ඇතුළු ටෙන්ඩර් 18 ටෙන් 16 ක්ම මෙවර 10% හෝ 15% බැගින් වැඩිකොට පෙර සිටි ටෙන්ඩර්කරුවන්ට මෙන්ම අළුතින් පැමිණි අයවලුන්ටද ලබාදි ඇත. මේ සියළු...

ඇමති ලංසාගේ සුභාශිංෂන යෝජනාවේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් නැගිට යති

ඇමති ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු විම පිළිබදව මීගමුව මහනගර සභාවේ අවසන් මහසභා රැස්විමට ආණ්ඩු පක්ෂයේ සේපාල මොරවක මහතා විසින් සුභාශිංසන යෝජනාවක් ගෙන...

2002 ඉදන් බිච් පාක් එක අල්ලන් ඉන්න ධර්මේන්ද්‍ර කව්ද ?

මීගමුවේ වෙරළ උද්‍යානයේ ටෙන්ඩර් හිමිකාරිත්වය 14 වෙනි වතාවටත් හිමිකර ගන්නට මීගමුවේ ධර්මේන්ද්‍ර නැමැත්තාට හැකිව තිබේ. 53 ශා.මරියා විදිය මීගමුව යන ලිපිනය සහිත බුද්ධික ධර්මේන්ද්‍ර නැමැත්තා...

මීගමුව මහනගර සභාවේ පාලනය කොමසාරිස් යටතට ?

මීගමුව මහනගර සභාවේ ධුර කාලය මේ මස 15 දායින් අවසන් විමට නියමිතය.ඉන් අනතුරුව එහි පාලනය පැවරෙනු ඇත්තේ කොමසාරිස්වරයෙකු යටතටය. දේශපාලන අධිකාරියේ සදාකාලික සිරකරුවෙකු බවට පත්ව...

මීගමුවේ පොළවල් යළිත් මිරිස් ඇන්ටනිට ?

මීගමුවේ එළවලු පොළවල් වල ටෙන්ඩර් බලය යළිත් මිරිස් අැන්ටනි හෙවත් පොළ ඇන්ටනි වෙත ලබාදිම සදහා මෙහෙයුමක් දියත්ව ඇතැයි සැලය, මේ සැලැස්මට අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක්...

පදමට සූර්වු මැති ඇමති පුතාලාගේ ජිප් එකත් අතහැර පළාගිය හේතුව කුමක්ද ?

බෝලවත්ත ප්‍රදේශයේදි දුරකතන කණුවක් හා අසල නිවසක වැටක් කඩාගෙන ගොස් අනතුරකට ලක්ව තිබු ජීප් රථයක් ඊයේ 05 සවස සොයාගත් බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය...

කටාන ප්‍රාදේශිය සභාවේ නිළධාරින්ට හිටපු මන්ත්‍රි උදාරගෙන් බලපෑම් ?

කටාන ප්‍රදේශයේ දැනට සංවර්ධනය කරමින් ඇති ඉඩමක හිමිකරුවන්ගේ  අවශ්‍යතා සපුරාලිමට බැදි සිටින කටාන ප්‍රාදේශිය සභාවේ ඇතැම් නිළධාරින් මේ ව්‍යාපාරිකයන් හට නිරන්තරයෙන්ම දන්වා සිටින්නේ උදාර...

සිසුවාගේ DNA නොගැලපේ. උසාවිය කියයි.!පොලීසිය ඉල්ලන් කයි!.

සේයා දැරියගේ ඝාතනයට අදාලව දැනට බන්ධනගාරගත කර සිටින 17 වියැති පාසැල් සිසුවාගේ DNA පරික්ෂණ වාර්තාව අද මීනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරුන අතර එය නොලැපෙන බව...

Latest news

- Advertisement -spot_img