spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

වාසියන්ලා “වාසි “නැතුව වැවට බසි ….???

වෙන්නප්පුව ජෝශප්වාස් විදුහලේ ආදි සිසු සංගමය විසින් වෙන්නප්පුව වැව් බැම්ම අලංකරණය කිරිමේ ව්‍යපෘතියකට අතගසා තිබේ.ඒ බැව් සදහන් ජායාරූප ගණනාවක් ඔවුන්ගේ මුහුණු පොතේ පළව තිබේ. වෙන්නප්පුව...

ලංසා සහ ප්‍රසන්න ගැටෙති ?

මානාප පොරය දැන් ටික ටික කල එළි බසිමින් තිබේ.ජන්දයට ඉදිරිපත්ව සිටින සල්ලි විසිකළ හැකි අය අතර මේ තරඟය වඩාත් තිව්ර වෙන බව පෙනෙන්නට පටන්...

පෙබරවාරි 15 හලාවතට එන්න….

දිනෙන් දිනම උග්‍රවන ධීවර ජනතාවගේ ප්‍රශ්ණ සදහා විසදුම් ලබාදීමට බලධාරීන්ට ඇති නොහැකියාව ඔවුන් අඛණ්ඩවම ඔප්පු කරමින් සිටිති.ධීවර ජනතාව මුහුණදෙන අනේක විද ප්‍රශ්ණ ගැටළු සදහා...

මීගමුවේ ගිණිකෙළි නිෂ්පාදනයට ප්‍රමිති ගේන්න තව මළ මිනි කීයක් අවැසිද?

මීගමුව දාගොන්න ප්‍රදේශයේ ගිණිකෙළි කම්හලක ඇති වු ගින්නක් හේතුවෙන් එහි සේවය කළ කම්කරුවන් දෙදෙනෙකු මිය  ගොස් තිබේ. වසරකට මෙවන් අවාසනාවන්ත මරණ කිහිපයක්ම සිදුවන තරමට මේ...

මීගමු නුතන බේකරි කලාවේ මහගෙදර මූලිකයා අපෙන් සමුගනි…

පරණ බේකරි කලාව නුතනත්වයට ගෙන එමින් මීගමුවේ නැවුම් බේකරි සහ ආපන ශාලා සංස්කෘතියක් බිහිකිරිමට මුල්වු කැල්ටන් මුදලාලි හෙවත් සෝමචන්ද්‍ර මහතා දැන් අපෙන් සමුගෙනය. ඔහුගේ වියෝව...

” හිරු ”නාලිකාවට මඟහැරුණු කොස් රංජිගේ ජිවිතය…. ??

කටුනායක හා මීගමුව අවට ප්‍රදේශ වල සිය සුකරුත්තන් පාපැදියෙන් කොස් විකුණමින් සිය ජිවිකාව සරිකරගත් කොස් රංජි ගැන මුළු ලංකාවම දැනගත්තේ හිරු ටි.වි නාලිකාව තුලිනි. ඒ...

මුහුණු ආවරණය කරන ලද යතුරුපැදි කරුවන් මීගමුව සංචාරක කලාපයට තර්ජනයක්

පසුගිය දින කිපය තුල මුහුණු ආවරණය කරන ලද හිස්වැසුම් පැළදි යතුරු පැදිකරුවන් මීගමු සංචාරක කලාපයේ ඇවිද යන සංචාරකයන්ගේ අත් බෑග් සොරකම් කිරිමේ මෙහෙයුමක් අරඹා...

රාජපක්ෂ පරපුරේ බලාපොරොත්තු සුන්.පාප්තුමා ලංකාවට නොපැමිණේ…..?

පාප්තුමන්ගේ  ශ්‍රි ලංකාවේ සංචාරය ගැන මහත්ෙස් බලාෙපාරොත්තු තබා සිටි රාජපක්ෂ පරපුරේ සියළු බලාෙපාරොත්තු සුන් කරමින් මේ වසරේ එතුමන්ගේ ලංකා සංචාරය සිදුනොවන බව විදෙස් මාධ්‍ය...

පොලිසිය හිටපු පළාත් සභා මන්ත්‍රි ශිරන්ත අමරසේකර හිරේ යවයි..??

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිතිඥ  ශිරන්ත අමරසේකර මහතා අද උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සතියක් දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයට යවා ඇතැයි වාර්ථා වේ. අද අළුයම සිය...

ලයිසන් නැති තරාදි සමග වෙළෙන්දොත් කොටුවුණා

2014 ජනවාරි 19වන දින ඉරිදා පොල වැටලු මිනුම් එකක ප්‍රමිති හා  සේවා දේපර්තුමෙන්තුව දිස්ත්‍රික්  කාර්යාලයේ  ගම්පහ කණ්ඩායමට එය  සදහා මිගමුව පොලිසියේ පරිසර එකකය සහයද ලැබුණී....

Latest news

- Advertisement -spot_img