spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුව රෝහල ඩෙංගු රෝගින්ගෙන් පිරියයි.????

රටපුරා වසංගත තත්වයකට පත්වෙමින් යන ඩෙංගු උණ රෝගය මීගමුව රෝහල කරාද වේගයෙන් පැමිණෙමින් තිබේ. රෝහලේ කාන්තා සහ පිරිමි ප්‍රධාන වාට්ටු වලට ප්‍රතිකාර සදහා ඇතුළු වන...

රුධිර සාම්පල හේමාස් එකට නම් ? ලක්ෂ ගණනක ඩෙංගු වාට්ටුවක් මොකටද?

2013 වසරේ  ජූලි මාසයේදී මීගමුව මහ රෝහලට   ඩෙංගු රෝගීන් සඳහාම වෙනම විශේෂිත ඩෙංගු වාට්ටුවක් ඉදිවූ අතර ඒ සඳහා වැයකළ මුදල ලක්ෂ 550කි. මේ වාට්ටුවේ මනා...

මාතෘත්වය පිළිබදව මාධ්‍යකරණයේ ලිට්මස් ටෙස්ට් එක නිරෝෂා

නයි නළඟනට බබෙක් – තාත්තා කවුද? නාගයකු ළඟතබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරුප්‍රසූතියක් සඳහා අනුරාධපුර...

සංචාරකයන් බයකරන්න සංචාරක ඇමතිගේ ගෝලයෝත් හෝටල් භූමියේ ?

ශ්‍රි ලංකාවේ ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි.ඒ වෙනුවෙන් මේ සියළු අයෝජනයන් සිදුකෙරෙමින් තිබේ. එහෙත් රටපාලනය කරන දේශපාලකයන් විසින් කටයුතු කරමින් තිබෙන්නේ මේ කෝටි...

වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාවේ සංවර්ධන පැලැස්තර ?

මේ ලඟදී දිනක වෙන්නප්පුව නගරයේ ප්‍රධාන පාරක් සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන් පිරිසක් ගොස් ප්‍රාෙද්ශීය සභාපතිවරයාට ඉල්ලීමක් කර තිබුණේ අවුරුදු  20කින්පමණ පිළිසකර කර නැති තම මාවත සාදා...

ඊළඟ මංකොල්ලය බැංකුවක් වූවහොත් ?

මෑතකදී  මීගමුව පොලීසියේ  සුළු පැමිණිලි අංශය පෙර තිබූ ස්ථානයෙන් වෙනස් කොට පොලීස් කාර්යාලයේම වෙනත්  තැනකට ස්ථානගත කොට තිබේ. එසේ මාරුකර ඇත්තේ අපරාධ අංශය තිබු...

කැසිනෝ එපා !

පසුගියදා කොටුගොඩ ගම්ාසීන් සහ කතෝලික පියතුමන්ලා එක්ව කොටුගොඩදී  විරෝධතා පා ගමනක් පවත්වා තිබුණේ  කැසිනෝ ඇතුළු සමාජ විරෝධී ක්‍රියාවන් හෙලාදකිමිනි. ඒ ප්‍රදේශයේ පවත්වාගෙන යන කැසිනෝ ...

බීච් පාක් එකේ පිහිනුම් තටාකයත් ලංසා පවුලට..???

බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ රු කෝටි ගණනක් වැය කරමින් මීගමුව ඒත්තුකාලේ බිච් පාක් එකේ තැනු පිහිනුම් තටාකයේ ටෙන්ඩරයත් ඇමති නිමල් ලංසාගේ...

ලංකාවේ හැදෙන පාලම් ?

කටානට අයිති  අක්කර පනහ ප්‍රදේශයට අයත්  මෙම පාලම තැනීම ආරම්භ කර දැනට ුඅවුරුදු දෙකක් පමණ වේ. කලින් හදමින් සිටි පාලමේ කොන්ත්‍රාත්තුවේ පටැලිවල්ලක් හේතුවෙන් එම...

පිට්සා හට් එකේ සහයට කඩපු බස්නැවතුම කෝ සුසන්ත????

වෙන්නප්පුවේ පීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතා විසින්  ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා...

Latest news

- Advertisement -spot_img