spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

පාප්තුමන්ගේ ගමන පිළිබද දෙසැ 13 ගාලුමුවදොර දේව මෙහෙය අවලංගුයි…???

පාප්තුමන්ගේ ගමන පිළිබදව වු  නිල ෆේස් බුක් අඩවියේ  පළවන පුවතකට අනුව 2014 දෙසැම්බර් 13 දිනට ගාලු මුවදොර පිටියේ පැවැත්විමට යොදා තිබුණ විශේෂ යැදුම් මෙහෙය...

මීගමුවේ නත්තල් පොළ ටෙන්ඩරය පාස් කරගන්න මන්ත්‍රින්ට අල්ලස් ?

මීගමුව නත්තල් පොළේ ටෙන්ඩරය මෙවර ලබාගෙන ඇත්තේ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු වන විනිසියස් මහතා හෙවත් ලොකු කුමාරය. මේ ටෙන්ඩරය මෙවර තමන් සතු කරගැනිම...

මංකොල්ලකෑම නවතා වෙඩි තබා පලා යයි

ඊයේ රාත්‍රි දංකොටුව කිරාගාර ප්‍රදේශයේ උළුමෝල් ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල කෑමට පැමිණි ගිනි අවි සහිත පුද්ගලයන් දෙදෙනෙකු එම නිවස මංෙකාල්ලකෑමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක...

ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලු නාගරික මන්ත්‍රි කව්ද ?

මීගමුවේ නත්තල් පොල ටෙන්ඩරය යනු සැමවසරකම පුවත් මවනා සිදුවිමකි.මෙවර නත්තල් පොල ටෙන්ඩරයේ ඇත්ත හිමිකරුවා වන්නේ මීගමුව මහනගර සභාවේම මන්ත්‍රිවරයෙකි.ඔහු ගේ සහට ඩැනි කෙනෙකු ලෙසින්...

ලංගමට කිරි – අපට කැකිරි

මීගමුව බස් නැවතුම්පොලට අයත්  පෞද්ගලික බස් හිමියන් විසින් අද උදැසන විරෝධතාවයක නිරත වුහ. මීගමුව කොලඹ 240 අධිවේගි මාර්ගයේ ධාවනය වන ලංගමයට අයත් සුඛෝපබෝගි  බස්...

අරුන්දික හැරදමා මෛත්‍රීගේ සහයට ගිය පාක්ෂිකයාෙග් නිවසට බෝම්බ ප්‍රහාරයක්

  අද (දෙසැම්බර් 08) අළුයම 3.00 ට පමණ දංකොටුව ප්‍රදේශයේ  නිවසකට ග්‍රනේඩ් ප්‍රහාරයක් එල්ල වූ අතර  මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ හේරත් මුදියන්සේලාගේ සරත් පලිහවඩන නමැති...

පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතට ඇප … ?

මීගමුවේ  සිදුවු මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් 2014 පෙබරවාරි 22 සිට බන්ධනාගාරගත කර සිටි මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට මීට...

සන්ධාන රැස්වීම් වලට ලංගම රථ

අද දෙසැම්බර් 08 වනදා හිමිදිරියේම ලංගම බස්රථ පෝළිමක් ගසා තිබුණේ කුරණ  පිහිටා ඇති සන්ධානයේ කාර්යාලය ඉදිරිපිටය. එම බස්වල ජනතාවද සිටියේය. මේ සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහය...

මර්ධනයට එරෙහිව මාධ්‍ය සංවිධාන හෙට පාරට !!!

මාධ්‍යවේදීන්ට පහර දීමට එරෙහිව මාධ්‍ය සංවිධාන හෙට (7) අනුරාධපුර නගරයේදී උද්ඝෝශණයක් පැවැත් වීමට තිරණය කර ඇත. උතරුමැද මාධ්‍ය සංවිධානය මෙම උත්ඝෝශණය සංවිධානය කරනු ලබන...

මංගල පළාත් සභා රැස්විම මෙන්ම පළාත් සභා ප්‍රතිපාදන බෙදාදිමේ උත්සවයද රොයිස් විජිතට තහනම් ?

පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතගේ පළාත් සභා මංගල ප්‍රතිපාදන සදහා වෙන්වු රු ලක්ෂ 35 ක මුදලින් මීගමුවේ ජනතාව සදහා මහන මැෂින් පාපැදි නිවාස අළුත්...

Latest news

- Advertisement -spot_img