spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

වෙන්නප්පුව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර් ගම්වැසියන් ආපසු හරවති

ඊයේ සැප්තැම්බර් 04 වනදා වෙන්නප්පුව ප්‍රාදේශී්ය සභාව විසින්  ගොඩබාන ලද කුණු ට්‍රැක්ටර් රථ කීපයක් ගම්වැසියන්ගේ විරෝධය හමුවේ  ආපසු හරවා යවා තිෙබ්.  මෙම සිදුවීම සිදුවී...

මීගමුව පොලීසිය, 147 වන සංවත්සරය සමරයි

අද මීගමුව පොලිසියේ 140 වෙනි සංවත්සරය නිමිති කොටගෙන  ලේ දන්දීමක් සිදුවිය.  මීගමුව අඟුරැකාරමුල්ල බෝධිරතනාරාමයේදී සිදුවූ මෙම ලේ  දන්දීමේ වැඩසටහන සදහා කොට්ඨාශ පොලිස් අධිකාරී ජයන්ත...

”ආයෙත් යුද්ධ එපා !සාමය වෙනුවෙන් යදිමු”….පාප්තුමා ඉල්ලයි…

සිරියාවේ ඇතිව තිබෙන ව්‍යසනකාරි තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමන් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධ එපා සාමය වෙනුවෙන් යදින ලෙසය.මේ සදහා සැප්තැම්බර් 07 වනදා දින යොදාගන්නා...

බේබන්දන් පිරිසක් මෝටර් රථයකට ගිනි තබති.

අද අලුයම (2013 සැප් 01 )අති නවින පන්නයේ මෝටර් රථයකට කුඩාපාඩුව ප්‍රදේශයේදි කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි වාර්ථා වේ. කුඩාපාඩුවේ පිහිටි රාත්‍රි අවන්හලක සිදුව තිබුන...

ගැබිණි වාට්ටුවේ වෛද්‍යවරියක් හරි නපුරුයිලු….

මීගමුව රෝහලේ ගැබිණි වාට්ටුවේ සේවය කරන ලබන වෛද්‍යවරියක් එහි එන රෝගින්ට ටිකක් සැරපරුෂ ලෙසින් අමතන බවත් මේ නිසා ඇය හමුවට යාමට ගැබිණි මව්වරුන් බියෙන්...

බලාගෙනයි beach park මරාන්තිකයි..??නගරාධිපති නිහඬයි??

සිරස බිච් වොලිබෝල් තරඟ අද මීගමුවේ වෙරළ උද්‍යානයේ පැවැත්වෙන බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සිදුව තිබුණි. එපමණක් නොව සරුංගල් තරංඟ ඇතුළු තවත් බොහෝ සැණකෙලි මෙහි...

මීගමුව නගර සභා සේවකයෝ පඩි පිට කල්පිටියේ ජන්ද වැඩවල…

ඇමති නිමල් ලංසාගේ නියෝග මත මීගමුව මහනගර සභාෙව් සේවකයන් 100 කටත් වැඩි පිරිසක් අද පඩිපිට කල්පිටියේ ජන්ද වැඩවල යොදවා ඇතැයි වාර්ථා වේ. මේ පිරිස...

රන් බඩු සාප්පුවේ කොල්ලකරු පොලීසියට

2013 අගෝස්තු 22 වනදා මංකොල්ලකරුවෙකු විසින්  මීගමුවේ රත්තරන් බඩු සාප්පුවක් මංකොල්ල කා එහි සේවකයෙකුට ද ඇසිඩ් ගසා, පොලු පහර දී  පළා ගොස් තිබුණි. අගෝස්තු...

පිල්ලේ මැතිණිය නිමලරූබන්ගේ මව ව වැළදගෙන සනසයි…

පිල්ලලේ මැතිණියගේ යාපනය සංචාරයේදි ඇය විනාඩි 15 ක ්සදහා යාපනය සදහ මන්නරාමින් පැමිණි සිටි සිවිල් සංවිධාන නියොජිතයන් සහ ගරු පියවරුන් 15 දෙනෙකුව අද උදේ...

බිච්පාක් එකේ බිලිගත් සෑම ජිවිතයකටම එහි ටෙන්ඩර්කරු වගකිවයුතුයි.

බිච් පාක් එක යනු මීගමුව නගරයේ වැඩියෙන්ම අහිංසකයන් බිලිගන්නා තැනයි.මෙහි ඇති අනාරක්ෂිතබව තුල එයට ජිවිතයෙන් වන්දි ගෙවු අවසන් අහිංසකයා වන්නේ කැළණියේ සිට පැමිණ සිටි...

Latest news

- Advertisement -spot_img